අනේ මෙහෙමත් මිහරක්.

Status
Not open for further replies.

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
:yes::yes::yes: අනිවර්යෙන් මචන් උබ ලොකු උදවුවක් කරේ.:cool: මෙකේ මුලදි මට බැනල පොස්ට් දාපු ,මගෙ ප්‍රොපයිල් එකෙ මට බැනල,මට අයෙ එලකිරි එන්ඩ එපා කියපු අය ගැන මට කියන්ඩ තියෙන්නෙ පව් කියල තමයි,අරුනගෙ ප්ස් කෑලි වලට රැවටිලා නිකන් අසහනේට පත් උනා කට්ටියක්.

දැන් උඹෙ ප්‍රශ්ණෙට උත්තරේ ලැබුනනෙ. අරුණට කියන්න දෙයක් තියේ නම් ඌ කියාවි. තව ටික වෙලාවක් බලලා ත්‍රෙඩ් එක වහලා දාපන් ජීටීට කියලා. මොකද බොරදියේ මාළු බාන උනුත් ඉන්නවා. ඇතුලෙ උන් මරා ගන්නකොට උන්ට රජ මගුල්. ඌ උගෙ ත්‍රෙඩ් තුනක් දානවා කිව්වා. 1 සහ 2 මේවා සම්බන්ධව. දැන් ඒවා දාලා ඉවරයිනෙ. තුන්වෙනි එක වාහනේ ගැන. උට ඕනෙ වෙලාවට දානවා කිව්වෙ. ඊට පස්සෙ ඒ ප්‍රශ්ණෙත් ඉවරයි. මම ජීටීගෙ පෝස්ට් එක ගිහින් ත්‍රෙඩ් එකේ මුල ගැහැව්වා. උඹට ගැටළුවක් ඇති වුනගමන් ගිහින් බලාගන්න කියලා අදාල අයට ලින්ක් එක දීපන්. එතකොට මුල් පෝස්ට් දෙකෙන්ම කාරණය සම්බන්ධව උඹ නිර්දෝශද නැද්ද කියලා තේරෙයි.
 

MC New York

Member
Feb 18, 2013
2,653
144
0
vowu.jpg


:rofl: වැඩි විස්තර සදහා පිවිසෙන්න..... :yes:

http://www.elakiri.com/forum/showthread.php?t=1573535

:rofl: පට්ට ක්‍රියේටිව් නේ. මැක්සා විදිහට හෙඩිම් ගහලා තියෙනවා. ලොල්!
 

urajdrlk

Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    තො හොදටම දනන්වනෙ #න්නයො මෙක ps කියල සක්කිලි පරය තො ඔක තිබ්බනම් දන්නෙ එදාමයි #න්නය.එදා මම කියපුවට රෙවිල තො දවස් ගානක් ps වලින් හදල ඊයෙ දාල. තොගෙ අම්මට බල්ලො %කනව යකො තො මේ කරන පර වැද වලට.:angry:

    :rolleyes: උපරිම වේදනාවේ සලකුණු...... :yes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අරුන පීම් ඩිලීට් කරා කියල පිලිගන්නත් බැහැ , මොකද ඌ ඒ පීම් එක විතරක් ඩිලීට් කරන්න හේතුවක් නෑනේ, ජීටී කිවුවනේ අනිත් පීම් දැක්ක කියල.

    Sorry machan una deta
    අවුලක් නැ දැන් හැමොම ඇත්ත දන්නවනෙ GT අයියයි, MC New York කුයි මාව බේරුව.:):)
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :rolleyes: උපරිම වේදනාවේ සලකුණු...... :yes:
    මොනවද බන් උබ කියවන්නෙ, උපරිම වේදනාවේ සලකුණු තව ටිකකින් පෙනෙයි අරුනට.:)
     

    Posthuman

    Well-known member
  • Aug 21, 2013
    1,814
    100
    48
    පැටියා;15505054 said:
    කොට්ටෝරුව කෙහෙල් ගහකට කොටලයි කියන්නෙ :lol:

