ඔව් goat cheese තමයි favorite , norwegian salmon fillet නම් වැඩිය කන්නෙ නැතුව ඇති.මෙයා රතු මිරිස් කන්නේ නෑලු නේද
ඔව් goat cheese තමයි favorite , norwegian salmon fillet නම් වැඩිය කන්නෙ නැතුව ඇති.
සිංහලුත් රතු මිරිස් කන්නෙ නැත්තම් ඕකාට හැංගෙන්න තැන් නෑ.

සිංහලුත් රතු මිරිස් කන්නෙ නැත්තම් ඕකාට හැංගෙන්න තැන් නෑ.

ළඟම ඉන්නෙ වයිෆ් වඩාගෙන ඉන්නෙ පුතා ලු.මේ දුවාලා වෙන්න ඇති බං
කොහොමද , අවුරුදු 89 දි shot එක දුන්නෙ කොල්ලව හිටින්න, උටත් වඩා උස මහත තදම මෝල් කඳකට, කොහොම stamina එකක් ඇද්ද ?ළඟම ඉන්නෙ වයිෆ් වඩාගෙන ඉන්නෙ පුතා ලු.View attachment 172888
හිටපු ෆෝමියුලා 1 CEO නෙ ඔය යකා ඕකට නගින්නෙ නැතත් මොනාහරි කරල ඔබාගනී ඔය ගෑනු. ඌ ඔහේ බුදියගෙන ඉන්න ඇති.කොහොමද , අවුරුදු 89 දි shot එක දුන්නෙ කොල්ලව හිටින්න, උටත් වඩා උස මහත තදම මෝල් කඳකට, කොහොම stamina එකක් ඇද්ද ?
ඒත් පොඩි එකාගෙ හැටි බලහන්. මොනා හරි කරල එබුවට එහෙම උන් හිටින්නෙ නෑ.හිටපු ෆෝමියුලා 1 CEO නෙ ඔය යකා ඕකට නගින්නෙ නැතත් මොනාහරි කරල ඔබාගනී ඔය ගෑනු. ඌ ඔහේ බුදියගෙන ඉන්න ඇති.
ඔය කාලෙ සිංහල වෙදකම තිබ්බෙත් නෑනේ.
දැන් බටහිර වෙදකම තියනව. හැමෝටම ඉපදනෙකොට වෛරස් හිටං ඉන්ජෙක්ට් කරනව. ස්වාබාවික නැතුව බඩ කපල ළමයි එලියට ගන්නව. ඇඟ කපලා කොටලා කෑලි අයින් කරල වෙන කෑලි පූට්ටු කරල විකාර කරනව. පෙති අහුරු ගනන් බොනව. හැබැයි මිනිස්සුන්ගෙ ආයු අපේක්ෂාවත් වැඩී.ඔය කාලෙ සිංහල වෙදකම තිබ්බෙත් නෑනේ.![]()
දැන් බටහිර වෙදකම තියනව. හැමෝටම ඉපදනෙකොට වෛරස් හිටං ඉන්ජෙක්ට් කරනව. ස්වාබාවික නැතුව බඩ කපල ළමයි එලියට ගන්නව. ඇඟ කපලා කොටලා කෑලි අයින් කරල වෙන කෑලි පූට්ටු කරල විකාර කරනව. පෙති අහුරු ගනන් බොනව. හැබැයි මිනිස්සුන්ගෙ ආයු අපේක්ෂාවත් වැඩී.
ඔව්දැන් සිංහල වෙදකම තියනවද?![]()