අනේ මට Dialog එකෙන් 65,000 ka ලොකු බිලක් ඇවිත්..

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Nadu danna kiyanna. Varaddha vela thiyenne Dialog eken . Eyala oyata deela thiyenne 2500 ka package ekak ne. 65000 package ekak nevene. Dialog la dana ganna ona , 2500 venakota disconnect karanna.
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
ගොඩ කාලෙකට පස්සේ බන් මේක දැක්කේ,, තේර්ඩ් එක දැම්මට මොකෝ දැන් තමා ගොඩක් උන්ගේ කොමෙන්ටු දැක්කේ,, හැමෝටම තැන්කු බන්ස්ලා,,

දැන් මොකද තත්වේ? මොනවද වුනේ? නඩු දැම්මද? සල්ලි ගෙව්වද? හිරේ ගියාද? කීයක් ගෙව්වද?
 

Radioactive

Member
Jul 22, 2014
10,047
732
0
දැන් බන් දැක්කේ මේක බම්ප් වෙලා කියල,, අවුරුද්දකට කලින් දාපු එකක්,, පොල්ල තිබ්බ නම් අනිවා CRIB එකට යනවා බන්,, ගේම ඉල්ලලා තේරුමක් නෑ,, ගිහින් කතා කර,, පාවිච්චි නොකරන මාසවලට රෙන්ටල් එක වදින එක උන නැවැත්තුව,, මුලින් 10ක් ගෙවල ඉතුරු ටික මාස 12කින් ගෙවන්න කිව්වා,, කොහොම හරි ටික ටික ගෙවල වැඩේ ගොඩ දාගත්ත බන්,, දැන් මාස 3, 4 කට කලින් ගෙවල ඉවරයක්‌ කරලා දැම්ම,,

ඊළගට කථා කරන කොට Skype use කරන්න කිසිම ප්‍රශ්ණයක් නෑ.
 

rsherath

Junior member
  • Jun 27, 2007
    220
    9
    18
    Machan show agreement to someone who knows the sri lankan law. Then decide what to do. Dont take actions based on personal opinions. Good luck machan
     

    niwahal

    Active member
  • Nov 17, 2013
    652
    55
    28
    mageth 6500/= k thiyenawa, thama gewe na, nadu danawa kiyala liyum 3k wage awa, thawamath na, oyage gana 65000/= k nisa tikak balana, dialog ekata katha karala kiyana me gana gewana amarui warika walata kadala gewanawa kiyala
     

    FatBoyMe

    Member
    Jul 24, 2014
    5
    0
    0
    Awesome.

    flags_1.jpg
     

    chathu05

    Well-known member
  • Dec 22, 2006
    4,037
    255
    83
    මට මාර කේස් එකක් බන්ස්ලා වෙලා තියෙන්නේ.. දිගට හරහට IDD Calls අරන් Dialog එකෙන් 65,000/- බිලක් ඇවිල්ලා.. Credit Limit 2500 ද කොහෙද? Disconnect කරපු නැති නිසා දන්නෙම නැතුව මල් කැඩුනා.. දැන් ලියුමක් ඇවිත් ගෙව්වේ නැත්තම් නඩු දානවා කියල.. මොකද මචන්ලා මං කරන්නේ? ගෙදර මිනිස්සුත් බනිනවා ඉවරයක් නෑ.. ගෙව්වේ නැතුව හිටියොත් ඇත්තටම නඩු දාවිද? අනේ දන්නා උන් මොනාහරි කියල මට වචනෙකින් උදව්වක් දීපන්කො..
    :(:(:(:(:(:(:(:(:(:(

    Let them take you to the court. If you do not have money what they going to do ? They will lose even more as legal fees.

    Do not fear.
     

    Kalu_Banda

    Well-known member
  • Jul 22, 2013
    4,842
    679
    113
    Colombo
    Gemmbo eakata tama Viber Skype tiyenne.... Viber 1hr Rs.10 wage yanne.... Ane thopi thiyala wadak neee.. Kela unama tama Hullanne....:angry::angry::angry::angry:

    Okunge T & C hinda amarui goda da ganna... But, Ubata gewanna beri nam nadu danna kiyapan... Hoda lawyer kenekuth allahan... Goda da ganna puluwan wei... Habai Dialog ekata polu thiyapu unnam innawa oni tharam..
     

    boyrocky

    Well-known member
  • Aug 27, 2007
    1,239
    384
    83
    Gemmbo eakata tama Viber Skype tiyenne.... Viber 1hr Rs.10 wage yanne.... Ane thopi thiyala wadak neee.. Kela unama tama Hullanne....:angry::angry::angry::angry:

