අනේ අපිව බේරගන්න

JohnnySS

Well-known member
  • Apr 17, 2018
    3,371
    541
    113
    කොහෙවත් නෑ
    uta mokada? USA panala yai buruwa.

    HU HA HA BAN. GAS WALATAi MARU NA MINISSGE DATHA WALATAI KANDA BAHA BAN> GONNU

    ALL NOTED & Sympathise with you. BUT 20mil+ living in SRI LANka has to be safe guarded first & NOT you 30+.
    HOPE FOR THE BEST
    FXiXzYJ.png
     
    The Hacker

    Well-known member
  • Oct 22, 2012
    2,726
    1
    2,428
    113
    127.0.0.1
    Lankawe koheda check karanna puluwan ewa? normal asiri labs wala wage test karanawada? Rs 2000 - 3000 around gaanakata

    ආසිරි එකේ combo test එක කරනවා බන් 2500 ක් වගේ ගාන , මන් ගිය අවුරුද්දේ කළා ..

    Test Name: HIV I & II (Antigen + Antibody) Combo Test
    http://www.lhd.lk/en/our-tests

    Lanka Hospital එකේ කරනවා
    ටිකක් ගනන්

    Antigen ටෙස්ට් කරත් එකයි Antibody ටෙස්ට් කරත් එකයි බ0 HIV හැදුනොත් හැදුනා
    හැබැයි PrEP ගත්ත නම් පැය 48ක් ඇතුලතුල HIV වලට එක්ස්පොස් වෙලා (HIV පොසිටිව් කෙනෙක් එක්ක අන්ප්‍රොටෙක්ටඩ් සෙක්ස් කරානම්) ගොඩක් දුරට HIV ඉන්ෆෙක්ට් වෙන එක නවත්තන්නහ් පුලුවන්
    HIV තියෙනහ් කෙනෙක් එක්ක සෙක්ස් කරේ කියලා ශුවර් නම් PrEP අරගෙන බොවෙනහ් එක ගොඩක් දුරට නවත්තන්නහ් පුලුවන්

    PrEP ල0කාවට ගෙන්න්නන්නෙහ් නැහ් ගවර්මන්ට් එකෙන් පට්ට කෙස් දාලා තියෙන්නෙහ් . හැබැයි හොරාට ගෙන්නන තැන් තියෙනවහ්
    එවගෙම පට්ටම ගනන් .. පොඩි ගනන් නෙමෙහ් ලක්ශගනන් වෙනකන් වෙන්නහ් පුලුවන් හදන ක්ම්පැනිය කියලා තියෙන්නෙහ් මෙඩිසින් ඇබියුස් කරනහ් එක නවත්තන්නහ් එහෙම ගනන් වැඩි කරා කියලා
    ඔස්ට්‍ර්ලියාවෙනම් සැහෙන්නහ් අඩුයි PrEP, සල්ලි දිලා ගන්නත් පුලුවන්

    PrEP ගන්න ඕනේ දිගටම බන් ,එකෙන් කරන්නේ ප්‍රතිශක්තිකරණය හදලා තියෙන එක , එතකොට හැමදාම තියෙනවා.
    ඕක නවත්තුවම හෙමින් හෙමින් ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා, මාස 3 කින් විතර පස්සේ නැත්තටම නැති වෙනවාලු .
    උබ කිව්වා වගේ prostinor වගේ ගන්න එකකුත් තියෙනවාලු හැබැයි එකේ effective ගතිය අඩුයි ලු, (මොනවත් නැති වෙනවට වැඩ එහම හරි කමක් නෑ නේ )
    ඕක ගෙන්නන්න හදන්නේ NGO බන්, අලුත් රජය NGO වලට සැහෙන්න විරුද්ධ නිසා වැඩේ වෙන්නේ නෑ. ඔය වගේ දේවල් හදුන්වලා දුන්නොත් හැබැයි hiv අඩු කරන්න පුළුවන්
     
    dagayaa

    Well-known member
  • Sep 7, 2010
    4,053
    731
    113
    ආසිරි එකේ combo test එක කරනවා බන් 2500 ක් වගේ ගාන , මන් ගිය අවුරුද්දේ කළා ..

    PrEP ගන්න ඕනේ දිගටම බන් ,එකෙන් කරන්නේ ප්‍රතිශක්තිකරණය හදලා තියෙන එක , එතකොට හැමදාම තියෙනවා.
    ඕක නවත්තුවම හෙමින් හෙමින් ප්‍රතිශක්තිකරණය අඩු වෙනවා, මාස 3 කින් විතර පස්සේ නැත්තටම නැති වෙනවාලු .
    උබ කිව්වා වගේ prostinor වගේ ගන්න එකකුත් තියෙනවාලු හැබැයි එකේ effective ගතිය අඩුයි ලු, (මොනවත් නැති වෙනවට වැඩ එහම හරි කමක් නෑ නේ )
    ඕක ගෙන්නන්න හදන්නේ NGO බන්, අලුත් රජය NGO වලට සැහෙන්න විරුද්ධ නිසා වැඩේ වෙන්නේ නෑ. ඔය වගේ දේවල් හදුන්වලා දුන්නොත් හැබැයි hiv අඩු කරන්න පුළුවන්

    no rain coat :lol: