මාත් එහෙම තමයි හිතන්නේ බංකොහොමත් මචන් ආදරේ කරලා බැදපන්..
නැත්නම් ගෙදරින් හොයන කෙල්ලෙක් ව බලාපොරොත්තු තියාගෙන ඉන්න එපා..
කවුද දන්නේ ඒ කෙල්ලගේ චරිතේ කොහොම ද කියලා..
අපිට කෙල්ලෙක් ව තේරුම් අරන් ආදරය කරලා බදින්න පුලුවන් නම් එතන අපිට බය වෙන්න දෙයක් නෑ..
අපේ ගෙදරින් අවුලක් නෑ
පොඩ්ඩක් පූසිට අවුලක් නොවෙන්න ආශ්‍රය කරලා හොදනම් තමයි තීරණය කරන්නේ
අපේ ගෙදර එහෙම පුරස්න නෑ



හොද වැඩෙ අවලමාට


