අනේ උදව් උදව් උදාආආව්
අයියලා මල්ලිලා අක්කලා නගිලා බප්පලා පුංචි අම්මලා ඔක්කොම උදව් කරහල්ලා ඈ අද බස් එකේ එනකොට සින්දුවක් ඇහුනා වචන 2යි මතක !@#$$%% ඉතුරුවා මතක නෑ බස් එකේ ඩ්‍රයිවරයා ආව විදියට වචන 2ක් හරි මතක තිබ්බ එකත් ලොකු දෙයක් ඒ වචන් දෙක මතක තියන් ගෙදර ආවම මතක් උනේ කොන්දට දුන්න පනහෙ ඉතුරු ගත්තෙ නෑ කියලා $%^^^%
හරි හරි සින්දුව මතක විදියට
(සිරවෙලා තනිවෙලා .... ) වගෙ වචන පේලියක් අලුත් සින්දුවක් වගේ ටිකක නැගලා යනවා දන්න එකෙක් ඉන්නවනම් කියහන්
පිං