අනේ මන්දා පොඩ්ඩක් උපදෙසක් proposal Marriage

rereyaka

Active member
  • Jan 12, 2018
    100
    117
    43
    Ube experiences Da machan?:shocked:
    Ow danna ekek innawa..gadara re wela enawa ..kanawa..bonawa..nidagannawa..lamayage namatha amathakai..oya shape eke private practice daagaththu ekek nm awluk ne..ntnm ithin salli passema thamai..gedara inne ne...docalata dokekma thamai hariyanne
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63

    Ethakota denna ma busy Ne ban.lamayi amma thaththa dennama ekka nane :confused:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Ehema neme ban okkoma danan Inna eken prashna poddak minimize karanna puluwan Ne.

    මම නං හිතන්නේ මේක නොකෙරෙන්න හේතුවක් උඹ හොයන්නේ. මේ මඟුල නොකීරීමට සදාරණ හේතු හොයන කීප දෙනෙක් උඹලාගේ පවුලේ ඉන්නවා, උඹත් එකෙක්. උඹේ අක්කා බබෙක් නෙවෙයි, බඳින ඩොකත් බබෙක් නෙවෙයි, බැන්දට පස්සේ පවුල් ජීවීතේ උන් ගෙනියයි, උඹේ ඔපීනියන් වලින් වැඩැක් නැහැ. උඹලගේ මාටවත්, අම්මටවත් උඹටවත් ඇඟිලි ගහන්න බැහැ අක්කගේ පවුල් ජීවිතේට. ඩොකෙක් බැන්ද නම් උන්ගෙ ජීවිතේ හුඟක් ලේසි වෙයි. අපේ පවුල් වල ඩොක්කු බැඳපු උන් තමයි හොඳටම ඉන්නේ. ඒ හින්දා බොරු හේතු නොදා අක්කාට වෙන්නේ හොඳක් කියලා සිත සතුටෙන් ඕක කරල අක්කලාගේ ජීවිතේ උන්ට ගෙනියන්න දීපන් උඹ උන්ගේ අනාගතය ගැන පේන බලන්නේ නැතුව. :yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Psychologists la awl da?
    කිසි අවුලක් නැහැ මචන්. උනුත් හම්බ කරනවා. ඕකේ Clinical psychologist කියල කට්ටියක් ඉන්නවානේ උන්ට මම දන්න තරමින් ඩොකෙක් තරමට ෆීල්ඩ් එකේ රෙකග්නිශන් තියෙනවා. එකම දේ සයිකොලොජිස්ලාට බෙහෙත් ප්‍රෙස්ක්‍රයිබ් කරන්න බැරි ඒක.
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    අනේ මන්දා උගත්තු උනත් ලන්කාවේ විදින සැපක් නෑ නේද ඇත්තටම? උදේ අටේ ඉදන් 5 වෙනකම් රස්සාව කරන මිනිස්සු පෝස්ට් ග්‍රැඩුවේට් එකක් කරන්න ගත්තොත් එහෙම පට්ට දුකක් නේද විදින්න වෙන්නෙ? ඒකත් දෙන්න ම කරන්න ගත්තොත් ගෙදර අනික් දේවල් කරන්නෙ කොහොමද මන්දා.අන්තිමේ ලමයි හැදෙන්නෙ අම්මා තාත්තා එක්ක කන්ටෑක්ට් එකක් නැතුව නෙ.මන් දන්න සමහර උගත් පවුල්වල කෙල්ලො/ කොල්ලො හෙම කෙලෝගෙන ඉන්නෙම ඕක නිසාමයි.රස්සාව කරන්නයි ඉගන ගන්නයි ගියාම ජිවිතේ වෙන දෙයක් කරලා ම නෑ වගෙ නෙද උගත් ගොඩක් අය?වෙලාවකට හිතෙනවා බිස්නස් /ස්වයං රැකියා කරන එක කොච්චර හොදද කියලා.ඒකත් ඉතින් පාඩු උනොත් කෙල.හැමපැත්තෙම මොකක් හරි හිලක් නෙ.එහෙම බැලුවම හිතෙන්නෙ එදා වේල හොයන් නිකම් ඉදිය නම් හොදයි කියලා.ඒත් එහෙම උනාම හූල්ලනවා කවද ද සැප විදින්නෙ කියලා.
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    මම නං හිතන්නේ මේක නොකෙරෙන්න හේතුවක් උඹ හොයන්නේ. මේ මඟුල නොකීරීමට සදාරණ හේතු හොයන කීප දෙනෙක් උඹලාගේ පවුලේ ඉන්නවා, උඹත් එකෙක්. උඹේ අක්කා බබෙක් නෙවෙයි, බඳින ඩොකත් බබෙක් නෙවෙයි, බැන්දට පස්සේ පවුල් ජීවීතේ උන් ගෙනියයි, උඹේ ඔපීනියන් වලින් වැඩැක් නැහැ. උඹලගේ මාටවත්, අම්මටවත් උඹටවත් ඇඟිලි ගහන්න බැහැ අක්කගේ පවුල් ජීවිතේට. ඩොකෙක් බැන්ද නම් උන්ගෙ ජීවිතේ හුඟක් ලේසි වෙයි. අපේ පවුල් වල ඩොක්කු බැඳපු උන් තමයි හොඳටම ඉන්නේ. ඒ හින්දා බොරු හේතු නොදා අක්කාට වෙන්නේ හොඳක් කියලා සිත සතුටෙන් ඕක කරල අක්කලාගේ ජීවිතේ උන්ට ගෙනියන්න දීපන් උඹ උන්ගේ අනාගතය ගැන පේන බලන්නේ නැතුව. :yes::yes:
    Meka nokaranna thamai balanna inne maamaa Nam.
    Mata mokada ban akka hoda kenek badina eka nawaththuwa kiyala labenne? Man balanne maamaala nandala kiyana prashna ammalage oluwen remove karanna
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Meka nokaranna thamai balanna inne maamaa Nam.
    Mata mokada ban akka hoda kenek badina eka nawaththuwa kiyala labenne? Man balanne maamaala nandala kiyana prashna ammalage oluwen remove karanna

