"දැන් උබලා දන්නවද බුදු දහම ගැන හරියට, මට කියපන් පුළුවන් නම් බුදු දහමේ කොතනකවත් කියලා තියෙනවද අන්‍ය ආගම් විවේචනය කරන්න කියලා? කවදාවත් බුදු දහමේ එන ඉගැන්වීම් වලට හානි වෙන කිසිම දෙයක් කරන්න ....... කියන්න ..... එපා."
මම දාපු කොමෙන්ට් එකට උත්තරයක් දෙන්න හිතුනා
හරි දැන් මෙතන තව එකෙක් ඇවිල්ලා කියයි දැන් අන්න ගමයා පොර ටෝක් දෙනවා කියලා
මම කතෝලික බව ඇත්ත එත් මම හැදුනේ බෞද්ධ පරිසරයක. කවදාවත් මෙහෙම ප්‍රශ්න ඇති වෙලා නැ. ඇත්තටම මේ ආගම් ප්රශ්නය දැන් එළකිරි එකේ පිළිලයක් වගේ
හම්බයෝ කියයි ... අරු කියයි .... සිවුරු කාරයා කියයි ......ලෝගුවා කියයි ඔය හැම එකෙන්ම පෙන්නන්නේ අපේ පිරිහීම මිසක් මේ ගුණවත් නැණවත් බවනම් නෙමේ.
මාව ප්‍රසිද්ද ඉතිං කෙල්ලොන්ගේ පින්තුර දාලනේ .... ඔව් එක ගැනත් තව එකෙක් කියයි....... පට්ට ආතල් ඉතින් ඒ මමනේ ..... හැබැයි ආගම් සම්බන්දයෙන් මාගේ විග්‍රහය කොතනකවත් කියන්නේ නැහැ මොකද ඔය හැමදේම ගැන හොදට දැනගෙන මම පාඩුවේ ඉන්නේ ......
ආගමක් හැම තිස්සෙම ඒ කෙනාගේ පෞද්ගලික විශ්වාසය මත වෙන දෙයක්..... ඒ විශ්වාසයන් වෙනස් වෙද්දී ආගම් මාරු කරන්නත් අපි මනුස්සයෝ හැටියට පසු බට වෙන්නේ නැ. ඉතින් සමාජයේ ඕන තරම් ඔය දේවල් වෙනවා,
01. පල්ලියේ සමහර පුජක වරුන්ගේත් නොමනා හැසිරීම් විටින් විට වාර්තා වෙලා තියෙනවා.
02. පන්සලේ සමහර හමුදුර්වන්ගේත් නොමනා හැසිරීම් විටින් විට වාර්තා වෙලා තියෙනවා.
03. මුස්ලිම් පල්ලියේ සමහර පුජකවරුන්ගේත් නොමනා හැසිරීම් විටින් විට වාර්තා වෙලා තියෙනවා.
04. අනිත් ආගම් වලත් එහෙම සිද්දීන් වාර්තා වෙලා තියෙනවා
ඒ ඔක්කොම තියෙද්දිත් අපේ ඇස ඉස්සරහපිට ඒවා හරි ගස්සාගෙන ඉදිරියට යන්නේ නැතුව පිස්සු නටනවා. මෙතන සමහර අය එක දකින්නේ හරි වීර ක්‍රියාවක් වගේ. මෝඩයි කියලා මරන්න බැනේ ඉතින්.
කලින් එළකිරි එකේ මෙහෙම ප්‍රශ්න තිබ්බේ නැ. ඉදල හිටලා ආතල් එකක් ගත්තත් මෙහෙම ලොකුවට රෙදි ගලවාගෙන නැහැ කට්ටිය. සමහර අය මම මුගේ ඇදුම ගැලෙව්වා, අරුගේ ඇදුම ගැලෙව්වා කියලා ලොකුවට කියෙව්වත් උට තේරෙන්නේ නැ ඊට කලින් පොරගේ ගැලවිලා ඉවරයි කියලා.
මේකේ ඉන්න ලොකු අය මේ සම්බන්දයෙන් විදිමත් ක්‍රියාමාර්ගයක් ගනී කියලා හිතනවා මම. මොකද මේකෙන් සුළුතරයක් තමන්ගේ උවමනා එපාකම් ඉටුකරගත්තත් බහුතරයකගේ හිත් රිදීමකට තුඩු දෙන කාරණයක් වෙලා එළකිරියේ දැන්
තව ටිකකින් අපේ ඉන්න ප්‍රොෆෙසර් ලගේ කොමෙන්ට් බලාගන්න පුළුවන්
ආගම් සම්බන්දයෙන් වෙන වලි, බැනගැනීම් ඉක්මනට ඉවරවෙයි කියලා බලාපොරොත්තු වෙනවා
එහෙනම් හැමෝටම සුබ රාත්‍රියක්.

හොදයි මේ අවුරුද්දෙ 