අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    රත්තරං;16295375 said:
    yako pitu 70k. e madiwata 66 pituwada koheda arenneth na:(
    uba mokakda kiwwe??
    samawela apahu kiyapanko ban


    uba oya PM gananm ahanne danuth PM walata reply karana gaman inne
    PM 50k withara ban

    ohoma hituuuuuuuuu

    මේ වෙලාවේ බයික් එකක මොකක් හරි අටමගලයක් අහන්න PM එකක් දාන එකෙක්ට බඩුම තමා.. :rofl::rofl::rofl:

     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    :yes:
    අරූට හොම්බට දෙකක් ඇන්නත් කමක් නෑ මොකද ඒකෙ හානිය ඌට.
    සාමාන්‍යයෙන් මම ඔහොම offensive actions අනුමත කරන්නේ නෑ. ඒත් සමහර උන්ගේ මුණ පොඩ්ඩක් අතගාන්නෙ නැතුව හදන්නත් බෑ.
    ඒත් මේ fb එකේ යන එකෙන් මුගේ බූරු වැඩ නිසා උගේ අහිංසක පවුලෙ මිනිස්සුන්ටත් පාරේ බැහැල යන්න බැරි වෙනවා. :angry:
    කරුමෙට උපන්න මේ වගේ උන් නිසා දෙමව්පියෝ අමාරුවේ වැටෙන නිසයි මම ඌට අවවාද කලේ. නැත්නම් ඌට කෙලවන්න තිබ්බා මචන්.
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    මම නම් බඩ කපන් මැරෙනවා ඕයි... :rofl::rofl::rofl: පුළුවන් නම් අර හොනස්ට් කිලර් හිපාටුවා වත් හොයාගනින්කෝ මචන්. ඌත් ෂුවර් එකටම මේ වගේ ගූ ඩයල් එකක් වෙන්න ඕනේ :lol::lol::lol::lol::lol:
    ;) (එච්චරයි මචන් )
     

    siripala

    Member
    Oct 10, 2006
    2,869
    442
    0
    Really ???:lol:


    39_pics.jpg


    අනික් අයටත් පනිවිඩයක් දෙන්න තියෙනවා.
    මේක සිංහල බෞද්ද රට. අපේ රට


    [/CENTER]
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    ෆේක් එකක්වත් දැන් හදපන් මල්ලියේ....... :D හොඳ පාඩම මුට........
    :)

    Denatama hadala thiyenne. poddak balapan aluthin hedena thread goda :lol::lol:


    රත්තරන් තමාගේම ගෝලයෙක් නොහොත් ඉත්තෙක් යොදවා දුරකථන සංවාදයේ යෙදුනි. සැබෑවටම ඔහු අනුජ නැමැත්තෙක් අමතුවෙනම් ඔහු සැබෑවටම ගැරඩියෙක් මැරුවේය. ගැරඩි මරා ඔහුගේ ගෝල බාලයන් අතර පොර වීමට දරු උත්සාහයකි.ඔහු පොලොගුන් නයින් මැරීමට ඉතා දැඩි බයක් දක්වයි.

    රත්තරන් ගැරඩි මැරීමට දක්ෂය.

    A Friendly Notice. රත්තරන් උබ යම් මතයක් දරනවා ඇති. තවත් පුද්ගලයෙක් තව මතයක් දරනවා ඇති. නමුත් වෙබ් එකෙන් ඔබ්බට ගොස් ක්‍රියාකාරකම් පෙන්වීමට උත්සහ නොගන්න. යම්හෙයකින් ගැටළුවක් පන නැගුනොත් අවසානයේ නිතිය කරා යාමට ඉඩ ඇත. අනුජ නැමැත්තා පොලිසියේ ගොස් පැමිණිල්ලක් දැම්මොත් වැඩේ උග්‍ර විය හැක. තවද එළකිරි වෙබ් අඩවියට ද නීතිමය ප්‍රශ්න පැමිණිය හැක.


    site eken pitata yannepa kiyanne online weerayek wenna kiyalada? online pora talk deela parata behela gonek wage yanna oneda :oo::oo: hemoma ehema ne
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    රත්තරං;16292950 said:

    අනූජ මෙතනින් හැදුනොත් මින් ඉදිරියට ක්‍රියාමාර්ගයක් මම ගන්නේ නෑ

    මොනවද සාමාන්‍යෙන් ගන්න ක්‍රියාමාර්ග :dull:
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,957
    1
    9,763
    113
    Gampaha
    අප්පා.... වැඩේ දෙල් වෙලා වැඩිද මංදා?? :shocked::shocked: කරන්න දෙයක් නෑ.... He had that coming කියලා තමා කියන්න තියෙන්නේ..... ඔය පින්තූරේ ඉස්සෙල්ලම දාලා තියෙන එක ඕකා මම දාපු පෝස්ට් එකක් quote කරලා දැම්මේ.... අර ලුණු ගොට්ටේ ත්‍රෙඩ් එකේ.... පිස්සු යකෙක්....