    මෙක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ , දැන් මෙයාට පුලුවන් ඔන මෙම්බෙර් කෙනෙක් ගෙ PM photoshop කරලා දාලා එයලව කොටවන්න එයල ගැන බොරු පතුරුවන්න , එව්ව මහ චටෙර් වැඩ.. කොච්චර මෙක් වලි ගියත් කිසිම මෙම්බෙර් කෙනෙක් තමන්ගෙ හෙලුව වහගන්න අනිත් උන්ගැන බොරු කිව්වෙ නැහ .. ප්‍රශ්නෙ තියෙන්නෙ එක නෙවෙ අරුනයා මොනව කිව්වත් උ කියන ඩෙවල් වලට "ඔලුව වනන " :yes: මොඩයො සෙට් එකක් උගෙ පිටිපස්සෙ ඉන්න එක .. උන්ගෙ ඇස් කවදා ඇරෙයි ද දන්නෙ නැහැ .
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    තැක්ස් මචන් :cool::cool:

    දැන් මේ thread එකෙන් තේරුමක් නැහැ.. උබට ඔප්පු කරන්නත් බැහැ ඕක ps කියල.. අරුනයට ඔප්පු කරන්නත් බැහැ.. ps නෙවේ කියල.. උබ කියයි pm අයිං කලේ නැහැ කියල.. ඌ කියයි pm අයිං කරල කියල.. කිකිලී බිත්තරේ වගේ කැරකි කැරකි තියෙයි..
    තැක්ස් මචන්

    දැන් මේ thread එකෙන් තේරුමක් නැහැ.. උබට ඔප්පු කරන්නත් බැහැ ඕක ps කියල.. අරුනයට ඔප්පු කරන්නත් බැහැ.. ps නෙවේ කියල.. උබ කියයි pm අයිං කලේ නැහැ කියල.. ඌ කියයි pm අයිං කරල කියල.. කිකිලී බිත්තරේ වගේ කැරකි කැරකි තියෙයි.. එක්කො මේක නවත්තල දාමු.. නැත්තම් එපා වෙලා හති වැටිල කුජීත වෙනකන් මෝඩ තර්ක දදා බැනගමු..

    gPuCpCR.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    හරි අරුන බල්ලො උබ මහලොකු කෙරුමන තොගෙ ඔය ps කැලි මම පිලි ගන්නෙ නැ.තො ඔය pm ගත්ත තැන පීඑම්බොක්ස් එකේ ස්කින් කාස්ට් ( විඩියො )එකක් කරල දාපන් මම පිලිගන්නව එතකොට අයෙ එලකිරි ලොග් වෙන්නෙ නැ.පුලුවන්ම් කරපන් බල්ල,කරල ඔප්පු කරපන් මම ඔය pm යැවුවමයි කියල,

    :lol: අනේ බං උඹ කියන ඒවා පිලිගන්නේ කොහොමද......?? PM වල ස්ක්‍රීන් ශොට් ගන්නයි.... ඒක වීඩියෝ කරන්නයි..... ඔය ඔක්කොම කරතහැකිද බං.....??

    උඹ කියලා තියෙන දේ, මට නම් තේරෙන්නේ, හරියට, හදිසි අනතුරක් වෙනකොට, ඒක ඈස් දෙකෙන් දැක්ක කෙනාගෙන්, කෝ ඒකේ වීඩියෝ එකක් ගත්තේ නැද්ද කියලා අහනවා වගේ දෙයක් නේ බං......? :rolleyes:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    පැටියා;15505051 said:
    කුජීතයි යකෝ. මේකෙ එකාල කොච්චර කේස් දාගත්තත් ඔය වගේ නපුන්සක වැඩ කලේ නෑ.
    අරුණ47 හම්බයො හම්බයො කියල කෑ ගහල උගෙ Evoque හෙලුව වහගත්තා.
    ඒ අස්සෙම උට අරින්න ඕනෙ එවුන්ටත් අරින්න ගියෙ හම්බ සරං අස්සෙ රිංගලා.
    මේ පාර ඌ කෙහෙල් ගහකට කොටල වගේ.

    කුජීතයි :sorry:
    ඔව් බන් අපි බැන ගත්ත එතනින් ඉවරයි,මු තරහ හිතේ තියාගෙන පසසෙ පලි ගන්න ජාතියෙ එකෙක්.
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    දැනගෙන කතා කරපන්

    :lol: උඹ මේ ටික දැක්කේ නැතැයි.....??

    "Eka account eke password eka reset kalata passe aruna makalada naththan aththatama ehema ekak thibunema nadda kiyanna mata puluwan kamak naha. namuth danata nam oya wage PM ekak naha."
     

    ~Hansel~

    Member
    Mar 17, 2013
    3,735
    355
    0
    Berlin නෙමේ
    දැන් මේ thread එකෙන් තේරුමක් නැහැ.. උබට ඔප්පු කරන්නත් බැහැ ඕක ps කියල.. අරුනයට ඔප්පු කරන්නත් බැහැ.. ps නෙවේ කියල.. උබ කියයි pm අයිං කලේ නැහැ කියල.. ඌ කියයි pm අයිං කරල කියල.. කිකිලී බිත්තරේ වගේ කැරකි කැරකි තියෙයි..


    දැන් මේ thread එකෙන් තේරුමක් නැහැ.. උබට ඔප්පු කරන්නත් බැහැ ඕක ps කියල.. අරුනයට ඔප්පු කරන්නත් බැහැ.. ps නෙවේ කියල.. උබ කියයි pm අයිං කලේ නැහැ කියල.. ඌ කියයි pm අයිං කරල කියල.. කිකිලී බිත්තරේ වගේ කැරකි කැරකි තියෙයි.. එක්කො මේක නවත්තල දාමු.. නැත්තම් එපා වෙලා හති වැටිල කුජීත වෙනකන් මෝඩ තර්ක දදා බැනගමු..

    gPuCpCR.png

    ඔව්, හැබැයි මටනම් හිතෙනව මෙතන Erozan ට අසාදාරනයක් වෙලා තියෙන්නේ කියල.
    අරුණ ඇයි ඒ පීම් එක විතරක් ඩිලීට් කරන්නේ අනිත් ඒව තියාගෙන.

    අපිත් හොයල බලන්නේ නැතුව කෑගැහුව වගේ :(
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    අනුංට වාහන තියේද නැද්ද හොයන්න ගිහින් මහ පිස්සුවක්නෙ කෙලියෙ. මම ත්‍රෙඩ් ස්ටාටර්ට පීඇම් කරලත් කිව්වා මම නම් විශ්වාස කරන්නෙ උඹ ඕක කළයි කියලා ඒ නිසා මේ ප්‍රශ්ණෙදි මම අරුණයගෙ පැත්තෙ කියලා.

    මම කිව්වෙ උඹ නිර්දෝශ නම් උඹ ඉල්ලීම කරලා ජීටීලවා මේකෙ බෑන් එක අයින් කරලා දෙන්න කියලා පීඑම් බොක්ස් එකේ ස්ක්‍රීන්කාස්ට් එකක් කරන්න අරුණට.

    මෙච්චර සුට්ටන් ප්‍රශ්නයක් ගිය දුර බලහං කො.. ලොවෙත් නැහැ..
    :yes::yes:

    gPuCpCR.png
     

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    මම කිව්වෙ මේකෙ ඕනා කෙනෙක්ට කතා කරන්න අයිතිය තියෙනවා අනික් උංට හිරිහැරයක් කරදරයක් නොවී. උඹ ආණ්ඩුවට පක්ෂව පොස්ට් දානවට බණින්න බෑ උඹ ඒක නීති රීතිවලට යටත්ව හරියට කරනවා නම්. ඒක තමයි මේකෙ කතා කිරීමේ නිදහස. මම කිව්වෙ වින්ඩෝස්ට් 8 ඉඳලා ඇමෙසින්ට වෙනකන් පෝස්ට් දාන්න අයිතිය තියෙනවා හරි විදිහට වැරදි නොකර. ඒක තමා මේකෙ කතා කිරීමේ නිදහස. ඇමෙසින්ගෙ තියෙන අවුල ඌ සාවද්‍ය ප්‍රචාර යවන්න මේක පාවිච්චි කරන එක. ඌ දාන ඒවට වගකීම ගන්න එකෙක් තුන් ලෝකෙක නැහැ. ඌ දාන බොරු තමා අවුල.

    මම කෙලින්ම කිව්වෙ මොකද කුමන්ත්‍රණ කරලා පොඩි උන් වගේ නිකන් ප්ලෑන් ගහලා මෙතන විකාර කරලා විනෝදෙට පෝස්ට් එකක් කියොලා යන්න එන මිනිස්සුන්ට මේක අප්පරිය කරන උං මට පේන්න බැහැ.

    අනිවා..
    6417_zps66a31b58.png


    gPuCpCR.png
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    මොනවද බන් උබ කියවන්නෙ, උපරිම වේදනාවේ සලකුණු තව ටිකකින් පෙනෙයි අරුනට.:)

    :lol::lol: පව් බං උඹ නම්...... :(

    බොරු නෙමෙ ඇත්ත,උබල කවුරු හරි මගෙ එක හැක් කරල ලොග් උනෙ නැත්තන්,මම ලොග් උනෙ ඊයෙ 4 පස්සෙ අද උදෙ 11 විතර. ඒට පස්සෙ මම මේ තෙර්ඩ් එක දැම්මෙ, එකයි ඇත්ත.

    :lol: ඊයේ රෑ 7.54 ගානක් වෙනකම්ද කොහෙද උඹ හිටියනේ බං..... අර ත්‍රෙඩ් වගයක *ක දීලත් තිබ්බේ.......?? :yes:
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    මෙක ලොකු ප්‍රශ්නයක් වෙලා තියෙන්නෙ , දැන් මෙයාට පුලුවන් ඔන මෙම්බෙර් කෙනෙක් ගෙ PM photoshop කරලා දාලා එයලව කොටවන්න එයල ගැන බොරු පතුරුවන්න , එව්ව මහ චටෙර් වැඩ.. කොච්චර මෙක් වලි ගියත් කිසිම මෙම්බෙර් කෙනෙක් තමන්ගෙ හෙලුව වහගන්න අනිත් උන්ගැන බොරු කිව්වෙ නැහ .. ප්‍රශ්නෙ තියෙන්නෙ එක නෙවෙ අරුනයා මොනව කිව්වත් උ කියන ඩෙවල් වලට "ඔලුව වනන " :yes: මොඩයො සෙට් එකක් උගෙ පිටිපස්සෙ ඉන්න එක .. උන්ගෙ ඇස් කවදා ඇරෙයි ද දන්නෙ නැහැ .

    ඕක ලංකාවෙ හැටිනෙ බං. ඔය නූගත් අඳබාල පිරිස නිසා තමා ලංකාවෙ දියුණුවක් නැත්තෙ.

    දැං බලපං මහින්ද කොච්චර මාටියා ගැහුවත්, රට චීනෙට උගස් කලත්, කිසිම ප්‍රයෝජනයක් නැති දේවල් වලට රට උගස් කරලා ණය අරං ඩෙඟා නැටුවත් "මහින්ද මහත්තයා යුද්දෙ දිනෙවුව. අපිට ඒ ඇති" කියන ගොබ්බ බත් කන හරක් ඉන්න රටක් නෙ මේක.

    එහෙවු රටේ එලකිරියෙ මේ හොර තක්කඩියා පස්සෙ යන බත් කන හරක් ගැන කවර කතාද මචං :lol:

    රිදෙයි සෑහෙන්න මේකට නම් :lol:
     

    urajdrlk

    Well-known member
  • Jul 6, 2006
    102,076
    3,515
    113
    Inside Your Laptop ;)
    අන්න බල්ල බලු උනා දාපිය විඩියො කරල බල්ලො,තො මොකද ලෙස්සන්නෙ.gt ඉද්දි තමයි බැන්නෙ එකයි තොට රෙවිල ps වලින් දවස් ගානක් හදල දැම්මෙ.උබ අමු %න්නයෙක් යකො,පිරිමියෙක් නම් දාපිය සක්කිලිය විඩියො කරල.:yes::yes::cool:

    :lol::lol: ඉතින් බං ඔය Pm උඹ හෝ, උඹ යවපු එකා ඩිලීට් කරාද කියලා කවුද දන්නේ......?? අනික, උඹ ඈවිල්ලා ස්වාධීන රූපවාහිනී වගේ පට්ට ඈත්ත කියන එකෙක් බව අමතක කරන්න එපා...... :lol:
     

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    :lol::lol: පව් බං උඹ නම්...... :(



    :lol: ඊයේ රෑ 7.54 ගානක් වෙනකම්ද කොහෙද උඹ හිටියනේ බං..... අර ත්‍රෙඩ් වගයක *ක දීලත් තිබ්බේ.......?? :yes:
    :lol: උඹ මේ ටික දැක්කේ නැතැයි.....??

    "Eka account eke password eka reset kalata passe aruna makalada naththan aththatama ehema ekak thibunema nadda kiyanna mata puluwan kamak naha. namuth danata nam oya wage PM ekak naha."

    ඔයා ඔහොම ඉන්ඩ ඔයාට රිදිල තියෙන්නෙ.තාම gt අයිය අරුනට කතා කරේ නැනෙ ඉවසන්න,හොද හොද සෙල්ලම් එලිවෙන ජාමෙට,
    :yes:
     
    Status
    Not open for further replies.