අනූ ගනන් වල අපේ ජනප්‍රියම සෙල්ලම් බඩු

sadeeep

Well-known member
  • Aug 24, 2007
    6,175
    1,016
    113
    www.youtube.com
    ටයර් මෙහෙම නෙමයි කෝටු දෙකකින් යවන විදියක් තියනවා
    කෝටු දෙක ටයර් එක ඇතුලට දාල කෙලවරවල් දෙකින් අල්ලගෙන, ඒක ප්‍රැක්ටිස් එක නැතුව කරන්න බැහැ, පුරුදු උනාට පස්සෙ මාර සිම්පල් හැබැයි පුරුදු වෙනකල් පට්ට අමාරුයි හරියට බයිසිකල් පදිනවා වගේ
    rim ekenuth hena athal ekak gatte
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,562
    113
    රූකඩ රාජ්ජේ
    හම්බුනොත් මටත් කියපං ඈ...😍😍😍
    Ela ela. Math balannam

    Ado mara athal neda ban.
    ------ Post added on Sep 26, 2021 at 9:59 PM

    ඒ කාලෙ අපිට ඔය brick games, tv games අරං දුන්නෙ නෑ ගෙදරින්..
    දවසක් ඉස්කෝලෙ ඇරිල එද්දී අයිය tv ගේමක් ගහනව.. ඒක යාළුවෙක්ගෙන් උස්සන් ඇවිත්..
    ඉතිං ඒ දවස්වල රෑට නින්ද යන්නෙත් නෑ duck hunt, contra මතක් වෙනව :love:
    duck hunt වලට වෙනම pistol එකකුත් ලැබුන මතකද

    ඇට බෝල තුවක්කු නම් ඉස්සර කානිවල් කඩපොලවල් වල ගියාම ගන්නවමයි..
    ඒ කාලෙ වලි කාරයො ඕවට බයිසිකල් බෝල දාල තියාගෙන ඉස්පිරිතාලෙ ඉන්නව :P

    මේව මතකද?

    yimg_VX0MMs-640x480.jpg


    තව ගොඩක් ජාති තිබුන.. origami පොතක් තිබ්බ ඒක බලාගෙන එක එක ඒව හදනව කඩදාසි වලින්..
    රවුම් රවුම් සැකිල්ලක් ඇතුලෙ කරකවන දැතිරෝද වගේ පෙති වලට පෑනක් තියල ලස්සන රටා අදින්න පුළුවන් එකක් තිබුන
    ඇයි අර තෙල් දාල පත්තුකරල යවන බෝට්ටු
    පුංචිකාලේ ඉස්කෝලෙ ප්‍රොජෙක්ට් කියල ඔය දාල තියන රූප මාරු කරන tv gadget වගේ projector හැදුව
    කාඩ්බෝඩ් වලින් පතොරමක් ඇඳලා ඒවට රෝද දාල dc motor සෙට් කරල සෙල්ලම් කාර් හැදුව

    ඔය ගොඩක් දේවල් නැවතුනේ computer පාවිච්චි කරන්න ගත්තට පස්සෙ තමයි
    Agree. Computer tamai owa nawattuwe.
    ------ Post added on Sep 26, 2021 at 10:04 PM
     

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,394
    8,562
    113
    රූකඩ රාජ්ජේ
    හම්බුනොත් මටත් කියපං ඈ...😍😍😍



    ඒ කාලේ තිබ්බ කුකබුරා බැට් තමයි ඉතින් මේවා. කඩෙන් ගත්තු බැට් තිබ්බේ කලාතුරකින් හොයාගන්න.

    HGrKipq.jpg


    kei8QoC.jpg

    ------ Post added on Sep 26, 2021 at 10:10 PM
    Polpiththa thamai lali kallak wath natnam
    ------ Post added on Sep 26, 2021 at 10:39 PM

    කෝපිකඩේ මියුසික් එක මගෙ රිගින් ටෝන් ඉස්සර, දැන් මතක් වෙද්දි හිනා යනවා 3310..😍
    A kale gammen share kare picture messages
    ------ Post added on Sep 26, 2021 at 10:41 PM
     

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,801
    12,987
    113
    ලංකාවේ.. ලංකාවේ
    ඒ කාලේ තිබ්බ කුකබුරා බැට් තමයි ඉතින් මේවා. කඩෙන් ගත්තු බැට් තිබ්බේ කලාතුරකින් හොයාගන්න.



    kei8QoC.jpg

    ------ Post added on Sep 26, 2021 at 10:10 PM
    බින් කුන්ඩෝ බින් කුන්ඩෝ උබත් නටාපන්.. මාත් නටන්නම්.....................
     

    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    ඉස්සර කොටුවේ පේමන්ට් එකේ විකුණුව මතකද බැටරි දාල කාන්දමක් තියෙන සර්කස් කාරයක් කැරකෙන. ඌ කැරකෙනවා දිගටම ඔන් කලාම./
    ඈයි බන් වාහනේ ඩෑශ්බෝඩ් එක උඩ තියන නටන බාන්ඩෙ.ඒක සෝලා පවර් මම හිතන්නේ