අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.
Aug 18, 2011
6,147
788
0
:lol::lol::lol::rofl::rofl::rofl: ලගදි හම්බ උනා හරි හොදයි බන් ඌ:dull:

:P:P මේවත් එක්ක බලනකොට ඌ ගුටි කෑවේ මොනවා කරලද කියල හිතෙනවා. හොඳ වෙලාවට මැට්ටා රත්තරං එක්ක පැටලුනේ අදාල තුමා එක්ක පැටලෙන්නේ නැතුව :shocked::shocked: :lol::lol:
 
K.O.H Crowley

Banned
Feb 15, 2014
334
11
0
දෙයක් පිලිගැනීම ගැන සතුටුයි.. මට නම් මේකෙ එදත් වීරයො අදත් වීරයො හමේශ්, ඉදුල වගේ නිහතමානීව මේ රටට ආගමට දෙයක් දැනෙන්න කරපු මිනිස්සු. නැතුව පම්පෝරිකාරයො නෙමේ.
-------------------------------------
රහත් වෙන්න ඕනෙ නෑ.. අර උඩින් කිව්ව වගේ දෙයක් කරපු දාට අපිත් ඉන්නව.. 7 ද කොහෙද අර මුත්තෙක් ගැන කියන කතාව 2012 පෙබරවාරි අන්තිම සතියෙ twisted එක්ක ඉන්ගිරීසියෙන් :rofl::rofl: රන්ඩු උන වෙලාවෙ කියපු කතාවට වඩා වෙනස් වගේ.. ලොල්.. අනවශ්‍ය දෙයක් බැවින් නැවත රිප්ලයි නොකරමි.. :)

එක එක්කෙනාගෙ එක එක දැක්ම :dull: උබ දකින විදියට නෙමෙ මම දකින්නෙ සමහර අය නිහඩ තමන්ගෙන් වෙන්න ඔන දෙ කරනවා සහමහරු උද්වෙගයෙන් කරනවා බැනලා කරලා ජාතිය ගැන කියලා දෙනවා ඔය දෙපැත්තම වෙන්න ඔන බන් :)
 
යාළුවා

Well-known member
  • Jul 5, 2013
    18,587
    1,318
    113
    38
    මීගමුව
    දෙයක් පිලිගැනීම ගැන සතුටුයි.. මට නම් මේකෙ එදත් වීරයො අදත් වීරයො හමේශ්, ඉදුල වගේ නිහතමානීව මේ රටට ආගමට දෙයක් දැනෙන්න කරපු මිනිස්සු. නැතුව පම්පෝරිකාරයො නෙමේ.
    -------------------------------------
    රහත් වෙන්න ඕනෙ නෑ.. අර උඩින් කිව්ව වගේ දෙයක් කරපු දාට අපිත් ඉන්නව.. 7 ද කොහෙද අර මුත්තෙක් ගැන කියන කතාව 2012 පෙබරවාරි අන්තිම සතියෙ twisted එක්ක ඉන්ගිරීසියෙන් :rofl::rofl: රන්ඩු උන වෙලාවෙ කියපු කතාවට වඩා වෙනස් වගේ.. ලොල්.. අනවශ්‍ය දෙයක් බැවින් නැවත රිප්ලයි නොකරමි.. :)

    පොර ටෝක් දෙන්නෙ බය කරන්න. ඒක හරිද වැරදිද කියල වැඩක් නෑ මචන්
    3.gif

    ඒව තමයි බයිට් කිරීමේ මූලික ප්‍රතිපත්ති :rolleyes:
    ඒත් අරූ දීල තිබ්බ ටෝක් බැලුවම දීපු දිවිල්ල මදි :(
    බය නං මොකටද ඔය වගේ කුජීත වැඩ කරන්නෙ.
    බය නැත්තන් මොකද අච්චර බය උනේ.:rolleyes:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    අනුජගේ පේපැල් එක එහෙම බ්ලොක් වෙලා මම තමා පේපැල් කතා කරලා හදල දුන්නේ එයා මගේ (පෙපැල් (Paypal) ගැන ඕනා දෙයක් (Official Thread For PayPal) කියන තේර්ඩ් එකෙන් උදවු ඉල්ලලා තිබුනා මත් එක්ක Skype එකෙන් කතාත් කළා මන්ද මත් එක්කනම් හොදට කතා කරලා වැඩේ කරගන මට තැන්ක්ස් කළා හුගක් වැඩේ කරලා දුන්නට වරදක් පෙනුනේ නැ බන් :no::no:

    වලි අස්සේ ad දැමීම :P:P:P

    (joke එකට බන්.) :)
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    බින්දු;16293754 said:
    :P:P මේවත් එක්ක බලනකොට ඌ ගුටි කෑවේ මොනවා කරලද කියල හිතෙනවා. හොඳ වෙලාවට මැට්ටා රත්තරං එක්ක පැටලුනේ අදාල තුමා එක්ක පැටලෙන්නේ නැතුව :shocked::shocked: :lol::lol:
    :lol::lol::lol: එහෙම උනානම් ගාලු කොටුවෙ එල්ලලා ගහන්නෙ:rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මේ යෝජනාව රත්තරං වෙතටයි............

    උඹට හොද වොයිස් පර්සනල්ටි එකක් තියනවා. නරක ද රේඩියෝ එකට ජොයින් වුනා නම් එළකිරියෙ?
    ටෙක්නිකල් සයිඩ් එකේ දේවල් ගැන හොද වැඩසටහනක් කරන්න පුළුවන්.....
    (බාර දියේ මාළු බානව ද මන්දා මම.....:baffled:
    එහෙම වගේ...කමක් නෑ....:P)
     
    DJU9

    Well-known member
  • Aug 10, 2007
    55,238
    4,977
    113
    සියනෑ කෝරළේ
    පට්ට සීන් එක... රෙදි නැති කරලා තියෙන්නෙ...
    මුගේ රෙදි ගැලෙව්වේ අද ඊයේ නෙවෙයි..ඒත් ලැජ්ජාවක් නෑ මූට ...
    මොනවා උනත් පව් අසරණ දෙමව්පියෝ ...
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,935
    113
    ළිං පතුල
    මේ යෝජනාව රත්තරං වෙතටයි............

    උඹට හොද වොයිස් පර්සනල්ටි එකක් තියනවා. නරක ද රේඩියෝ එකට ජොයින් වුනා නම් එළකිරියෙ?
    ටෙක්නිකල් සයිඩ් එකේ දේවල් ගැන හොද වැඩසටහනක් කරන්න පුළුවන්.....
    (බාර දියේ මාළු බානව ද මන්දා මම.....:baffled:
    එහෙම වගේ...කමක් නෑ....:P)

    සිරාවටම. පට්ටම voice එක සහ පැහැදිලි කටහඬ....
    (බටර් පාරට සමාවෙන්න)
     
    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    හිනා උනා වගෙ නෙමෙ අරු බෙල්ලෙ වැල දා ගත්තොත් අඩන්න වෙන්නෙ දැන් ඉන්න පොඩි උන් හෙන බොලදයි කාමරෙ පඩයක් ඇරියත් ගද ඉවසන්න බැහැ කියලා බෙල්ලෙ වැල දා ගන්න උන් දැන් ලංකාවෙ ඉන්නෙ:rofl::dull:
     
    Status
    Not open for further replies.