yako pitu 70k. e madiwata 66 pituwada koheda arenneth naමටත් නෑ රිප්ලයි
මමත් ෆේක්ද ගොනෝ![]()

uba mokakda kiwwe??
samawela apahu kiyapanko ban
uba oya PM gananm ahanne danuth PM walata reply karana gaman inne
PM 50k withara ban
ohoma hituuuuuuuuu
yako pitu 70k. e madiwata 66 pituwada koheda arenneth naමටත් නෑ රිප්ලයි
මමත් ෆේක්ද ගොනෝ![]()

රත්තරං;16295375 said:yako pitu 70k. e madiwata 66 pituwada koheda arenneth na
uba mokakda kiwwe??
samawela apahu kiyapanko ban
uba oya PM gananm ahanne danuth PM walata reply karana gaman inne
PM 50k withara ban
ohoma hituuuuuuuuu



කරුමෙට උපන්න මේ වගේ උන් නිසා දෙමව්පියෝ අමාරුවේ වැටෙන නිසයි මම ඌට අවවාද කලේ. නැත්නම් ඌට කෙලවන්න තිබ්බා මචන්.
අරූට හොම්බට දෙකක් ඇන්නත් කමක් නෑ මොකද ඒකෙ හානිය ඌට.
සාමාන්‍යයෙන් මම ඔහොම offensive actions අනුමත කරන්නේ නෑ. ඒත් සමහර උන්ගේ මුණ පොඩ්ඩක් අතගාන්නෙ නැතුව හදන්නත් බෑ.
ඒත් මේ fb එකේ යන එකෙන් මුගේ බූරු වැඩ නිසා උගේ අහිංසක පවුලෙ මිනිස්සුන්ටත් පාරේ බැහැල යන්න බැරි වෙනවා.
මම නම් බඩ කපන් මැරෙනවා ඕයි...පුළුවන් නම් අර හොනස්ට් කිලර් හිපාටුවා වත් හොයාගනින්කෝ මචන්. ඌත් ෂුවර් එකටම මේ වගේ ගූ ඩයල් එකක් වෙන්න ඕනේ
![]()
(එච්චරයි මචන් )
අනික් අයටත් පනිවිඩයක් දෙන්න තියෙනවා.
මේක සිංහල බෞද්ද රට. අපේ රට
[/CENTER]
ෆේක් එකක්වත් දැන් හදපන් මල්ලියේ.......හොඳ පාඩම මුට........
![]()


රත්තරන් තමාගේම ගෝලයෙක් නොහොත් ඉත්තෙක් යොදවා දුරකථන සංවාදයේ යෙදුනි. සැබෑවටම ඔහු අනුජ නැමැත්තෙක් අමතුවෙනම් ඔහු සැබෑවටම ගැරඩියෙක් මැරුවේය. ගැරඩි මරා ඔහුගේ ගෝල බාලයන් අතර පොර වීමට දරු උත්සාහයකි.ඔහු පොලොගුන් නයින් මැරීමට ඉතා දැඩි බයක් දක්වයි.
රත්තරන් ගැරඩි මැරීමට දක්ෂය.
A Friendly Notice. රත්තරන් උබ යම් මතයක් දරනවා ඇති. තවත් පුද්ගලයෙක් තව මතයක් දරනවා ඇති. නමුත් වෙබ් එකෙන් ඔබ්බට ගොස් ක්‍රියාකාරකම් පෙන්වීමට උත්සහ නොගන්න. යම්හෙයකින් ගැටළුවක් පන නැගුනොත් අවසානයේ නිතිය කරා යාමට ඉඩ ඇත. අනුජ නැමැත්තා පොලිසියේ ගොස් පැමිණිල්ලක් දැම්මොත් වැඩේ උග්‍ර විය හැක. තවද එළකිරි වෙබ් අඩවියට ද නීතිමය ප්‍රශ්න පැමිණිය හැක.

hemoma ehema neරත්තරං;16292950 said:
අනූජ මෙතනින් හැදුනොත් මින් ඉදිරියට ක්‍රියාමාර්ගයක් මම ගන්නේ නෑ

recording eka dala thibba welawe ahuwanam ubata ganna kriyamarga gana danaganna labenna athiමොනවද සාමාන්යෙන් ගන්න ක්‍රියාමාර්ග![]()
මේ ලගදි වැටුනු ත්‍රෙඩ් එකක නේද මූ කුනුහරපෙන් කෑගහන්නෙ..අප්පා.... වැඩේ දෙල් වෙලා වැඩිද මංදා??කරන්න දෙයක් නෑ.... He had that coming කියලා තමා කියන්න තියෙන්නේ..... ඔය පින්තූරේ ඉස්සෙල්ලම දාලා තියෙන එක ඕකා මම දාපු පෝස්ට් එකක් quote කරලා දැම්මේ.... අර ලුණු ගොට්ටේ ත්‍රෙඩ් එකේ.... පිස්සු යකෙක්....
http://www.elakiri.com/forum/showpost.php?p=16269460&postcount=182
ගොනා කියලා මරන්නද බං?? අපි වගේ අනිත් උන් ඉවසන්නේ නෑනේඒ වුනාට ඒක සැර වැඩියි වගේ බං..... පොඩි එකෙක්නේ මූ මොනවා වුනත්....
මම ඒත් බැලුව පරන දේවල් ආයිත් ඇදල අරන් බනින්නෙ ඇයි කියල.. තාත්තට ලියුම් ලියපු සීන් හෙන පරණයි නෙ. දැනුයි සීන් එක තේරුනෙ.. 
අනුජයො බලපන් උබ මේකෙ කුනුහරපෙන් එක එකාගෙන් ගේම ඉල්ලුවට ඒ හැමෝම ඉන්නෙ අයිඩී එකකින්. ඒත් උබ සම්පූර්ණ නමින්.. සරලව කීව්වොත් උබේ හතුරො ඔක්කොටම උබව හොයාගන්න පුලුවන් වෙනකොට උබට එක හතුරෙක්වත් හොයාගන්න බෑ. අපේ ආගමෙත් රටෙත් කතාව ඕකයි.. defend කරන්න කවුරුත් උත්සාහ කරන්නෙ නැති උනත් attack කරන්න ඕන තරම් අය ඉන්නව. 
mal baba??? message ekak yawwa uutaතාම FB එකේ පේජ් එකක recording එක upload වෙලා තියනව. ෆොටෝ එකත් තියනව.
ඔව් බන්. එහෙනම් අවුලක් නෑ.රත්තරං;16295470 said:mal baba??? message ekak yawwa uuta
මේ ලගදි වැටුනු ත්‍රෙඩ් එකක නේද මූ කුනුහරපෙන් කෑගහන්නෙ..මම ඒත් බැලුව පරන දේවල් ආයිත් ඇදල අරන් බනින්නෙ ඇයි කියල.. තාත්තට ලියුම් ලියපු සීන් හෙන පරණයි නෙ. දැනුයි සීන් එක තේරුනෙ..
-----------------------------------------
සිරාවටම He had that coming ම තමා..අනුජයො බලපන් උබ මේකෙ කුනුහරපෙන් එක එකාගෙන් ගේම ඉල්ලුවට ඒ හැමෝම ඉන්නෙ අයිඩී එකකින්. ඒත් උබ සම්පූර්ණ නමින්.. සරලව කීව්වොත් උබේ හතුරො ඔක්කොටම උබව හොයාගන්න පුලුවන් වෙනකොට උබට එක හතුරෙක්වත් හොයාගන්න බෑ. අපේ ආගමෙත් රටෙත් කතාව ඕකයි.. defend කරන්න කවුරුත් උත්සාහ කරන්නෙ නැති උනත් attack කරන්න ඕන තරම් අය ඉන්නව.
![]()
නෑ බං මූ ගේම ඉල්ලුවේ මැට්ටා එකෙන්. රත්තරංගේ අම්මට ලියුම් ලියුවෙත් ඒකේන්...පොර හැදුවේ හැංඟිලා මඩ ගහන්න 
වැඩේ දෙල් වුනා ගම ගාල්ලේ පු* ලෑල්ලේ පේජ් එකක් කරන්න ගිහින් 
එක්ස්පෝස් වුනා.... මැට්ටා එකේ ඇත්ත එකා කවුද කියලා හොයා ගත්තට පස්සේ මු අනුජ එකෙන් ගේම ඉල්ලුව... දැන් බය වෙලා මේ බයිලා කියනවා මූ නෙමෙයි ඒ කියලා 

රත්තරං;16295465 said:recording eka dala thibba welawe ahuwanam ubata ganna kriyamarga gana danaganna labenna athi
, ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා කියල විතරනේ කියන්නේ? නීතිමය ක්‍රියාමාර්ගද? නැත්නම් ගෙදරට ඇවිල්ලා බය කරන ඒවා වගේ එකක්ද? 
මල් බබාගේ page එකේ එක තාමත් තියෙනවා, ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා කියල විතරනේ කියන්නේ? නීතිමය ක්‍රියාමාර්ගද? නැත්නම් ගෙදරට ඇවිල්ලා බය කරන ඒවා වගේ එකක්ද?
![]()

මල් බබාගේ page එකේ එක තාමත් තියෙනවා, ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා කියල විතරනේ කියන්නේ? නීතිමය ක්‍රියාමාර්ගද? නැත්නම් ගෙදරට ඇවිල්ලා බය කරන ඒවා වගේ එකක්ද?
![]()