අනේ අපි fly කරමුකෝ අය්යෝ

ishancjs

Active member
  • May 16, 2006
    439
    83
    28
    ela ela godak watina lipiyak. 1st time yana ayata godak wedagath mokada nethnam athulata giyama holman wenawa. lankawe nam aulak ne ahagena hari yanna puluwan eth pitaratakdi nam language prasne thama samahara airport wala un English danneth ne
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,271
    29,985
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒

    Rosantha

    Well-known member
  • Aug 10, 2008
    5,922
    430
    113
    Tuscany
    Europe ඇතුලේ
    නම් online check in must , එහෙම නැති උනොත් අමතරගානක් ගෙවන්න set වෙනවා වගේම රස්තියාදු වෙන්නත් වෙනවා. පැහැදිලි කිරීමට ස්තුතියි ගොඩක් !!


    මට මෙක පැහදිලි නැ බන් මම agency එකකින් ticket එක ගත්තේ kuwait airways Rome _CMB ඇයි ඔන්ලයින් චෙක් ඉන් අවශම වෙනෙනේ?
     

    බන්ටු

    Well-known member
  • Jun 22, 2012
    2,266
    922
    113
    මහා බ්‍රිතාන්‍ය
    Europe ඇතුලේ
    නම් online check in must , එහෙම නැති උනොත් අමතරගානක් ගෙවන්න set වෙනවා වගේම රස්තියාදු වෙන්නත් වෙනවා. පැහැදිලි කිරීමට ස්තුතියි ගොඩක් !!


    මට මෙක පැහදිලි නැ බන් මම agency එකකින් ticket එක ගත්තේ kuwait airways Rome _CMB ඇයි ඔන්ලයින් චෙක් ඉන් අවශම වෙනෙනේ?

    Online check in අනිවාර්යම දෙයක් නෙමෙයි. උඹ කිව්වා වගේ Europe ඇතුලෙනම් ගොඩක් වෙලාවට online check in කරගෙන යන්න ඕන. නැත්තම් £ 50 ක් විතර දෙන්න වෙනවා අමතරව, ඒ වගේම රස්තියාදු වෙන්නත් වෙනවා. Online check in කරන එකේ වාසිය තමයිඋඹ අන්තිම මොහොතේ ගියත් උඹේ check in එක කරගන්නකම් flight එක යන්නේ නෑ , ඒ කියන්නේ මිස් වෙන්න තියන ඉඩකඩ අඩුයි . එකම මදිද? අනික කාටද පුළුවන් බන් කොළ පුරව පුරව අතනින් මෙතෙන්ටයි මෙතනින් අතෙන්ටයි යන්න. Short, sweet n easy. :yes: :yes: