රත්තරන් තමාගේම ගෝලයෙක් නොහොත් ඉත්තෙක් යොදවා දුරකථන සංවාදයේ යෙදුනි. සැබෑවටම ඔහු අනුජ නැමැත්තෙක් අමතුවෙනම් ඔහු සැබෑවටම ගැරඩියෙක් මැරුවේය. ගැරඩි මරා ඔහුගේ ගෝල බාලයන් අතර පොර වීමට දරු උත්සාහයකි.ඔහු පොලොගුන් නයින් මැරීමට ඉතා දැඩි බයක් දක්වයි.
රත්තරන් ගැරඩි මැරීමට දක්ෂය.
A Friendly Notice. රත්තරන් උබ යම් මතයක් දරනවා ඇති. තවත් පුද්ගලයෙක් තව මතයක් දරනවා ඇති. නමුත් වෙබ් එකෙන් ඔබ්බට ගොස් ක්රියාකාරකම් පෙන්වීමට උත්සහ නොගන්න. යම්හෙයකින් ගැටළුවක් පන නැගුනොත් අවසානයේ නිතිය කරා යාමට ඉඩ ඇත. අනුජ නැමැත්තා පොලිසියේ ගොස් පැමිණිල්ලක් දැම්මොත් වැඩේ උග්ර විය හැක. තවද එළකිරි වෙබ් අඩවියට ද නීතිමය ප්රශ්න පැමිණිය හැක.

මචන් එලකිරියේ මම හවුල් ගිවිසුම් ගහලා නෑ. පොඩ්ඩක් මචන් පෙන්නනවද ඔය කුනුහරුප "වපුරපු" තැනක්. කතාකරොත් මම පොයින්ට් එකට කතාකරලා ඇති. කුනුහරපයක් දෙකක් ලාවට කියල ඇති. නෑ කියන්නේ නෑ. පොඩ්ඩක් මම කුනුහරප වපුරපු තැනක් පෙන්නනවද?මම උඹ කරපු සමහර ත්රෙඩ් අගය කරනවා.ඒත් අර අරුණයා එක්ක එකතුවෙලා කුණුහරුප වපුරගෙන දඟලන එක තමයි පෙන්නන්න බැරි දේ.මෙතන බහුතරය හුරේ දාලා තියෙනවා.ඒත් ඔය කතා කිරිල්ලට අනූජ මැරුනොත් අයියේ උඹ තමයි වග කියන්න ඕනේ.ඌ කොහොම පොරක්ද කියලා නොදැන උඹ ඔහොම පම්පෝරි ගහන එක හරිද බං.?මිනිහෙක්ට ඔහොම තර්ජනය කරලා කියනවට වඩා ආදරෙන් කියන්න බැලුවනම් හම්බුවෙලා ඌ ඔයිට වඩා අහනවා.මම අනූජට කඩේ යනවා නෙමෙයි.උගේ ත්රෙඩ් සමහරක් දැක්කෙත් මම ඊයේ උඹම දාලා තිබ්බ ලින්ක් එකකින්.ඌත් වැරදි උඹත් වැරදි.ඌ මොනවා හරි කරගත්තොත් මේ රෙකෝර්ඩින්ග් එකම උඹට අනික් පැත්තට වල කැපෙන්න සෙට් වෙනවයි කියලත් පොඩ්ඩක් මතකේ තියාගනින්.
රත්තරන්ට කඩේ යන ෆේක් උන්ට කියන්නේ මගේ පොස්ට් කෝට් කරලා දෙන්න එන්න එපා.මම මේක ඔරිජ්නල් එකෙන්ම කිව්වේ මම කාගෙවත් පැත්තක් ගන්නේ නැති ෆේක් චරිතයක් නොවන නිසා.
මමත් කිව්වේ ඒකයි. දෙයක් කලානම් පිලිගනින් මිනිහෙක් වගේමෙන්න මෙකය් මට කියන්නේ තියෙන්නේ..මෙතන ඉන්න කව්රුවත් (රත්තරන් හැර) ඔකාව[අනුජ මෙත්සර] ඇස් දෙකෙන් දැකලා නැහැනේ..
මෙතන ඉන්න බුදු දහමට ලැදි යට මුත් එක්ක ලොකු තරහක් තියෙන්නේ..මොකද මු මුසල්මානුවන් සමග එකතු වී(බොරලුගොඩ,සිරාජ්,හොනස්ට්කිල,අල්බය්ක්) මුන් සමග එකතු වී ආගමට පහර ගැසිම.සහ වයසට කිසිසේත් අදාළ නොවන දේවල් එලකිරිය තුලින් දැමීම..
වේළුසුමන වැනි කස්ටිය මෙය බලන්න..
