අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    1743684_591606954259619_1595309424_n.jpg
     

    baidu

    Well-known member
  • Jan 22, 2014
    618
    704
    93
    :rofl: ඒකනේ බං..... මේ මෙලෝ රහක් නැති අපතයෙක්ට එහෙම කිව්ව එකත් අපරාදේ....... :angry:
    podi gatiyak tiyenwane bn etakota..batman eke joker wage :lol::lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අඩෝ මේ කටහඩ හොදට අහලා පුරුදුයි. කවුද මේ... :oo: (උත්තරේ කියන්න මට cl කරනවා එහෙම නෙමෙයි ඔන්න. :frown: )

    එළකිරි එක ඇතුලේ කුණුහරප කියන එකට මමත් තදින්ම විරුද්ද එකෙක්. Site එක නිකන් චා වෙනවා. ලංකාවේ වුන්ට සෙට් වෙලා ලස්සනට තියෙන තැනක මොකටද වලි දාගන්නේ. :)

    මොනවා උනත් උබ මේ විදිහට මුට අවවාද කරපු එක හොදයි. පොඩි එකෙක්නෙ.

    :oo: ඔය කට හඩ....... දන්නවා...... තොපිලට කියන්නේ නම් නෑ...... :no: :baffled: :dull:
     

    LKS007

    Well-known member
  • Jun 14, 2008
    39,777
    3,772
    113
    මාතර - මාලෙබ් - melbourne
    මේකේ ඉන්න ගොඩක් අය කියන තර්කයක් තමයි මගේ account එකෙන් වෙන අය ලොග් වෙනවා කියලා. ඇයි යකෝ elakiri එකේ account එකක් හදන්න සල්ලි ගන්නවද වෙන එවුන්ගේ account වලින් log වෙන්නේ? තමන්ටම කියල account එකක් හදාගන්නේ නැතුව.... බොරුවක් කියපන් ටිකක් වැදගත් විදියට. නැත්නම් බොරුව අහන එකාටත් ලැජ්ජ හිතෙනවා මුන්ගේ තර්ක වලට... :lol:


    :dull::dull::dull::dull::dull::dull:

    ප්ප්ප්ප්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ෆ්ට්ට්ට්ට්ට්
    මුන්ගේ හිතේ මේක මොකක් කියලද දන්නේ නැ,..බැන් වෙච්ච ගමන් ෆේක්..දැන් කියනවා ශ්‍යා කරන ලු යුඋස් කරන්නේ
     
    Aug 18, 2011
    6,147
    788
    0
    taraha awasara machan mehema kiwwata. ubata tiyanne hamuduru kenek ge wage voice ekak.

    tawa deyak, kenek ta call karala tarjanaya karana eka illegal. hadisiye wath me yaka wenusha wage ellila marunoth ubata tamai waga kiyanna wenne. :no::no::no:

    ලීගලි මොකුත් කරන්න බෑ නේ?? මේ වොයිස් කට් එකේ කොහෙවත් මරනවා, කපනවා, කොටනවා උස්සනවා කියලා නෑ. :rolleyes::rolleyes: ක්‍රියාමාර්ග ගන්නවා කියලා තියෙන්නේ. ක්‍රියාමාර්ග කිව්වම සබන් බෝල පුම්බනවා, සෙල්ලම් බත් උයනවා වගේ ඒවත් ගන්න පුලුවන් :lol::lol::lol:
    අනිත් එක රෙද්දක් ඇඳං මූ කොහොමද ගෙදර මිනිස්සුන්ට මෙහෙම කෝල් එකක් ආවා කියන්නේ. :baffled::baffled: ගෙදර එවුන් ( වැදගත් මිනිස්සු නම් ) මුලින්ම මූට දෙකක් අනින්නේ :P:P
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :frown::frown::frown::frown:

    රත්තරන්ට බැන්නත් වය්ෆ්ට නං මුකුට් කියන්නෙපා පුතෝ...ඇන්ඩ් මචන් එයාට ලියුම් ලිව්වොත් මු සුන්නත් දුලි

    උබ එදා සියැසින්ම දැක්කනේ අපේ ගෑනිගේ වාහන එලවිල්ල. හප්පලා මරයි:lol::lol::lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    විහිලුවට කිව්වේ බං. ස්කර්වියා හොඳ එකා:):):cool:
    උඹ පුලුවන්නං පොරට ටිකක් සැරට කතාකරල තියපං. ඌ හැරෙන තැපෑලෙන් " මට ගූ ගියා සොන්නයෝ" කියල ත්‍රෙඩ් එකක් දායි:P

    :rofl::P:lol:
     

    alian25

    Well-known member
  • Nov 21, 2011
    1,099
    45
    48
    andromeda
    Me wage iskole yana hujja kollanta internet yanna igenaganna kale pissu kelinna ida dena ammala tathtalata gahanna ona,
    muge kathve hetiyata mu mokekda? me wage gon athal dena godak un, job neti school yanna podi hujja kollo tmai :frown:
     

    යාළුවා

    Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    රත්තරං;16294277 said:
    මල්ලී..... ඔයා ෆේක් එකෙන් ලොකු වැරැද්දක් කරන්නේ. පැහැදිලිව මම කිව්වා..මමත් ආයෙම කොනක් අහුවෙනකන් ඉන්නේ

    පරිස්සමෙන් අයියා ඌ කොල්ලො ගහනව :rofl: කොන අහු උනොත් ආ..හ් ගායි :baffled:
     
    Status
    Not open for further replies.