    Okunge T & C hinda amarui goda da ganna... But, Ubata gewanna beri nam nadu danna kiyapan... Hoda lawyer kenekuth allahan... Goda da ganna puluwan wei... Habai Dialog ekata polu thiyapu unnam innawa oni tharam..

    ow ban. mu pissekne phone eken mal kadanna.
     

    crazycasper

    Well-known member
  • Oct 22, 2008
    2,441
    226
    63
    Negombo
    machan man danna tharamin nam telecommunication cn walata nadu danna be oya wage ewalata. mamath mobitel ekata pollak thibba. nadu danawa kiyala letters awa. thawama nam nadu ne. den use karanne dialog :P
     

    BAT-MAN

    Well-known member
  • Mar 11, 2011
    1,495
    408
    83
    හඳේ ... !!
    මචං නිතිමය වශයෙන් උදව් ඉල්ලනකොට මේ වගෙ තැන් වල දාලා උදව් ඉල්ලන්න එපා.. මොකද මෙතන ඉන්න සමහරක් පහ වසර පාස් වෙලා ලෝ කොලෙජ් ගිය උන් .. උන් කියන ලොජික් දාල උබ නඩු කියන්න ගියොත් උබට කුට්ටමත් උකස් කරලා තමා දඩ ගෙවන්න වෙන්නෙ.

    කවුද කියන්නෙ ටෙලිෆෝන් කේස් වලට නඩු දාන් නෑ කියලා. ලංකවෙ 80% කට නඩු දානවා. උන් පිංකම් කරනවා කියලා හිතුවද බං කොම්පැනි දාගෙන. උන්ගෙ කම්පැනි වල ලීගල් සෙක්ශන් , රිකවරි , ලෝයර්ලා තියාගෙන උන්ට පඩි ගෙවන්නෙ කසාද වලට අත්සන් කරන්නද.. රුපියල් 5000- 6000 සුපින් කේස් වලට උන් නඩු දාන්නෙ නෑ හැබ්යි ඕවට අනිවා ඩෙෆා උන් දානවා. මම දන්න කීපදෙනෙක්ට ඩයලොග් සහ ටෙලිකොම් එකෙන් නඩු දැම්මා අන්තිමට ගෙවන්න තිබ්බ ගාන ඩබල් වෙලා උන්ට ගෙවන්න උනේ. උබේ ක්‍රෙඩිට් ලිමිට් 2500 උනාට උබේ බිල් එක අප්ඩේට් වෙන්න කලින් උබ කඩන්න ඇති දාර මල් කැඩිල්ලක් IDD 65ක බිලක් එන්න මහ ලොකු වෙලවක් යන්නෙ නෑ.

    උබ මෙතන ගොඩ පෙරකදෝරුවන්ගෙන් බන අහලා කෙලවගන්නෙ නැතුව එක්කෝ ලෝයර් කෙනෙක්ගෙන් ව්ස්තට අහපන් නැත්තං ඩයලොග් එකට ගිහින් උබට ලෙසි විදියකට ඔක සෙට්ල් කරගනින්.

    මෙතන ඔය නඩු දාන් නෑ කියලා කමෙන්ට් කරපු උන් පොඩ්ඩක් ගිහින් මහරගම පැත්තෙ කමිනිකෙශන් තුන හතරකින් අහලා බලපන්කෝ. නැත්තං තමන්ගේ ගම් පලාත්වල පොඩ්ඩක් අහලා බලපල්ලකෝ.. යකෝ තමුන් දෙයක් හරියටම නොදන්නවනම් මේ ව්අගේ දේවල් ව්අලට ගොන් කමෙන්ට් දාන්න එපා. අන්තිමට අරකා කූරු ගනන් කරන්නෙ ඇතුලට වෙලා. උබ කතා කරානම් උබ ඒ ස්අර්විස් එක ගත්තන්ම් එක ගෙවපන්
     

    hacker T

    Well-known member
  • Aug 4, 2013
    16,746
    2,757
    113
    මේ ඉර හද යට
    අඩෝ මමත් diolog එකට පොල්ලක් තියලා ඉන්නේ මලටම
    නැ බන් මගේ ලින් එක කපලා ඒ උනාට බිලා හදනවා මුන්
    මට මල පැනලා කස්ටම් call කරලා කිව්වා ලයින් එක ඩිස්කනෙට් කරන්න කියලා ඇහුවේ නැ
    හිටපන් දෙන්නම් පුතා කියලා use කලා 3000 කා බිලක් අවා ඩ්ස්කනේට් කලා උන්
    හැබැයි 1500 ක් තියලා තිබ්බේ :(
    එකෙන් අඩු උනාම තව 1500 කා වගේ පොල්ලක් තමා තියෙන්නේ :(