
"හොදට ඉගෙන ගෙන රටට වෑඩදායි පුද්ගලයෙක් වෙනවද වෙනවාමයිද?". අම්මට සිරි රත්තරන් කියන්නේ අමිත් පුස්සෑල්ල කාරයද දන්නෑ![]()
බින්දු;16294260 said:
ලීගලි මොකුත් කරන්න බෑ නේ?? මේ වොයිස් කට් එකේ කොහෙවත් මරනවා, කපනවා, කොටනවා උස්සනවා කියලා නෑ.ක්රියාමාර්ග ගන්නවා කියලා තියෙන්නේ. ක්රියාමාර්ග කිව්වම සබන් බෝල පුම්බනවා, සෙල්ලම් බත් උයනවා වගේ ඒවත් ගන්න පුලුවන්
අනිත් එක රෙද්දක් ඇඳං මූ කොහොමද ගෙදර මිනිස්සුන්ට මෙහෙම කෝල් එකක් ආවා කියන්නේ.ගෙදර එවුන් ( වැදගත් මිනිස්සු නම් ) මුලින්ම මූට දෙකක් අනින්නේ
මේකට නම් උපරිම ව රිදෙයියාළුවා;16294297 said:

රත්තරං;16294307 said:
ඔය ඉතින්.. එහෙමනම් මම අහන්නේ
හොදට ඉගෙනගෙන රටට වැඩදායී පුරවැසියෙක් වෙනවාද වෙනවාමයිද කියලනේ?


රත්තරං;16293478 said:නෑ අනේ. මගේ වයිෆ් අයීශා. වයස 6යි. මට 56යි. ඔන්න මට නාකි කුපාඩිය කියනවා එහෙම නෙමේ
තම්බියා ලිදේ.......
ජූම් ජූම්......

දැන් කතාවක් ලියල ඕකෙ දැම්මනං හරි.මේකට නම් උපරිම ව රිදෙයි![]()

ගිලෙන නැවෙන් මීයො පනිනව කියන එක අත්දැකීමෙන් දැකල තියනව මම නම්....අනුජ මෙත්සර එළකිරි එකේ පෙනී හිටපු පැත්තක් තිබුනා. ඔහුට උදව් කරපු ඔහු සමග සිටි යාළුවො ගොඩක් හිටියා එත් මේ වෙනකල් අනුජගේ එක යාලුවෙක්වත් reply එකක් දාල නැහැ. බයද?නැත්නම් අනුජව ගණන් නොගැනීමද ?
![]()


අනුජ මෙත්සර එළකිරි එකේ පෙනී හිටපු පැත්තක් තිබුනා. ඔහුට උදව් කරපු ඔහු සමග සිටි යාළුවො ගොඩක් හිටියා එත් මේ වෙනකල් අනුජගේ එක යාලුවෙක්වත් reply එකක් දාල නැහැ. බයද?නැත්නම් අනුජව ගණන් නොගැනීමද ?
![]()
කෙලවෙනකොට ඔය එකෙක්වත් නැහැ සිංහල කොල්ලො වෙනුවෙන් කතා කරලා තිබුනානම් ගොලුවොත් අනුජයා වෙනුවෙන් කතා කරනවා කර්මය පඩි සන් දුන්නෙ
පැටියා;16294339 said:දෙපැත්තම කැපෙන්න පොඩි කතන්දරයක් කියන්නද?
බුරන බල්ලා සපා නොකයි
රිදිච්ච කට්ටිය පෝලිමක් ගහන්න බලන්න




taraha awasara machan mehema kiwwata. ubata tiyanne hamuduru kenek ge wage voice ekak.
tawa deyak, kenek ta call karala tarjanaya karana eka illegal. hadisiye wath me yaka wenusha wage ellila marunoth ubata tamai waga kiyanna wenne.![]()
පැටියා;16294339 said:දෙපැත්තම කැපෙන්න පොඩි කතන්දරයක් කියන්නද?
බුරන බල්ලා සපා නොකයි
රිදිච්ච කට්ටිය පෝලිමක් ගහන්න බලන්න

මස් කට්ටට හපා කන බල්ලා වාහනෙක හැපිලා පාරෙ වැටිලා හිටියාත් එකෙක් බෙහෙත් දාන්න එන්නෙ නැහැ මෙකම උදා"