අනේ මට සමාවෙන්න රත්තරං අම්මේ...

Matara_C

Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    පට්ට දුකයි බන්.මේක තමයි සැබෑ විරැවන්ගෙ කතාව.රට වෙනුවෙන් ජීවිතයම පූජා කරලත් රටේ වගකිව යුතු එවුන් උන්ට සලකන විදිය අන්තිමයි (ජාතිවාදය ඇවිස්සෙයිද මන්ද)
    :(
     
    thiwanka5257802

    Well-known member
  • Apr 20, 2011
    1,924
    415
    83
    galle
    මේක කියවල ඉවර වෙලා මමත් අම්මට කෝල් එකක් ගත්ත බන්.මමත් ගෙදරින් පිට ඉන්නේ (කැම්ප් එකේ ඉන්නේ බන්) මේ කතාව නිසා අම්මා මතක් උනා.:sorry:
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    ඔන්න දැක්කද අම්මා කියන දේ අහන්නේ නැති ලමයිට වෙන දේ. :(
    .
    යුද්ද කරන එක IGI, COD ගහනවා වගේ ආතල් කියලා හිතාගෙන ඉන්න අයට හොද පාඩමක් :sorry:
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.
    මේක කියවල ඉවර වෙලා මමත් අම්මට කෝල් එකක් ගත්ත බන්.මමත් ගෙදරින් පිට ඉන්නේ (කැම්ප් එකේ ඉන්නේ බන්) මේ කතාව නිසා අම්මා මතක් උනා.:sorry:

    ඔබේ මවට නිදුක් නිරෝගී සැප ලැබේවා..
     
    DaRk RiDeR

    Well-known member
  • Jun 4, 2013
    1,761
    188
    63
    32
    පට්ට දුකයි බන්.මේක තමයි සැබෑ විරැවන්ගෙ කතාව.රට වෙනුවෙන් ජීවිතයම පූජා කරලත් රටේ වගකිව යුතු එවුන් උන්ට සලකන විදිය අන්තිමයි (ජාතිවාදය ඇවිස්සෙයිද මන්ද)

    ඇමෙරිකාවේ Elite Forces වල හිටපු 20% කට වඩා මේ වෙන කොට Homeless කියන තත්වෙට වැටිලා තියෙන්නේ. ගොඩක් වෙලාවට හිගන්නොයි හමුදාවේ හිටපු අයයි අදුනා ගන්නේ අතේ තියන Tattoo එකෙන්. ලංකාවෙත් ලගදිම ඔය තත්වෙ උදාවෙනවා :dull:
     
    Matara_C

    Well-known member
  • Oct 30, 2015
    1,135
    811
    113
    රාහුල පාර,මාතර.

    ඇමෙරිකාවේ Elite Forces වල හිටපු 20% කට වඩා මේ වෙන කොට Homeless කියන තත්වෙට වැටිලා තියෙන්නේ. ගොඩක් වෙලාවට හිගන්නොයි හමුදාවේ හිටපු අයයි අදුනා ගන්නේ අතේ තියන Tattoo එකෙන්. ලංකාවෙත් ලගදිම ඔය තත්වෙ උදාවෙනවා :dull:
    :no::no::no::no::no:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    මම අඬන මිනිහෙක් නෙමේ.:sorry:
    ඒත් ඇස දෙක තෙත්වුණා.:(
    මම හෙටම ආර්මි එකේ ඉන්න මගේ යාළුවන්ට කතා කරනවා:(:sorry: