ගොඩ කාලෙකට පස්සේ බන් මේක දැක්කේ,, තේර්ඩ් එක දැම්මට මොකෝ දැන් තමා ගොඩක් උන්ගේ කොමෙන්ටු දැක්කේ,, හැමෝටම තැන්කු බන්ස්ලා,,
දැන් බන් දැක්කේ මේක බම්ප් වෙලා කියල,, අවුරුද්දකට කලින් දාපු එකක්,, පොල්ල තිබ්බ නම් අනිවා CRIB එකට යනවා බන්,, ගේම ඉල්ලලා තේරුමක් නෑ,, ගිහින් කතා කර,, පාවිච්චි නොකරන මාසවලට රෙන්ටල් එක වදින එක උන නැවැත්තුව,, මුලින් 10ක් ගෙවල ඉතුරු ටික මාස 12කින් ගෙවන්න කිව්වා,, කොහොම හරි ටික ටික ගෙවල වැඩේ ගොඩ දාගත්ත බන්,, දැන් මාස 3, 4 කට කලින් ගෙවල ඉවරයක් කරලා දැම්ම,,
මට මාර කේස් එකක් බන්ස්ලා වෙලා තියෙන්නේ.. දිගට හරහට IDD Calls අරන් Dialog එකෙන් 65,000/- බිලක් ඇවිල්ලා.. Credit Limit 2500 ද කොහෙද? Disconnect කරපු නැති නිසා දන්නෙම නැතුව මල් කැඩුනා.. දැන් ලියුමක් ඇවිත් ගෙව්වේ නැත්තම් නඩු දානවා කියල.. මොකද මචන්ලා මං කරන්නේ? ගෙදර මිනිස්සුත් බනිනවා ඉවරයක් නෑ.. ගෙව්වේ නැතුව හිටියොත් ඇත්තටම නඩු දාවිද? අනේ දන්නා උන් මොනාහරි කියල මට වචනෙකින් උදව්වක් දීපන්කො..
![]()




Gemmbo eakata tama Viber Skype tiyenne.... Viber 1hr Rs.10 wage yanne.... Ane thopi thiyala wadak neee.. Kela unama tama Hullanne....
Okunge T & C hinda amarui goda da ganna... But, Ubata gewanna beri nam nadu danna kiyapan... Hoda lawyer kenekuth allahan... Goda da ganna puluwan wei... Habai Dialog ekata polu thiyapu unnam innawa oni tharam..


