අනූජ මෙත්සර ඇමතුවෙමි

Status
Not open for further replies.

dj gamaya

Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    "දැන් උබලා දන්නවද බුදු දහම ගැන හරියට, මට කියපන් පුළුවන් නම් බුදු දහමේ කොතනකවත් කියලා තියෙනවද අන්‍ය ආගම් විවේචනය කරන්න කියලා? කවදාවත් බුදු දහමේ එන ඉගැන්වීම් වලට හානි වෙන කිසිම දෙයක් කරන්න ....... කියන්න ..... එපා."

    මම දාපු කොමෙන්ට් එකට උත්තරයක් දෙන්න හිතුනා

    හරි දැන් මෙතන තව එකෙක් ඇවිල්ලා කියයි දැන් අන්න ගමයා පොර ටෝක් දෙනවා කියලා


    මම කතෝලික බව ඇත්ත එත් මම හැදුනේ බෞද්ධ පරිසරයක. කවදාවත් මෙහෙම ප්‍රශ්න ඇති වෙලා නැ. ඇත්තටම මේ ආගම් ප්‍රශ්නය දැන් එළකිරි එකේ පිළිලයක් වගේ

    හම්බයෝ කියයි ... අරු කියයි .... සිවුරු කාරයා කියයි ......ලෝගුවා කියයි ඔය හැම එකෙන්ම පෙන්නන්නේ අපේ පිරිහීම මිසක් මේ ගුණවත් නැණවත් බවනම් නෙමේ.

    මාව ප්‍රසිද්ද ඉතිං කෙල්ලොන්ගේ පින්තුර දාලනේ .... ඔව් එක ගැනත් තව එකෙක් කියයි....... පට්ට ආතල් ඉතින් ඒ මමනේ ..... හැබැයි ආගම් සම්බන්දයෙන් මාගේ විග්‍රහය කොතනකවත් කියන්නේ නැහැ මොකද ඔය හැමදේම ගැන හොදට දැනගෙන මම පාඩුවේ ඉන්නේ ......


    ආගමක් හැම තිස්සෙම ඒ කෙනාගේ පෞද්ගලික විශ්වාසය මත වෙන දෙයක්..... ඒ විශ්වාසයන් වෙනස් වෙද්දී ආගම් මාරු කරන්නත් අපි මනුස්සයෝ හැටියට පසු බට වෙන්නේ නැ. ඉතින් සමාජයේ ඕන තරම් ඔය දේවල් වෙනවා,

    01. පල්ලියේ සමහර පුජක වරුන්ගේත් නොමනා හැසිරීම් විටින් විට වාර්තා වෙලා තියෙනවා.
    02. පන්සලේ සමහර හමුදුර්වන්ගේත් නොමනා හැසිරීම් විටින් විට වාර්තා වෙලා තියෙනවා.
    03. මුස්ලිම් පල්ලියේ සමහර පුජකවරුන්ගේත් නොමනා හැසිරීම් විටින් විට වාර්තා වෙලා තියෙනවා.
    04. අනිත් ආගම් වලත් එහෙම සිද්දීන් වාර්තා වෙලා තියෙනවා


    ඒ ඔක්කොම තියෙද්දිත් අපේ ඇස ඉස්සරහපිට ඒවා හරි ගස්සාගෙන ඉදිරියට යන්නේ නැතුව පිස්සු නටනවා. මෙතන සමහර අය එක දකින්නේ හරි වීර ක්‍රියාවක් වගේ. මෝඩයි කියලා මරන්න බැනේ ඉතින්.

    කලින් එළකිරි එකේ මෙහෙම ප්‍රශ්න තිබ්බේ නැ. ඉදල හිටලා ආතල් එකක් ගත්තත් මෙහෙම ලොකුවට රෙදි ගලවාගෙන නැහැ කට්ටිය. සමහර අය මම මුගේ ඇදුම ගැලෙව්වා, අරුගේ ඇදුම ගැලෙව්වා කියලා ලොකුවට කියෙව්වත් උට තේරෙන්නේ නැ ඊට කලින් පොරගේ ගැලවිලා ඉවරයි කියලා.


    මේකේ ඉන්න ලොකු අය මේ සම්බන්දයෙන් විදිමත් ක්‍රියාමාර්ගයක් ගනී කියලා හිතනවා මම. මොකද මේකෙන් සුළුතරයක් තමන්ගේ උවමනා එපාකම් ඉටුකරගත්තත් බහුතරයකගේ හිත් රිදීමකට තුඩු දෙන කාරණයක් වෙලා එළකිරියේ දැන්

    තව ටිකකින් අපේ ඉන්න ප්‍රොෆෙසර් ලගේ කොමෙන්ට් බලාගන්න පුළුවන්

    ආගම් සම්බන්දයෙන් වෙන වලි, බැනගැනීම් ඉක්මනට ඉවරවෙයි කියලා බලාපොරොත්තු වෙනවා


    එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.
    :)
     
    • Like
    Reactions: thushana
  • Aug 29, 2011
    5,593
    1,149
    113
    වාද්දුව
    මේව එච්චර දුර ගෙනියන්න අවශ්‍යනෑ කියලයි මගේ අදහස...
    ඌත් අපේ එකෙක් නෙ..අපේ ලොක්කට:P හොදයි මේ අවුරුද්දෙ
    අඩු කාලෙකින් වැඩිම ට්‍රැ‍ෆික් එකක් දුන්න ත්‍රෙඩ් එක..
     

    Froezion

    Banned
    Feb 15, 2014
    93
    3
    0
    මමත් 550ජාතකෙම කියවල තියනවා.. මම අරගත්තෙත් අර දුබුරුපාටට එන ලොකූ පොත.. මම හිතන්නේ නෑ ඔය ආගම් වාදය ඇති කරන අයවත් ඕක කියවල ඇති කියල ..

    Gunasena eke ptha hoda naha. Piti passe thiyena therum adui... Somawathiyata adara pinisa print karapu ekak ganna... 4999i redi wala print karapu gatha 12th denawa pota ekkka
     
    Aug 18, 2011
    6,147
    788
    0
    :):):(:(
    ඔච්චර ඕන නැහැ බන් trinco වල ගිහින් සතියක් ඉදල වරෙන්
    අඩියෙන් අඩිය මුන්ගේ මුඩුක්කු ගුබ්බැයන් හදල ලංකාවත් එක්ක එපා වෙනවා උන්ගේ පැතිවලට ගියහම
    ඔව්ව මෙහෙ ඉදන් ටෝක්ස් දෙන උන්ට පෙන්නේ නැහැ

    Trinco trip එකක් ගිහින්, තිරුකෝනේශ්වරම් බලලා, නිලාවැලි, කින්නියා ගිහින් ගෙදර එන අය කොහොමද එහේ වෙන දේවල් දන්නේ. :baffled::baffled: එහේ ජීවත් වෙන්නම ඕන තේරුම් ගන්න
     

    Froezion

    Banned
    Feb 15, 2014
    93
    3
    0
    Heta ude bus stand ekata gihin podi ekekta denawa kan deka palenna. Adana hati video karala metana dala pora wenawa mamat
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    Gunasena eke ptha hoda naha. Piti passe thiyena therum adui... Somawathiyata adara pinisa print karapu ekak ganna... 4999i redi wala print karapu gatha 12th denawa pota ekkka

    එකවත් කියවල නැති අය ඉන්න හින්දයි මේ වගේ ආගම් ප්‍රශ්න එන්නේ ..
     

    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,039
    1
    8,875
    113
    -~උලක් උඩ-~
    firefly.gif
     

    aruna47

    Well-known member
  • බින්දු;16294726 said:
    සර්වාගමික පින්වතුන් සැමට පහත ප්‍රදේශවලින් කැමති ප්‍රදේශක් තෝරාගෙන එක මාසයක් එහි ගත කරමින් ජොබක් කරන මෙන් ඉල්ලා සිටිමි
    1. කාන්තන්කුඩි
    2. සමන්තුරේ
    3. අක්කරේපත්තු

    මාසෙකට පස්සේ හම්බයන් ගැන දරණ අදහස වෙනස් නොවුනොත් මමත් සර්වාගමික පූට්ටුවට එකතු වෙමි :rofl::rofl::lol::lol::P:P

    මුන් ලිං ගෙම්බෝ බන්. මුන්ගේ හිතන්නේ කොළඹ ඉන්න හම්බයෝ ටික අනේ හරි ශෝක් කියලා. සක්කිලි හැත්ත.. කොහෙද බාගෙට බාගයක් ඉන්නේ පින් බත් ගිලින උන් නේ. එක්කෝ මහින්දට කඩේ යනවා.. උන් ඉතින් ගෙවල් වලින් එලියට යන්නේ නැහැ නේ එකයි ඔය ප්‍රශ්නේ
     

    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,135
    5,002
    113
    -In Darkness-
    අඩෝ පව් වැඩිද මංදා බං :dull::dull: මූ දුන්න ටෝක හැටියට අයියෝ සල්ලි.... මූම තමා බං ඔය අකවුන්ට් එක රන් කරේ.... අර ලහිරුවා හම්බෙන්න ගියපු සීන් වලින් ඒ ඔක්කොම එලි වෙනවා :lol::lol: හැබැයි බං උඹ මරු වැඩේ කරේ..... පොඩි එකෙක් වුනාම ඒ විදියට ඉන්න ඕනේ.... අනික වෙන කෙනෙක්ගේ දෙමව්පියන්ට අපහාසකරන එක වගේ පහත් වැඩ කරන්නේ නැතිව.... අනික අර කුනුහර්ප කේස් එක.... උඹට මතක ඇතිනේ අර ලුණු ගොට්ටට ත්‍රෙඩ් එකේ මූ බැනලා තිබ්බ විදිය :lol::lol: කොහෙද කිව්වට හැදෙන එකක්ද... දැන් වත් හැදුනොත් ඒත් එකක්.... මොනවා වුනත් එල වැඩේ :rolleyes:
     

    chrishanelloyd

    Well-known member
  • Oct 20, 2012
    5,680
    890
    113
    පැටියා;16294838 said:
    කොහෙද ඔය පොත ගන්න තියෙන්නෙ? :)

    මම ගත්තේ ගුණසේන එකෙන් .. ලොකු පෙට්ටියක දාල එන්නේ..
     
    Status
    Not open for further replies.