අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

viraj kolla

Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    K.O.H Crowley....uba neme hary + rep akak dala thiyenne.....uba wena akakin hary dala thiyenawa wage hebai
     

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    708
    113
    38
    AREA 51
    "හොදට ඉගෙන ගෙන රටට වෑඩදායි පුද්ගලයෙක් වෙනවද වෙනවාමයිද?". අම්මට සිරි රත්තරන් කියන්නේ අමිත් පුස්සෑල්ල කාරයද දන්නෑ:oo:
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    K.O.H Crowley....uba neme hary + rep akak dala thiyenne.....uba wena akakin hary dala thiyenawa wage hebai

    අනෙ හුකහන් උබෙ රෙප් කපනවාට වඩා වෙන වැඩක් නැහැනෙ මට:lol::lol::lol::angry::angry:
    ඔය රෙප් මගුල නතර කරහල්ල කෝ.......
    ආතල් කඩන්නෙ නැතුව............:angry:
     

    worldsbest

    Well-known member
  • Nov 17, 2009
    1,039
    63
    48
    රත්තරං;16293038 said:
    සියලුම එලකිරි කොල්ලන් වෙත - උබලා මේ වොයිස් එක මීටින් එකක එහෙම ඇහුනොත් රත්තරං රත්තරං කියලා කෑගහන්න එපා. රටේ ආගමික සහජීවනේට අව්ලක් වෙයි. :lol::lol::lol:

    taraha awasara machan mehema kiwwata. ubata tiyanne hamuduru kenek ge wage voice ekak.

    tawa deyak, kenek ta call karala tarjanaya karana eka illegal. hadisiye wath me yaka wenusha wage ellila marunoth ubata tamai waga kiyanna wenne.
    :no::no::no:
     

    K.O.H Crowley

    Banned
    Feb 15, 2014
    334
    11
    0
    ඔය රෙප් මගුල නතර කරහල්ල කෝ.......
    ආතල් කඩන්නෙ නැතුව............:angry:
    අරු බන් අර අරු බන් ඔය මගුලක් ඇදලා ගත්තෙ කට වහන්න ඔන නිසා අනාතයාට රෙපපෙකකුත් දුන්නා එ ගමන කියනවා වෙන එකකින් කපන්න ඇතිලු:rofl:හොද වෙලාවට මම කොල්ල කාරයෙක් නොවුනෙ නැත්නම් කපනවා පුක ඔකාගෙ කියන අලුගෙත්තෙරු කතා වලට
     

    viraj kolla

    Well-known member
  • Oct 11, 2011
    2,476
    169
    63
    අරු බන් අර අරු බන් ඔය මගුලක් ඇදලා ගත්තෙ කට වහන්න ඔන නිසා අනාතයාට රෙපපෙකකුත් දුන්නා එ ගමන කියනවා වෙන එකකින් කපන්න ඇතිලු:rofl:හොද වෙලාවට මම කොල්ල කාරයෙක් නොවුනෙ නැත්නම් කපනවා පුක ඔකාගෙ කියන අලුගෙත්තෙරු කතා වලට

    හා හා හා.....
     

    ccmh

    Member
    Nov 7, 2008
    4,237
    379
    0
    බබා ලන්තේ
    "හොදට ඉගෙන ගෙන රටට වෑඩදායි පුද්ගලයෙක් වෙනවද වෙනවාමයිද?". අම්මට සිරි රත්තරන් කියන්නේ අමිත් පුස්සෑල්ල කාරයද දන්නෑ:oo:

    පුස්සට degree නෑ බන් :rofl::rofl::rofl: රත්තරං කොල්ලා telecom engineer ලු.
     
    Jun 19, 2013
    437
    104
    0
    රත්තරං;16293030 said:
    කලබල වෙච්ච පාර කිව්වා ඕකා ලියුම ලිව්වේ නෑ ඒක ලිව්වේ වෙන එකෙක් ඌ ඒකලේ නමය වසරේ කියලා. ඒ කියන්නේ මීට අව්රුද්දකට කලින් නමයේ දැන් 13නේ.:lol::lol: වෙන එකෙක්නම් මෙහෙම පන්නනේ නෑ බන්. මුගේ වයසට නෙමේ වැඩ අපිවත් මුන්ව හදන්න ඕනේ. පව්නිසා තමා මූට කෙලින්නේ නැතුව මෙහෙම කතාකරලා හරිමාර්ගෙට ගන්න බැලුවේ. බැරි උනොත් බලමු. එදාට උබලා මට බනින්න එපා

    රත්තරං එක්ක මමත් එකඟයි. මොකද ඔය වගේ උන්ගේ මැටි ඔළුගෙඩි වලට නොතේරෙන කමට හරි, වැරදි දේවල් ලොකු බුද්ධිමත් දේවල් වගේ සමාජයට යනකොට ඒ දේවල් සමාජයෙන් ඉවත් කරලා සමාජය යහපතට ගන්න තවත් මිනිස්සු දහස් ගණනකට දහදිය හෙලන්න සිද්ධ වෙනවා. ඔය වගේ උන්ගේ මූණු නොපෙනෙන නිසා හැමදෙයක්ම හිස්මුදුනින් පිළිගන්න තවත් මෝඩ හරක් සෙට් එකක් ඌව මහා දාර්ශනවාදියෙක් විදියට පේනවා. මම සේරම ඇහැව්වා. නිවැරදි තර්කයක්, සමාජයට යහපතක් කරන්න වගේම ස්ථීරවම තමන්ගේ හදවතට අනුව දෙයක් දෙන කෙනෙක් නම් කෝල් එකේදී කෙලින් කතා කරලා හම්බවෙලත් කතා කරලා තමන් පවසන සත්‍යය අනිත් අයටත් අවබෝධ කරන්න අවංක උත්සහයක් කරනවා. එත් ඌ දන්නවා ඌ කෙලින්න හදන්නේ තමන් ඉපදුන මව්බිමට කියල. සිංහල අම්මෙකුටයි සිංහල තාත්තෙකුටයි දාව උපන් පුතෙකුට ඔය වගේ දෙයක් හොරෙන් හැරෙන්න පපුව කෙලින් කරගෙන කරන්න බෑ ....
     

    Froezion

    Banned
    Feb 15, 2014
    93
    3
    0
    යාළුවා;16294184 said:
    බය වෙච්ච පාරට තු ගියා.:shocked::shocked: එනවනං එන්න තු ටික බෝතලේක දාල තියන්නන් :(

    Bothalekata? :shocked: Eliyata yanna bayayi ne? :lol:
     

    tharakato

    Well-known member
  • Jul 26, 2007
    11,445
    721
    113
    Sri Lanka
    එළකිරි එකේ අලුත් පරිච්චේදයක්. මේ වෙනකල් මම දැකපු ලොකුම හැකින් පාර ගියේ . එළකිරි එකේ හිටපු මොඩ් කෙනෙක් forum එකට case එකක් ඇදපු පොරක් ගේ personal details & pics දාල තිබුනා. ඔන්න අද ඊළඟ level එකට ගියා
     
    Status
    Not open for further replies.