අනේ මචන්ලා පොඩි දෙයක් දැනගන්න!!
අනේ මචන්ලා පොඩි දෙයක් දැනගන්න ඕනි. මට හෙට විභාගයක් තියෙනවා දෙහිවල එස් ද එස් ජයසිංහ කියන ඉස්කෝලේ. මං හැබැයි තියෙන තැන දන්නෙ නෑ. ගූගල් සර්ච් කලත් ආවෙ දෙහිවල සෙන්ට්රල් කියල ඉස්කොලයක් විතරයි. දන්න කෙනෙක් ඉන්නවනම් කියනවද මේ සෙන්ට්රල් කියන්නෙත් එස් ද එස් ජයසිංහ ඉස්කෝලෙමද?? කොහොමද නුගේගොඩ ඉදන් යන්නේ මොන බස් එකද ගන්න ඕනි කියන එක. ලොකූ උදව්වක් යාලුවනේ!!