අනේ උදව් උදව් උදාආආව්

Scooby-Doo

Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    අනේ උදව් උදව් උදාආආව්

    අයියලා මල්ලිලා අක්කලා නගිලා බප්පලා පුංචි අම්මලා ඔක්කොම උදව් කරහල්ලා ඈ අද බස් එකේ එනකොට සින්දුවක් ඇහුනා වචන 2යි මතක !@#$$%% ඉතුරුවා මතක නෑ බස් එකේ ඩ්‍රයිවරයා ආව විදියට වචන 2ක් හරි මතක තිබ්බ එකත් ලොකු දෙයක් ඒ වචන් දෙක මතක තියන් ගෙදර ආවම මතක් උනේ කොන්දට දුන්න පනහෙ ඉතුරු ගත්තෙ නෑ කියලා $%^^^%

    හරි හරි සින්දුව මතක විදියට

    (සිරවෙලා තනිවෙලා .... ) වගෙ වචන පේලියක් අලුත් සින්දුවක් වගේ ටිකක නැගලා යනවා දන්න එකෙක් ඉන්නවනම් කියහන් :P පිං
     
    Scooby-Doo

    Junior member
  • Mar 4, 2015
    78
    21
    8
    පරන සින්දුවක් නම් නෙවේ අලුත් එකක් යටිගිරියෙන් කියන්නෙ :P yfm එකේ ගියේ
     
    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    අයියලා මල්ලිලා අක්කලා නගිලා බප්පලා පුංචි අම්මලා ඔක්කොම උදව් කරහල්ලා ඈ අද බස් එකේ එනකොට සින්දුවක් ඇහුනා වචන 2යි මතක !@#$$%% ඉතුරුවා මතක නෑ බස් එකේ ඩ්‍රයිවරයා ආව විදියට වචන 2ක් හරි මතක තිබ්බ එකත් ලොකු දෙයක් ඒ වචන් දෙක මතක තියන් ගෙදර ආවම මතක් උනේ කොන්දට දුන්න පනහෙ ඉතුරු ගත්තෙ නෑ කියලා $%^^^%

    හරි හරි සින්දුව මතක විදියට

    (සිරවෙලා තනිවෙලා .... ) වගෙ වචන පේලියක් අලුත් සින්දුවක් වගේ ටිකක නැගලා යනවා දන්න එකෙක් ඉන්නවනම් කියහන් :P පිං
    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    තනියම හිර උනේ කෝමද බන් ලැගජ් කරන්ද ආවේ උඹ :lol:
     
    Sep 11, 2014
    476
    165
    0
    Cinnamon Gardens
    ඉස්කෝලේ ඇරිලා ගෙදර එන ගමන් උබට බස් එකේ අංකල් කෙනෙක් පලු දෙක මැදින් තියල තද කරලා ජැක් එකක් ගැහුවා නේද ?
    ඔය ඒකෙ කම්පනය තමයි මල්ලි තාම තියෙන්නේ . ඕක තව ටික වෙලාවක් යනකොට ඇරිලා යයි :yes: