අනේ අපොයි ! මට මේ වෙච්ච දේ උබලට නොවේවා !

HashanR

Member
Jun 26, 2011
2,839
421
0
Matara
අපෝ Bio Star නම් කිසි වැඩක් නැහැ, :angry:
මගේ Bio Star G31 Board එක Use කරෙත් මාස 6 යි OS එක බූට් වෙන්නේ නැතුව ගීයා, කෝ ඉතින් corrosion තිබුන නිසා warranty ගන්න බැරි වුනා.. :no:
Bio Star නම් වැරදිලාවත් ගන්න එපා............ :angry:
 

laknath123

Well-known member
  • Jun 23, 2007
    18,233
    3,061
    113
    click here
    අපෝ Bio Star නම් කිසි වැඩක් නැහැ, :angry:
    මගේ Bio Star G31 Board එක Use කරෙත් මාස 6 යි OS එක බූට් වෙන්නේ නැතුව ගීයා, කෝ ඉතින් corrosion තිබුන නිසා warranty ගන්න බැරි වුනා.. :no:
    Bio Star නම් වැරදිලාවත් ගන්න එපා............ :angry:

    අනේ අපොයි ! මට මේ වෙච්ච දේ උබලට නොවේවා !..:no::no:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    මීට පස්සේ දෙයක් ගනිද්දි මෙන්න මෙතනටත් පොඩ්ඩක් කතා කරලා බලපල්ලා...... :D :) ;)

    profilepic1489_1.gif
     

    Edition

    Well-known member
  • Jul 5, 2012
    3,915
    492
    83
    searching
    ඔනා කක්කිවෙයාර් ටික ගන්න සචී කක්කිවෙයාර් එකට කතා කරපල්ලා:D:rolleyes:;)

    5uhl6t.jpg
     

    SkyLake

    Member
    Aug 23, 2015
    77
    1
    0
    brands nan balala wedak na machan. man computer shop eheka weda karanne. oya hondai kiyana intel athulu hama brand ehekama bord mata enawa kela wela.

    ultra durable,solid capacitors kiyala thamai ithin denne. okkoma ekai.

    aurudu 5k 10k weda kaloth luck eka thamai.

    mata awit tiyei samsung sd ram aapu bord thama gindara wage weda.

    ehema ekak weda kala kiyala ae brand eke okkoma hondai kiala hithanna epa.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,098
    3,545
    113
    Inside Your Laptop ;)
    උඹ වගේ ගොන් හරකෙක් යකෝ මෝඩ මූසලයෙක්..... මොන ගොනාද බයෝ ස්ටාර් ගන්නේ..... :eek: :P
     

    Yogi Bear

    Banned
    Oct 16, 2015
    232
    16
    0
    බීච් සයිඩ් එකේ නිසා ලුණු කේසේ දැන් ඩෙස්ක්ටොප් පාවිච්චිය අතඇරලා තියෙන්නේ ලැපක් තමයි දැන් පාවිච්චි කරන්නේ...