පට්ට දුකයි බන්.මේක තමයි සැබෑ විරැවන්ගෙ කතාව.රට වෙනුවෙන් ජීවිතයම පූජා කරලත් රටේ වගකිව යුතු එවුන් උන්ට සලකන විදිය අන්තිමයි (ජාතිවාදය ඇවිස්සෙයිද මන්ද)

මේක කියවල ඉවර වෙලා මමත් අම්මට කෝල් එකක් ගත්ත බන්.මමත් ගෙදරින් පිට ඉන්නේ (කැම්ප් එකේ ඉන්නේ බන්) මේ කතාව නිසා අම්මා මතක් උනා.![]()
පට්ට දුකයි බන්.මේක තමයි සැබෑ විරැවන්ගෙ කතාව.රට වෙනුවෙන් ජීවිතයම පූජා කරලත් රටේ වගකිව යුතු එවුන් උන්ට සලකන විදිය අන්තිමයි (ජාතිවාදය ඇවිස්සෙයිද මන්ද)

ඇමෙරිකාවේ Elite Forces වල හිටපු 20% කට වඩා මේ වෙන කොට Homeless කියන තත්වෙට වැටිලා තියෙන්නේ. ගොඩක් වෙලාවට හිගන්නොයි හමුදාවේ හිටපු අයයි අදුනා ගන්නේ අතේ තියන Tattoo එකෙන්. ලංකාවෙත් ලගදිම ඔය තත්වෙ උදාවෙනවා![]()

මම අඬන මිනිහෙක් නෙමේ.
ඒත් ඇස දෙක තෙත්වුණා.
මම හෙටම ආර්මි එකේ ඉන්න මගේ යාළුවන්ට කතා කරනවා![]()