meeta issellath elakiri eke me wage thread dala thibuna ban ,,, mama danna widihata un nadu danne naha ubawa bayakarala salli ganna hadanne ,, unge athene waradda credit limit eken passe disconnect kare nathi nisa

.උබේ ලිමිට් එක 2500 වුනාට මචන් ඒක උබ කතා කරන අවස්තාවේදිම නෙවේනේ අප්ඩේට් වෙන්නේ..උබ මෙතන එක එකා කියන එවා අහන්න එපා..මෙච්චර එකේ ඉන්න එවුන් මෙතන ඩයලොග් එකට බනිනවා තියන තරහවල් වලට..ඔය එකෙක්ටවත් හරියට තෑග්ගක් වත් හම්බවෙලා නැතුව අති..උනුත් එක එකා කියන එවා අහගෙන ඔය කියවන්නේ..මෙ දවස් වලම දවසකට කොච්චර කතා කරනවද එක එක තෑගි හම්බවෙලා ප්‍රොමෝෂන් වලින්...මචන් GPRS,KBB,HSPA..වගේ usage තමයි පාවිච්චි කරන වෙලාවෙම update වෙන්නෙ..අනිත් ඒවාට කාලයක් තියනවා අප්ඩේට් වෙන්න..90% ක් වුනාම තමයි disconnect කරනවා කියලා msg එකක් එන්නේ..ඒකත් හරියටම එන්නනම් හරියටම 90% දී සෙට් වෙන්න ඔනේ..උබේ 2500 ට කිට්ටු වෙල තිබිලා ඊට පස්සේ අප්ඩේට් වෙන්න කලින් උඹ පාවිච්චි කරන්න ඇති...උඹ කැමතිනම් මට සම්පූර්ණ විස්තරයක් කරපන්...නම්බර්ස් මොනවත් ඔනේ නෑ..country code එකයි කතා කරපු duration ටික..මම පැහදිලි කිරීමක් කරන්නම් මට පුලුවන් විදිහට

මචන් මෙතන එක එකා පන්ඩිත කතා කියවනවා ගෙවන්න ඔනේ නෑ..අරක මේක කුනුහරප කියවනවා...මචන් ඒක ගෙවන්න ඔනේ වැරදිමකින් වෙලා නැත්තම්..ඒක ඩයලොග් එක්ක කතා කරගෙන මාර ලේසි විදිහට කරන්න පුලුවන්..අනිවා..ඩෙෆා..![]()
.උබේ ලිමිට් එක 2500 වුනාට මචන් ඒක උබ කතා කරන අවස්තාවේදිම නෙවේනේ අප්ඩේට් වෙන්නේ..උබ මෙතන එක එකා කියන එවා අහන්න එපා..මෙච්චර එකේ ඉන්න එවුන් මෙතන ඩයලොග් එකට බනිනවා තියන තරහවල් වලට..ඔය එකෙක්ටවත් හරියට තෑග්ගක් වත් හම්බවෙලා නැතුව අති..උනුත් එක එකා කියන එවා අහගෙන ඔය කියවන්නේ..මෙ දවස් වලම දවසකට කොච්චර කතා කරනවද එක එක තෑගි හම්බවෙලා ප්‍රොමෝෂන් වලින්...මචන් GPRS,KBB,HSPA..වගේ usage තමයි පාවිච්චි කරන වෙලාවෙම update වෙන්නෙ..අනිත් ඒවාට කාලයක් තියනවා අප්ඩේට් වෙන්න..90% ක් වුනාම තමයි disconnect කරනවා කියලා msg එකක් එන්නේ..ඒකත් හරියටම එන්නනම් හරියටම 90% දී සෙට් වෙන්න ඔනේ..උබේ 2500 ට කිට්ටු වෙල තිබිලා ඊට පස්සේ අප්ඩේට් වෙන්න කලින් උඹ පාවිච්චි කරන්න ඇති...උඹ කැමතිනම් මට සම්පූර්ණ විස්තරයක් කරපන්...නම්බර්ස් මොනවත් ඔනේ නෑ..country code එකයි කතා කරපු duration ටික..මම පැහදිලි කිරීමක් කරන්නම් මට පුලුවන් විදිහට
Don't be upset...be happy..we can do anything machan..[/SIZE].![]()
![]()
![]()

gewanna epa.... Nadu dammoth naduwedi umbata gewanna wathkamak nehe kiyala kiyapan. eka nadukarayata oppuwena widiyata (genuinely) karanna one. umbata rassawak nethnam, aadayamak netnam obata kamathi masika warika gananakin gewanna ekagawenna puluwan. kisi dekata bayawenna epa. oppukaranna umba limit eka panala bawa danne ne kiyala, disconect wei kiya hithala katha kala kiyala.

[/SIZE]අයියෝ..හැමෝම කියනවා Credit Limit පැනපු බව දන්නේ නැති කතා සහ Credit Limit එකක් ගැන කතා..Credit Limit එකක් දෙන්නේ disconnect කරන්න නෙවෙයි..disconnect වෙන එක නවත්තගන්න..ඒකත් ගොඩාක් වෙලාවට අපි තියන Deposit එකට වඩා Credit Limit එකක් Dialog එකෙන් දෙනවා...මචාන්..ඉස්සර තිබුනේ කතා කරන්න කලින් ගෙවන්න ඕනේ..පාරිභෝගිකයා ගැන විස්වාස කරලා තමයි කතා කරලා ඉවර වෙලා ගෙවන්න කියලා අලුත් තාලෙකට ආවේ..ඒ කියන්නේ අපි සල්ලි ගෙවන්නේ නැතුව කතා කරනවා...පස්සේ ගෙවනවා..ඒ කියන්නේ අපි අනිවාර්යෙන්ම ගෙවන්න ඔනේමයිනේ..නැත්තම් අපි ණයක් අරන් දුන්නේ නෑ වගේ..අපි අනුන්ගේ දෙයකට නියම වටිනාකම පස්සේ ගෙවන්න හිතාගෙන පාවිච්චි කරද්දී ඒක ගැන වගකීම තියෙන්නේ අපිටමයි..
මම මේවා කිව්වේ දන්නේ නැති යාලුවන්ට දැනගන්න විතරයි මචන්ලා..
මේකෙදී හොයලා බලන්න තියෙන්නේ එක දෙයයි..උබ අන්තිම calls ගත්තේ within 48 hours අතුලතද කියන එක විතරයී...

මචෝ ... අපී Dialog එක්ක Sign කරන Customer Contract එකේ ඔහොම බනක් කියලා නෑහෑ .. එක නීසා ඔය කතාවෙන් වෑඩක් නෑහෑ .. උන්ගේ System Realtime Update වෙන්නේ නෑහෑ කියලා අපී පලීද ...

ඒකත් උන්ගේ ෆෝල්ට් එකක්නේ.