    උඹේ අම්මට පැහැදිලි කරලා දීපන් මාමල නැන්දලා කියන ප්‍රශ්න මේ මගුල සම්බන්දයෙන් ඇතිවෙලා තියෙන ප්‍රශ්න නෙවෙයි, ඒ ප්‍රශ්න අනාගතයේදී ඇතිවේයැයි සිතන, "අක්කා ගැන කවදාවත් නැති අමුතු පහන් සංවේගයකින්" මාමා සහ නැන්දාගේ ඔලු ගෙඩියේ ඇතිවී තිබෙන ප්‍රශ්න බව. උඹ උත්තර හොයන්නේ උඹ ඉදිරියේ තියෙන ප්‍රශ්නයකට නෙවෙයි. ඔහොම ගියොත් උඹේ අක්කාට බඳින්න වෙන්නෙම නැහැ, ඕනෙම ප්‍රොෆෙශන් එකක මොකක් හරි එකක් අල්ලන් නටන්න පුලුවන් උඹලට.
     
    Yako okkotama Kalin man danagena Inna ona Ne ammala mamala Dana prashna seriously thiyenawa da nadda kiyala. Ekai Danna ungen ahanne.
    Uba nikam e proposed doka wage Katha karanne? Moko uba ochchara Malen? Uba dokek badinna hadalaa gedarin epaa kiwwa da ?
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Yako okkotama Kalin man danagena Inna ona Ne ammala mamala Dana prashna seriously thiyenawa da nadda kiyala. Ekai Danna ungen ahanne.
    Uba nikam e proposed doka wage Katha karanne? Moko uba ochchara Malen? Uba dokek badinna hadalaa gedarin epaa kiwwa da ?

    :rofl::rofl:යකෝ, ඒ ප්‍රශ්න තියෙනවද නෙවෙයි ඇතිවෙයිද බලන්න වෙන්නේ බැන්දට පස්සේනේ. මම හිතන්නේ උඹටත් මාමලා නන්දලාටත් මාර පුදුම අනුකම්පාවක් ඇති වෙලා තියෙනවා, ඩොකෙක් බැන්දම අක්කට වෙන්න යන අගතිය ගැන. සුගතියක් නම් නෑම තමයි. :D:D සමාජ තත්වය සහ මූල්‍යමය අතිනුත් උඹට, උඹේ මාමට නැන්දට උහුලාගන්න බැරි චැලේන්ජ් එකක් වෙයි ඒ කපල් එක, හැබැයි ඉතින් ඒ බැන්දොත්! ඒ නිසා කොහොම හරි ඕක නැවැත්තුවොත් හැමෝගෙම ජීවිත පුරුදු පරිදි ගලායයි!

