අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

Rangana444

Member
Nov 23, 2017
44
2
0
අනේ මට උදව්වක් කරන්න මචන්ලා,

මට ඩ්‍රයිවින්ග් ජොබ් එකක් සෙට් කරල දෙන්න මචන්ලා. මට සැහැල්ලු වාහන ලයිසන් තියෙන්නේ. මට ටුවරිසම් ෆීල්ඩ් එකේ ජොබ් එකක් සෙට් කරල දෙන්න මචන්. ලොකු උදව්ව්ක්. විස්තර ඔන කෙනෙකුට මම එවන්නම්. මීට කලිනුත් කිව්ව, ඒත් සෙට් උනේ නැ. ලොකු උදව්වක් මචන්, ජිවත් වෙන්න විදියක් නැති තැනටම ඇවිත් ඉන්නේ.
 

Rangana444

Member
Nov 23, 2017
44
2
0
ලොකු පඩි අනන් මනන් ඔනා නැ මචන්. ලොන් එකක් ගෙවගන්න බැරුව ඉන්නේ. ඒක සෙට් වෙන්නවත් ජොබ් එකක් සෙට් කරල දෙන්න. ලොකු පිනක්.
 

Rangana444

Member
Nov 23, 2017
44
2
0
0720551014

මට පුලුවන් කෙනෙක් මෙ නම්බර් එකට කොල් එකක් දෙන්න.
 

Rangana444

Member
Nov 23, 2017
44
2
0
බොරුවක් වන්චවක් නෙමෙයි මචන්, සත්ය සිද්දිය.. ලොන් එකක් ගෙව ගන්න බැරිම තැනට ඇවිත් තියෙන්නේ. ඒ නිසයි මෙ තත්වෙට වැටිල ඉන්නේ.
 

Rangana444

Member
Nov 23, 2017
44
2
0
meken job ekak hoyaganna ona tharam issara chance thibba,kohevath hitapu kalakanni athal ekata thread dapu nisa,ehema job hoyana untath e chance eka nathi una.
kohoma hari ubath me karanne athal ekak nemeinam meke kenek jobak set karala dei aniva :yes:
අනේ නැ මචන්. දැන් කාලෙක ඉදන් ජොබ් එකක් හොයනවා. තාම සෙට් උනේ නැ හරි එකක්. ලොන් එකක් නිසා මම සැහෙන අමාරුවක වැටිලා ඉන්නෙ. ඒක ගෙවගන්නවත් සෙට් වෙන ජොබ් එකක් තිබුනොත් මට ඇති.
 

Rangana444

Member
Nov 23, 2017
44
2
0
ඔනා තැනක වැඩ කරන්න පුලුවන් මචන්ලා. එහෙම පවුල් බරක් නැ. අම්මයි තාත්තයි විතරයි ඉන්නෙ. බැදලා නැ. ඒ නිසා එහෙම ගෙවල් ප්‍රශ්න නැ. රටේ ඔනා තැනක වැඩ කරන්න පුලුවන්.
 

Rangana444

Member
Nov 23, 2017
44
2
0
මීට කලිනුත් ත්‍රේඩ් එකක් දැම්මා. ඒත් එ වෙලාව් හරි ගියේ නැ. අනේ අදුරන දන්න තැනක හරි මෙහෙම ජොබ් එකක් තියනව නම් සෙට් කරල දෙන්න මචන්ලා. ජාති ජාතිත් පිනක්.
 

rock pora

Well-known member
  • May 18, 2011
    11,954
    2,798
    113
    ###~.:::.සියනෑ කෝරළේ.::.~##
    අනේ නැ මචන්. දැන් කාලෙක ඉදන් ජොබ් එකක් හොයනවා. තාම සෙට් උනේ නැ හරි එකක්. ලොන් එකක් නිසා මම සැහෙන අමාරුවක වැටිලා ඉන්නෙ. ඒක ගෙවගන්නවත් සෙට් වෙන ජොබ් එකක් තිබුනොත් මට ඇති.
    ela ela bn.na machan mn kivve,meke kalin ohoma job ekak illala ekek hena gon athal ekak gaththa.ekata katha karanna gihin anthimata meke senior member kenekuth math ekka awl giya.
    kwru hari set vei machan.thread eka up karala thiyagaththanm hari :)
     

    Rangana444

    Member
    Nov 23, 2017
    44
    2
    0
    ela ela bn.na machan mn kivve,meke kalin ohoma job ekak illala ekek hena gon athal ekak gaththa.ekata katha karanna gihin anthimata meke senior member kenekuth math ekka awl giya.
    kwru hari set vei machan.thread eka up karala thiyagaththanm hari :)
    ඔව් මචන්. ත්‍රේඩ් එකක් දැම්මේ වෙන කරන්නම දෙයක් නැති තැන මචන්. ලක්ශ ගානක් නැති වෙලා පාරටම වැටුනා මචන්. ඒවා දිග කතාවක්. මිනිස්සුන්ට වෙන දේවල් තමා ඉතින්. මම පහුගිය ටිකේත් ජොබ් ඉල්ලලා ත්‍රේඩ් එකක් දැම්ම. සෙට් උනේ නැ. කොහොමහරි ගැට ගහගෙන ගියා බන්. දැන් නම් බැරිම අඩියට ඇවිත් තියෙන්නෙ. බර වැඩ කරන්න බැ බන්. නැතිනම් ඒකටහරි යනවා. ලැජ්ජාවක් නිසා නෙමෙයි, ඇගේ හයියෙන් බර වැඩ කරන්න බැ බන්. ලෙඩ වෙනවා. දන්න රස්සාව තමා ඉතින් ඩ්‍රයිවින් ජොබ් එක.
     

    Rangana444

    Member
    Nov 23, 2017
    44
    2
    0
    Ado paper eka balapan ban onaa tharam jobs thiyenawa.
    පෙපර් එකේ ටුවරිස්ට් ෆීල්ඩෙකේ එවා නැ බන්. ඔක්කොම ඌබර්, පික් මී දුවන එවා තියෙන්නේ.
     

    Gccamila

    Well-known member
  • Feb 16, 2013
    3,282
    624
    113
    DownTown
    ටුවරිස් ජෝබ්ම හොයන්න අමාරුයි නේහ්
    වෙන ඩ්‍රයිවින් ජොබක් නම් තියෙනවා මචං.
    කැමති නම් pm එකක් දාපං..
     

    Rangana444

    Member
    Nov 23, 2017
    44
    2
    0
    ටුවරිස් ජෝබ්ම හොයන්න අමාරුයි නේහ්
    වෙන ඩ්‍රයිවින් ජොබක් නම් තියෙනවා මචං.
    කැමති නම් pm එකක් දාපං..
    ම්ම පීඇම් එකක් දැම්මා මචන්.