

පුදුම අමාරුවකින් කියෙව්වේ.. පළවෙනි ඡේදයෙන් පහළට යන්න බැරි උනා බං ඇස් වලට උඹලට උනායැයි කියපු දේම උනා ගේමක් දීල අග වෙනකන්ම කියවල ඉවර වෙද්දි හිත ද කදුළුද කරන් වැටුණේ කියන දේ හිතා ගන්න බැරිව මම කමෙන්ට් කරනවා..මේක කියවල ඉවර වෙලා මමත් අම්මට කෝල් එකක් ගත්ත බන්.මමත් ගෙදරින් පිට ඉන්නේ (කැම්ප් එකේ ඉන්නේ බන්) මේ කතාව නිසා අම්මා මතක් උනා.![]()


කවුද මචන් මේක ලියුවේ...පුදුම අමාරුවකින් කියෙව්වේ.. පළවෙනි ඡේදයෙන් පහළට යන්න බැරි උනා බං ඇස් වලට උඹලට උනායැයි කියපු දේම උනා ගේමක් දීල අග වෙනකන්ම කියවල ඉවර වෙද්දි හිත ද කදුළුද කරන් වැටුණේ කියන දේ හිතා ගන්න බැරිව මම කමෙන්ට් කරනවා..