    http://www.elakiri.com/forum/showpost.php?p=16269460&postcount=182


    ගොනා කියලා මරන්නද බං?? අපි වගේ අනිත් උන් ඉවසන්නේ නෑනේ :oo::oo: ඒ වුනාට ඒක සැර වැඩියි වගේ බං..... පොඩි එකෙක්නේ මූ මොනවා වුනත්....
    මේ ලගදි වැටුනු ත්‍රෙඩ් එකක නේද මූ කුනුහරපෙන් කෑගහන්නෙ.. :shocked: මම ඒත් බැලුව පරන දේවල් ආයිත් ඇදල අරන් බනින්නෙ ඇයි කියල.. තාත්තට ලියුම් ලියපු සීන් හෙන පරණයි නෙ. දැනුයි සීන් එක තේරුනෙ.. :dull:
    -----------------------------------------
    සිරාවටම He had that coming ම තමා.. :baffled: අනුජයො බලපන් උබ මේකෙ කුනුහරපෙන් එක එකාගෙන් ගේම ඉල්ලුවට ඒ හැමෝම ඉන්නෙ අයිඩී එකකින්. ඒත් උබ සම්පූර්ණ නමින්.. සරලව කීව්වොත් උබේ හතුරො ඔක්කොටම උබව හොයාගන්න පුලුවන් වෙනකොට උබට එක හතුරෙක්වත් හොයාගන්න බෑ. අපේ ආගමෙත් රටෙත් කතාව ඕකයි.. defend කරන්න කවුරුත් උත්සාහ කරන්නෙ නැති උනත් attack කරන්න ඕන තරම් අය ඉන්නව.
    :(
     

    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages
    තාම FB එකේ පේජ් එකක recording එක upload වෙලා තියනව. ෆොටෝ එකත් තියනව.
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    මේ ලගදි වැටුනු ත්‍රෙඩ් එකක නේද මූ කුනුහරපෙන් කෑගහන්නෙ.. :shocked: මම ඒත් බැලුව පරන දේවල් ආයිත් ඇදල අරන් බනින්නෙ ඇයි කියල.. තාත්තට ලියුම් ලියපු සීන් හෙන පරණයි නෙ. දැනුයි සීන් එක තේරුනෙ.. :dull:
    -----------------------------------------
    සිරාවටම He had that coming ම තමා.. :baffled: අනුජයො බලපන් උබ මේකෙ කුනුහරපෙන් එක එකාගෙන් ගේම ඉල්ලුවට ඒ හැමෝම ඉන්නෙ අයිඩී එකකින්. ඒත් උබ සම්පූර්ණ නමින්.. සරලව කීව්වොත් උබේ හතුරො ඔක්කොටම උබව හොයාගන්න පුලුවන් වෙනකොට උබට එක හතුරෙක්වත් හොයාගන්න බෑ. අපේ ආගමෙත් රටෙත් කතාව ඕකයි.. defend කරන්න කවුරුත් උත්සාහ කරන්නෙ නැති උනත් attack කරන්න ඕන තරම් අය ඉන්නව.
    :(

    :yes: නෑ බං මූ ගේම ඉල්ලුවේ මැට්ටා එකෙන්. රත්තරංගේ අම්මට ලියුම් ලියුවෙත් ඒකේන්...පොර හැදුවේ හැංඟිලා මඩ ගහන්න :lol::lol: වැඩේ දෙල් වුනා ගම ගාල්ලේ පු* ලෑල්ලේ පේජ් එකක් කරන්න ගිහින් :lol::lol: එක්ස්පෝස් වුනා.... මැට්ටා එකේ ඇත්ත එකා කවුද කියලා හොයා ගත්තට පස්සේ මු අනුජ එකෙන් ගේම ඉල්ලුව... දැන් බය වෙලා මේ බයිලා කියනවා මූ නෙමෙයි ඒ කියලා :lol::lol:

    මූට මේකේ බරක්පතලක් තේරෙන්නේ නෑ බං. මූට හොඳ පාඩමක් මේවා නම් :yes:
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,876
    1,321
    113
    රත්තරං;16295465 said:
    recording eka dala thibba welawe ahuwanam ubata ganna kriyamarga gana danaganna labenna athi

    මල් බබාගේ page එකේ එක තාමත් තියෙනවා :rolleyes: , ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා කියල විතරනේ කියන්නේ? නීතිමය ක්‍රියාමාර්ගද? නැත්නම් ගෙදරට ඇවිල්ලා බය කරන ඒවා වගේ එකක්ද? :dull:
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    මල් බබාගේ page එකේ එක තාමත් තියෙනවා :rolleyes: , ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා කියල විතරනේ කියන්නේ? නීතිමය ක්‍රියාමාර්ගද? නැත්නම් ගෙදරට ඇවිල්ලා බය කරන ඒවා වගේ එකක්ද? :dull:

    :rofl::rofl:
     

    aggregate

    Well-known member
  • Jun 8, 2011
    10,707
    11,094
    113
    මල් බබාගේ page එකේ එක තාමත් තියෙනවා :rolleyes: , ක්‍රියාමාර්ගයක් ගන්න වෙනවා කියල විතරනේ කියන්නේ? නීතිමය ක්‍රියාමාර්ගද? නැත්නම් ගෙදරට ඇවිල්ලා බය කරන ඒවා වගේ එකක්ද? :dull:

    උබේ ගැනත් විස්තර තියෙනවා පුටා
     
    Status
    Not open for further replies.