    මම මොකටද මලෙන් ඉන්නේ උඹේ අක්කට කෙලවෙනකොට? :D:D
    උඹට ජය! උඹේ අක්කටත් වාසනාවක් තිබුනොත් ජය!:D:D
     
    fkguy

    Well-known member
  • Apr 19, 2018
    680
    448
    63
    avulak wenava nam husband karala inna oni. eka e denna visada ganna oni. paadam karanavata wife prashna damme ne. eka goda daanna oni kiyala eyaa dannava :)

    Ehema kenek labunoth hodai nathnm husband thamange dewal paththakata dala eya witharak uda yanna hadana kenek Nam kela thamai
    Man dakka paththare thibunu seen eka kella exam ekak karaddi husband kiyalaa oya exam kiyalaa Mata kussiye Wada karanna be kiyala. Waliyak gihin denna apart
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    proposal ub hoyala balala deepan. Samaharu dangerous un innawa.man Danna kenek proposal ekakin mental case ekek bandee.dana gaththe passe. Monwa karanna da? U hena normally idapu ekek propose karaddi Nam
     
    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    ඔය කොයි ජොබත්.. එක වගේ.. අක්කට හොදට ආදරෙ කරන හොද පිරිමියෙක් බන්දල දීපන්.. ඩොකාද , ඉන්ජිනෙරුවද, මෙසෙන් බාස් ද නෙවෙ.. අක්කව දුකෙදි සපේදි ලගින් ඉන්න. ශක්තියක් වෙන හොද එකෙක් හොයල දීපන්... මාමාට ඔනෙ කෙනා නෙවෙ අක්කට හොද කෙනෙක් හොයපන්. මාම නෙවේ පවුල් කන්නෙ අක්කනෙ. නැත්නම් ටික කාලයක් ගියාම පවුල් ප්‍රශ්න.. එව්ව ආවම ඔය මාම එන්නෙ නැ....
    :yes::yes::yes:
     
    george boolean

    Well-known member
  • Jun 10, 2018
    545
    267
    63
    :rofl::rofl:යකෝ, ඒ ප්‍රශ්න තියෙනවද නෙවෙයි ඇතිවෙයිද බලන්න වෙන්නේ බැන්දට පස්සේනේ. මම හිතන්නේ උඹටත් මාමලා නන්දලාටත් මාර පුදුම අනුකම්පාවක් ඇති වෙලා තියෙනවා, ඩොකෙක් බැන්දම අක්කට වෙන්න යන අගතිය ගැන. සුගතියක් නම් නෑම තමයි. :D:D සමාජ තත්වය සහ මූල්‍යමය අතිනුත් උඹට, උඹේ මාමට නැන්දට උහුලාගන්න බැරි චැලේන්ජ් එකක් වෙයි ඒ කපල් එක, හැබැයි ඉතින් ඒ බැන්දොත්! ඒ නිසා කොහොම හරි ඕක නැවැත්තුවොත් හැමෝගෙම ජීවිත පුරුදු පරිදි ගලායයි!

    මම මොකටද මලෙන් ඉන්නේ උඹේ අක්කට කෙලවෙනකොට? :D:D
    උඹට ජය! උඹේ අක්කටත් වාසනාවක් තිබුනොත් ජය!:D:D

    :rofl:
     
    nilangapriyadarshana

    Well-known member
  • Feb 3, 2018
    779
    510
    93
    bandada:oo:
    Mano dokku gana Nam prasadayak Ne
    Colombo National hospital eke psychiatry unit eke eke doctor kenek innawa sampath kiyalaa . U ledek ekka katha karanawa Dakala epaa Una. Wesawa e podi ekata kata karaddi Mata hithuna pissek ma nedaj doctor kenek wage inne kiyala
     
    Dakune_Malli

    Member
    Dec 26, 2018
    90
    7
    0
    28
    wadak nahane
    Kollekwa hoyanne mamata badinna neweine,e hindage akkage kammata mul thana denna,mokada passe kaleka dennage adahas galapenne nahai kiyala wali dagattoth mamala nandala enne naha ewa beranna😉
     
    Solvanch

    Member
    Aug 12, 2018
    260
    35
    0
    Docalata hariynne doccuma tama ban.. a lifestyle eka poddak amuthui.. mage akka podi ekawa nalawana gaman padan karnwa.. ohoma tama unge life eka. Anyway akka kamati nn bandinna kypan ban. Nandala mamala nn jelata ban epaa kynwa atte..Good luck. :) :)
     
    Last edited: