University of Colombo |IHRA , Bachelor of Labour Management
Human Resource and Management Degree එකක්
මේකේ Entrance exam එකේ papers නැද්ද ? papers ගන්න විදිහක් ඕනේ , මම කරන්න ඉන්නේ
interview එකකුත් තියේ ලු එකේ මොනවද දන්නේ නැ අහන්නේ
campus උන් එලකිරියට වරෙල්ලා , මට උදව්වක් දීපල්ලා , please

අනිත් දන්න අයත් උදව්වක් දෙන්න please
Entrance exam support හොද class එකක් හරි දන්නවා ද ?