අනේ මන්දා පොඩ්ඩක් උපදෙසක් proposal Marriage
අනේ මන්දා පොඩ්ඩක් උපදෙසක් දින්නකො යාලෝස්.අපේ පවුලෙ හත්මුතු පරම්පරාවෙම දොස්තරුන් නෑ ඉන්නෙම මැත කරපු උන් තමා.අක්කාට ප්‍රපෝසල් එකක් ආවා මනෝ ඩොකෙක්ගෙන්.දුරින් අදුරන කෙනෙක්.එයා පොඩ්ඩක් නිශ්ශබ්ද කැරැට්ටුවක්.එයාගෙ වයස පොඩ්ඩක් කේස් කියලා කෙදිරිගානවා නෑදැයො නම්.ඒක හින්දා ඒක පොඩ්ඩක් පස්සෙන් තිබ්බා.එනික මනෝ ඩොක්කු පොඩ්ඩක් අමුතු න් කියලා මේකෙ උනුත් කිව්වා.මන් නම් හිතුවෙ උන් ඉගන ගන්නෙ මනස ගැන නිසා උන්ට ආදරේ සෙනෙහස ගැන අනික් උන්ට වඩා තේරෙනවා ඇති කියලා.බලද්දි ඒකෙ අනික් පැත්තනෙ උන්. අපේ අම්මාට තාත්තට වඩා අපේ මාමලයි නැන්දලයි තමා අක්කගෙ මගුල් කෙරුවාවේ මුල් තැන අරන් ඉන්නෙ.තරහට කියනවා නෙමේ.එක අතකින් ඒක ලොකු උදව්වක්.ඒත් මේ පොඩි අවුලක් තියෙන්නෙ දොස්තරලා දෙන්නෙක්ගෙන් යෝජනා ආවා.ඒ පාර ලොකු මාමා කෙදිරියක් දානවා ඩොක්කු සෑහෙන්න බිසීලු.අවුල් ලු.සිරා ද බන්? 4ට ඕෆ් වෙනවා කියලා තමයි මන් නම් දන්නෙ?ඔන්කෝල් ඉන්නෙ ඉන්ටෙර්න් කලෙ විතරක් නෙමෙයි ද? ඔන්කෝල් ඉන්නෙ මොන තනතුරු දරන අය ද? 5ට ඕෆ් වෙන රස්සා කරද්දි ඉතින් ලමයි බලාගන්න උයන්න එහෙම කවුරුහරි ඉන්නෝන තමයි.ඒත් ඉතින් ගෑනි ගැන හොයන්න ලමයි ගැන හොයන්න වෙලාවක් නැති මිනිහෙක් බැන්දම කේස් නේ.අක්කත් 5ට ගෙදර එන රස්සාවක් තමා කරන්නේ.මාමගේ කතාව නම් ඩොක්කු කේස් කියලා.අක්කා නම් මුකුත් කිව්වෙ නෑ කොහොම නමුත් දවස් කීපෙකින් උත්තරයක් දෙන්න කියලා එකී පාර්ශවය දැන්නුවා.ගෙදර පොඩ්ඩක් උනුසුම් මේ දවස් වල.පොඩ්ඩක් කියන්ඩ මේ කියන තරම් ඩොක්කු බිසි ද?( මාමා නම් කිව්වේ ඩොකා එක්සෑම් හෙම කරන්න ගත්තොත් රෑට වත් නිදහසක් නැති වෙයි කෙල්ල නාහෙන් අඩන්න ගානීවි පස්සෙ කියලාඅ.එහෙම කතාවක් මේකෙත් ත්‍රෙඩ් එකක දැක්කා.)