අනේ මට උදව්වක් කරන්න මචන්ලා,
මට ඩ්රයිවින්ග් ජොබ් එකක් සෙට් කරල දෙන්න මචන්ලා. මට සැහැල්ලු වාහන ලයිසන් තියෙන්නේ. මට ටුවරිසම් ෆීල්ඩ් එකේ ජොබ් එකක් සෙට් කරල දෙන්න මචන්. ලොකු උදව්ව්ක්. විස්තර ඔන කෙනෙකුට මම එවන්නම්. මීට කලිනුත් කිව්ව, ඒත් සෙට් උනේ නැ. ලොකු උදව්වක් මචන්, ජිවත් වෙන්න විදියක් නැති තැනටම ඇවිත් ඉන්නේ.