මචන්, සල්ලි දීලා අද ලෝකෙ කරන්න බැරි කෝස් එකක් නෑ. ඒත් හිතපන් අනාගතය ගැන. උබට හැමදාම කොම්පියුටර් එක උදේ ඉදන් හවස් වෙනකන් බදාගෙන ඉන්නද ඔනා?ඉන්ජිනීරින් කිව්වහම කොච්චර ඇගට ෆීල් වෙන සබ්ජෙක්ට්ස් තියෙනවද? ජීවිතයක් ගතකරන්න බලාගෙන රස්සාවක් තෝරගනින් බන්.


මලයා උබට කරන්න් OUSL පුලුවන් maxboysl සහෝ කිවුවා වගේ ටිකක් අමාරුයි A/L Maths Subjects ඔක්කොම් වගේ තියෙනවා කා ගෙන කරන්න පුලුවන්නම් අවුලක් නෑ එතකොට ගොඩ මේ ත්යෙන්නේ මම OUSL එකේ කරනවා කියලා දන්න Subject වලින් ටිකක්
ECI4164 Networking and Web Technology
ECI4166 Data Modelling and Database systems
ECI4262 Object Oriented Design and Programming
ECI5161 Human Computer Interaction
ECI5267 Software Quality Assurance and Testing
ECI6260 Software Project Management
ECI6265 - AI Techniques
ECI6267 - Software Architecture and Design
ECJ4160 Communication Skills for Engineers
ECM5360 Management and Professional Issues
ECX3163 Introduction to Computing
ECX4265 Data Structures and Algorithms
ECX4267 Software Engineering Concepts
ECX5265 Software Construction
ECZ3161 Mathematics for Computing
MPJ5263 Technology, Society and Environment
MPZ4160 - Discrete Mathematics I
MPZ5160 Discrete Mathematics II
TTZ4161 Probability and Statistics
N♥K_forever;14622285 said:sftwr engineer = to a juki mchn operator.. ok?
salaries nuth ehemmamai.. associate SE kenk ta 30,000-40,000 wthara ganna pluwn.. yako juki machin operator kenek nuth gannawane 30,000k withara,,,
anith eka SE ( software engineers ) lata jeewithayak na bn...

මචන්, සල්ලි දීලා අද ලෝකෙ කරන්න බැරි කෝස් එකක් නෑ. ඒත් හිතපන් අනාගතය ගැන. උබට හැමදාම කොම්පියුටර් එක උදේ ඉදන් හවස් වෙනකන් බදාගෙන ඉන්නද ඔනා?ඉන්ජිනීරින් කිව්වහම කොච්චර ඇගට ෆීල් වෙන සබ්ජෙක්ට්ස් තියෙනවද? ජීවිතයක් ගතකරන්න බලාගෙන රස්සාවක් තෝරගනින් බන්.