බහුබුත පොරවල් සේ කියවිඉමට පෙර මෙන්න මේවා කියවා එන්න..Code:http://www.elakiri.com/forum/search.php?searchid=13232325&pp=25
අනුජයාගේ මාතර වලිය මෙතනින් කියවන්න
_____________________________________________________________Code:http://www.elakiri.com/forum/showthread.php?t=1591425
හුගක් එළකිරියේ කස්ටිය කියන දෙයක් තමය මූ වලියට කතා කර වෙලේ ගැහුවේ නැත්තේ ඇය් කියන දෙය??
මචන්ස්ලා තමාගේ තරමට සුදුසු කෙනෙකුටය් ගහනවනම් ගහන්න ඕන..නැතුව පොඩි උන්ට ගහනවා නං එක සිංහල කමටත් ලැජ්ජාවක්..(එදා මන් මුට අවවාදයක් දිලා ආවේ)
රත්තරන් කරපු දෙය සාදාරනය්..මොකද රත්තරන් කියන පුද්ගලයා ආගම දහම වෙනුවෙන් සැලකිය යුතු යමක් කරපු පුද්ගලයෙක්..
එවන් පුද්ගලයෙකුගේ අම්මට/තාත්තට ලියුම් ලිවිම හා එය දකිමෙන් අතිවෙන් සාදාරන කෝපය මත මෙහෙම කෝල් එකක් දිලා උ විසදුව එක හොදය්
කතාවෙන් තේරෙනවනේ මේ රත්තරන් කියන කෙනා කව්ද කියලා..මෙයය් අනුජයව හම්බ උනා නං උ තාම ගුටිකනවා..
_____________________________________________________________
රත්තරන් කතාකරලා අනිත් පත්තට අනුජයා මට කතා කරා..උ කියනවා කොලබ යන ගමන් ලු..මොකද්ද වෙබ් සය්ට් එකක් හදනවලු..එකට සතියට 50ක් ගෙවනවලු..
කොලබ සුපිරි හොටලේකලු නවතින්නේ,,මොනාද බය්ලා වගයක් නං ගැහුවා තමය..
මන් නං කියන්නේ හැමෝටම එකම හරි චාන්ස් එකක් දෙන්න ඕන,.
මුව හම්බෙලා වලියක් දමාගැනීමට පෙර මෙසේ කතා කරලා ප්රශ්න විසදාගැනීම ගැන මගේ ප්රණාමය රත්තරන් වෙත..
අනුජ-උබ මේක බලන බව මන් දන්නවා,මල්ලි උබ වලියට ආපු වෙලෙත් මන් කිව්වන් නේද..උබ කාට ලියුම් ලිව්වට්,උබ මොකාගෙ මොකා උනත්..තම්බින්ට පුක දීල සර්වාගමික වෙලා සිංහල ජාතිය පාවා දෙන උන් මට පෙන්න බැ බන්,.
එකය් උබේ ත්රෙඩ් එකතු වෙලා කැවේ..
රත්තරන්ගේ පැත්තේ කතාව ඇහුවනේ,දැන් අනුජයගේ කතාව අහමු- මු කියන්නේ මුගේ අකව්න්ට් එක 2ක් යුස් කරනවා කියලය්,,මු ඕක මට වලිය දවසෙත් කිව..පිළිගන්න අමාරු එළකිරියේ අකව්න්ට් හදන එක එච්චර අමාරුද බන්??අනිත් එකැ උබ මට කිව උබේ සිරිපාදේ ගිය වෙලාවක උබය් ෆේක් එකය් මාට්ටු උනා කියල මොකද උබ දෙකෙන්ම එකම වෙලාවේ ඔන්ලය්න් ගිය නිසා..
මට නං මෙචරය් කියන්න තියෙන්නේ....
වරදක් කරා නං එක පිළිගන්න කොන්දක් තියාගනින්
සිංහලයෙක් නං එහෙම හැසිරියන් නැත්තන් කොනකපාගෙන අනිත් පැත්තට පලයන්..
1995 මැයි මචන්. 18 පැනලාමෙත්සර කියන හාදයා වර්දක් කරල තියෙනව පේනව.නමුත් ඔය දුරකතන සංවාදය ලමයගේ වයසේ හැටියට සැර වැඩී.ඊට හපන් අවුරුදු 18ට අඩු කොල්ලෙක්ට.මේ ඔක්කෝම වෙල තියෙන්නේ කවුරු කවුරුත් තම සීමාවන් නොදන්නා කම.ඒ හින්ද කවුරු කවුරුත් තම තමන්ගේ සීමාවන් ඇතුලේ කටයුතු කලොත් තමා හොඳ.
මේකේ අපි ලේ පුච්චගෙන ඌරො පන්නලා ඉන්න ඌරන්ගේ කටවල් වහලා මෙතනට ගෙනාවේ, ඒ අතර මේ වගේ සක්කිලිත් අපිටම කෙලියා. ඒවත් ඉවසන් මේකෙන් ඌරො පැන්නුවේබින්දු;16294694 said:
අරුණගේ මේ කතාව ඇත්ත. පරණ මෙම්බර්ස්ලා ඉන්න අයගෙන් අහගන්න ඒ කාලේ කොහොමද එලකිරි එක කියලාඋදේට එලකිරි ලොග් වුනොත් ලේ පිච්චෙනවා, බුදුන්ට, බුදුදහමට නිග්රහ කරන අයිඩී දවස ගානේ හැදුනා. හැමදාම උදේට බුද්ධාගමට අපහාස කරන ෆොටෝ දාලා ත්රෙඩ් දානවා.
දැං තියෙන සාමකාමි එලකිරිය ඉස්සර තිබුනේ නෑ
මේ තත්වෙට එලකිරිය නිකන් ඉබේ ආවෙත් නෑ. මුං වෙලාව නාස්තිකරගෙන ගේම ඉල්ලගෙන තමයි මේ ගානට වත් එලකිරිය ආවේ.
මුංට කවුරුවත් ඒවට ගෙව්වේ නෑ. මුන්ටත් තිබුනා සාමේ කියලා කටයි පු^යි පියාගෙන ඉන්න
![]()
රත්තරං;16290934 said:මම කිව්වේ බහුතරය ගැන සහෝදරී. ජීවීතේ ලැබුව අද්දැකීම් වලින්
ඔයාගේ කතාවට එකගයි
උගත්කම කියන එකෙන් මම අදහස් කලේ සම මට්ටමේ වියයුතුයි කියන එක.(පුද්ගලිකව මමනම් අයිශ්චර්යා උනත් මැටි ගොඩක්නම් කරගහන්නේ නෑ) ඒකනම් දැනුත් තදින්ම කියනවා.මට මගේ නෝනමහත්තයා කොච්චර හයියක්ද කියන එක වචනෙන් කියන්න බෑ. ඇත්ත කතාව කොල්ලෙක් විදිහට මට කලින් ගර්ල් ෆ්රෙන්ඩ්ලා හිටියා විදේශික අය පවා.(එකපාර නෙමේ, එකක් නැතිවෙනකොට එකක්, ඒවගෙම කවදාවත් ගෑනු කෙනෙක් අතරමං කරලනම් නෑ - මේක කියන්නම ඕනේ නැත්නම් හෙට ඉදන් එලකිරි ඇවිත් සුං) ඒ සේරම මගේ නෝනමහත්තයා දන්නවා. ඒක එයාට අව්ලකුත් නෑ මොකද එයා දන්නවා දැන් මම එයාගේ කියලා. ඉතින් මම කියන්න ගියේ ගෑනු කියන ජාතිය ගැන මම සෑහෙන දේවල් දැක්කා සහෝදරී. මගේ යාලුවෝ බැදලා හොදින් ඉන්නවා වගේම කෙලෝ ගන්නවත් දැක්කා. ඔයා ඔය කියන කුලකය ලැබෙන කොල්ලෝ වාසනාවන්තයි. ඒත් බහුතරය එහෙම නෙමේ. මගේ ලව් එක ඉලව් වෙලා ප්රපෝසල් හොයන කාලේ ගෑනු ගැන සෑහෙන්න ඉගෙනගත්තා. හැබැයි අන්තිමට මම බැන්දේ කැම්පස් එකේ එකම බැච් එකේ මගේ යාලුවෙක්ව
ගෑනු කියන අය ස්භාවයෙන්ම අසරනයි.මගේ අම්මත් එහෙමයි. ඒකයි ඇත්ත. එයාලට හයියක් ඕනේ ජීවිතේ ගෙනියන්න (මම මේ කියන්නේ නසරානි ඩයල් ගැන නෙමේ) එහෙම කියනවා කියන එකෙන් එයාලව හෑල්ලු කරන්නේ නෑ. මගේ අම්මත් ගෑනියෙක්නේ.



මේක අයින් කරන්න ට්රයි කරන්න ඕනේඅනුජ පොඩි එකාට වහ කන්නයි වෙන්නෙ.... මෙන්න මේක fB එකේ හැමතැනම share වෙනවා....
අයියෝ සල්ලි ...
https://www.facebook.com/photo.php?...81078181.68019.290387427745343&type=1&theater
රත්තරං;16295338 said:මේක අයින් කරන්න ට්රයි කරන්න ඕනේ

රත්තරං;16295345 said:ෆේක් අනාතයන්ටනම් මම PM වලට රිප්ලයි කලේ නෑ.
මටත් නෑ රිප්ලයි
