අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඔය ඉන්නේ සම වයසේ සෙට් එක :lol::lol:
    නැත්නම් උබලා සෙට් එකට elakiriOLD කියලා වෙනම site එකක් හැදුවනම් හරි :rofl:
    ඕල්ඩ් ඊස් ගෝල්ඩ් ලොක්කා..................:P
    දැක්කනේ දීල තියන දීම....සුළු දිය පහවෙන්න.........:baffled:
     
    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    මේ යෝජනාව රත්තරං වෙතටයි............

    උඹට හොද වොයිස් පර්සනල්ටි එකක් තියනවා. නරක ද රේඩියෝ එකට ජොයින් වුනා නම් එළකිරියෙ?
    ටෙක්නිකල් සයිඩ් එකේ දේවල් ගැන හොද වැඩසටහනක් කරන්න පුළුවන්.....
    (බාර දියේ මාළු බානව ද මන්දා මම.....:baffled:
    එහෙම වගේ...කමක් නෑ....:P)

    බාර දියෙ නෙමෙ මචන් බොර දියෙ
     
    Aug 18, 2011
    6,147
    788
    0

    :P:P මේවට නම් අහු වෙන්න එපා. මරාලයක්ම තමයි :P:P
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බාර දියෙ නෙමෙ මචන් බොර දියෙ
    පින්ටිං මිස්ටේක්...පින්ටිං මිස්ටේක්......:lol::baffled:
    අපේ මුද්‍රණ අයිය වගේ සෝදුපත් බලන්නෙ නෑ නේ බං මේවයෙ අපි:rofl::rofl::rofl:
     
    ilanganthilaka

    Well-known member
  • Jun 4, 2008
    12,437
    1,004
    113
    මේ යෝජනාව රත්තරං වෙතටයි............

    උඹට හොද වොයිස් පර්සනල්ටි එකක් තියනවා. නරක ද රේඩියෝ එකට ජොයින් වුනා නම් එළකිරියෙ?
    ටෙක්නිකල් සයිඩ් එකේ දේවල් ගැන හොද වැඩසටහනක් කරන්න පුළුවන්.....
    (බාර දියේ මාළු බානව ද මන්දා මම.....:baffled:
    එහෙම වගේ...කමක් නෑ....:P)

    සිර කතාව මේ යෝජනාවට මාත් කැමති
    එනවද රත්තරනේ ?:rolleyes:
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    බින්දු;16293810 said:
    අතිතය කොතරම් මිරිහිරිද?:(
    බින්දු;16293818 said:
    :P:P මේවට නම් අහු වෙන්න එපා. මරාලයක්ම තමයි :P:P
    :lol::lol: දතා දත්ම ගලවලා පුරුද්දට දතක් දැක්ක ගමන ගලවන්න හදන්නෙ
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    බින්දු;16293818 said:
    :P:P මේවට නම් අහු වෙන්න එපා. මරාලයක්ම තමයි :P:P
    ඔය මාට්ටු වෙන්නේ ශ්‍රාවක රසික කැළ........:dull:
    ත්‍රෙඩ් එක පැත්තෙ ඇවිත් පෝස්ට් එකක් වත් දාන්නෙ නැතුව හොරෙන් අහන්වා නේහ්:growl:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    ඔන්න ඕක අතැරලා දාපන් මචං., පොඩි කොල්ලෙක් නේ, උබත් ඕව පස්සේ පන්නන්න ගියොත් උබෙයි මුස්ලිම් අන්තවදින්ගෙයි වෙනසක් නැතිවෙනවා.

    හදාගන්න පුළුවන් පොඩි එකෙක් නේ. සමාව දීපන් බන්...... ඕකට කරපුදෙවල් කාලෙත් එකකේ තේරෙයි. එතකොට උබව හොයාගෙන ඇවිත් සමාව ගනී. හරක් පැටවුන්ට කෙවිටෙන් තලන්න ගිහින් උබේ කලේ නාස්ති කර ගන්න එපා. ජයෙන් ජය
     
    hancok

    Well-known member
  • Aug 16, 2008
    36,596
    19,052
    113
    පිළි-ඇඳි-දොළ
    මේ යෝජනාව රත්තරං වෙතටයි............

    උඹට හොද වොයිස් පර්සනල්ටි එකක් තියනවා. නරක ද රේඩියෝ එකට ජොයින් වුනා නම් එළකිරියෙ?
    ටෙක්නිකල් සයිඩ් එකේ දේවල් ගැන හොද වැඩසටහනක් කරන්න පුළුවන්.....
    (බාර දියේ මාළු බානව ද මන්දා මම.....:baffled:
    එහෙම වගේ...කමක් නෑ....:P)
    Auto handaawa... with rattatan :love:
     
    coolparkinglot

    Well-known member
  • Sep 17, 2008
    4,054
    737
    113
    38
    කන්ද උඩරට
    මේ යෝජනාව රත්තරං වෙතටයි............

    උඹට හොද වොයිස් පර්සනල්ටි එකක් තියනවා. නරක ද රේඩියෝ එකට ජොයින් වුනා නම් එළකිරියෙ?
    ටෙක්නිකල් සයිඩ් එකේ දේවල් ගැන හොද වැඩසටහනක් කරන්න පුළුවන්.....
    (බාර දියේ මාළු බානව ද මන්දා මම.....:baffled:
    එහෙම වගේ...කමක් නෑ....:P)
    :):):):):):yes::yes: sirawatama
     
    Status
    Not open for further replies.