ඔව්. බන්.. මම වොලන්ටියර්ම පොර දාලා වතුරත් වැක්කෙරුවා..මුගේ බොරු බන් මු මෙතන කොටවලා ආතල් එකක් ගන්න හදන්නේ
කෝ බන් මේ කි බෝර්ඩ් වීරයෝ ටික. පලයල්ලා ගිහින් අරුගේ ඉඩම බේරලා දියවූ. මේක අපේ සිංහල රට බොලව් .![]()


කෝ බන් මේ කි බෝර්ඩ් වීරයෝ ටික. පලයල්ලා ගිහින් අරුගේ ඉඩම බේරලා දියවූ. මේක අපේ සිංහල රට බොලව් .![]()
අනිවා!!!!
උතුරත් උබලගේද දකුණත් උබලාගේද මැද විතරක් අපේ. එහෙනම් උබේ අම්මා එවපන් මැදට. අපි මැද දෙන්නම් හොදට![]()



යාළුවා;16578511 said:උඹලගේ ගමේ මිනිස්සු නැද්ද? පන්සලේ හාමුදුරුවො නැද්ද? කට්ටිය එක්ක ගිහින් කන පැලෙන්න ගහල වැට හදාගනින්කො
කියන තරම් සීන් එකක් නැතුව ඇති බන්. නැත්තම් ගමේ උන් කීයටවත් සෙට් වෙන්නේ නැතුව ඉන්නේ නැනේ. අනික මූ කොල්ලෙක් නිසා අනිවා යාලුවො ඇතිනේ. එහෙමට කේස් එකක් නැතුව ඇති මගේ හිතේ..නඩු දැම්මොත් උබලට අවුරුදු 10 විතර බලන් ඉන්න වෙනවා.... බය කරලා වැට ගහපන් බන්... සද්දේ දාන උන්ගේ වැඩ නෑ,.... බොරුවට කට ගහන උන්ට කිසිම දෙයක් කරන්න බැහැ.. මම ලගක හිටියා නම් එනවා.... මට ඔය සම්බන්ධ හොඳ අත්දැකීම් තියෙනවා.. අපිටත් අපේ ගෙවල් ගාවා එකෙක් කඩුවක් එහෙම අරන් ඇවිල්ලා සද්දයක් දැම්මා.. හවස ප#යා අල්ල ගෙන දෙකක් ඇනලා පිහියක් පෙන්නලා බය කරා.... දැන් බල්ලා වගේ ඉන්නවා. අපි නම් නඩුවක් දැම්මා බන්... පොලිසියෙන් මොකවත් කරන්නේ නැහැ.. නඩු තියෙන ඉඩම් වලට..... යකෝ සිංහල කොල්ලෝ නැද්ද පානදුරේ....

ඔව් ඔව් මුගෙ බොරු වෙන්නත් පුලුවන්...කියන තරම් සීන් එකක් නැතුව ඇති බන්. නැත්තම් ගමේ උන් කීයටවත් සෙට් වෙන්නේ නැතුව ඉන්නේ නැනේ. අනික මූ කොල්ලෙක් නිසා අනිවා යාලුවො ඇතිනේ. එහෙමට කේස් එකක් නැතුව ඇති මගේ හිතේ..![]()


සිරිපාල නම් එයා
බලු වේසියෙක් කියා
ඉතිහාසෙට නමක් එක් කළා... :
rofl:![]()





මචන්, නිග්ගට පොඩ්ඩක් කියපන්.ඌට ඔය ඉඩම් ප්රශ්න පෙන්නන්න බෑ. කලිනුත් ඉඩම් ප්රශ්නෙකට අල්ලපු ගෙදර ගෑනිට මන්නෙන් කොටලා හිරෙත් හිටියා. ඒ නිසා ඌට අත්දැකීමුත් තියෙනවා. අනික ඌ මානසික රෝගියෙක් කියල නිශ්චය කරලා තියෙන නිසා ඌට හිරේ යන්න වෙන්නෙත් නෑ. ඌත් පානදුරේ නිසා ගෙන්න ගන්නත් ලේසියි. ඌට කුකුලෙක් දෙන්නම් කියල එන්න කියපන්.
කොල්ලනේ උදවුවක් ඕනේ. මම ඉන්නේ පානදුරේ. අපේ අල්ලපු වත්තේ ඉන්නේ හම්බ පවුලක්. ගිය සතියේ උනේ අපේ ඉඩමට අඩි 3 විතර අල්ලල මායිම ගහගෙන. උන්ට ඒක කිවම හෙන ගේමට එනවා. අවසානයේ පොලිසි ගියා. පොලිසියෙන් කියන්නේ නඩුවක් දාන්නලු. අපි කොහොමද බන් නඩු කියන්නේ. එචර අපිට සල්ලි නැහැ. මට ඕනේ උන්ට තර්ජනය කරලා බය කරන්න. උබලගේ පොඩි සප් එකක් එකට ඕනේ. මොකද මව නොගවෙන්න වැඩේ කරන්න ඕනේ. කවුරු හරි දෙතුන් දෙනෙක් වරෙල්ලකෝ. ලොකු උදවුවක්.


මෙතන කැ ගැහුවට එකෙක්වත් නැ බන්.. නැත්තම් ඌ ත්රේඩ් එකක් දායිද ඉඩම බෙර දෙන්න කියලා. මේකෙන්ම පේනවා මුන්ගේ කන්නලව්ව.. එක සින්හලයෙකුට තව එකෙක් නැ..



47 පොඩ්ඩක් ගිහින් බලපන්කො.
හිටපු එකම ගොනා 





උබලගේ මමී තාම ගෙදර ආවේ නැද්ද. ඊයේ නැකත් රාල තමයි ගෙනිච්චේ. ඉදපන් මම ගිහින් බලන්නම් මොන කරලද දන්නේ නැහැහිටපු එකම ගොනා
![]()
එරෝපේ සිටිසන් ප්රශ්නෙන් පනින්න ලෑස්ති වෙන්න එපා. යන්නේ කොහෙද මල්ලේ පොල්.කෝ ලොක්ක උත්තර නැහැ නේද.? ලොල් එකනේ අපි කිවේ උබ නිකම්ම නිකන් කීබෝර්ඩ් එකට මුවා උන වීරයෙක් විතරයි කියල.


![]()
මචන්ලා මට පොඩි දෙයක් දැන ගන්න ඕන. මගේ යහලුවෙකුට රුසියාවට විසා ගන්න ඕන . හැබයි මෑන්ස් යුරෝපෙ කලින් ගිය කෙනෙක් නොවෙයි. විසා ගන්න පුළුවන් ලේසිම ක්රමේ මොකක් ද ?