අනිවර්යෙන් මචන් උබ ලොකු උදවුවක් කරේ.
මෙකේ මුලදි මට බැනල පොස්ට් දාපු ,මගෙ ප්රොපයිල් එකෙ මට බැනල,මට අයෙ එලකිරි එන්ඩ එපා කියපු අය ගැන මට කියන්ඩ තියෙන්නෙ පව් කියල තමයි,අරුනගෙ ප්ස් කෑලි වලට රැවටිලා නිකන් අසහනේට පත් උනා කට්ටියක්.
දැන් උඹෙ ප්රශ්ණෙට උත්තරේ ලැබුනනෙ. අරුණට කියන්න දෙයක් තියේ නම් ඌ කියාවි. තව ටික වෙලාවක් බලලා ත්රෙඩ් එක වහලා දාපන් ජීටීට කියලා. මොකද බොරදියේ මාළු බාන උනුත් ඉන්නවා. ඇතුලෙ උන් මරා ගන්නකොට උන්ට රජ මගුල්. ඌ උගෙ ත්රෙඩ් තුනක් දානවා කිව්වා. 1 සහ 2 මේවා සම්බන්ධව. දැන් ඒවා දාලා ඉවරයිනෙ. තුන්වෙනි එක වාහනේ ගැන. උට ඕනෙ වෙලාවට දානවා කිව්වෙ. ඊට පස්සෙ ඒ ප්රශ්ණෙත් ඉවරයි. මම ජීටීගෙ පෝස්ට් එක ගිහින් ත්රෙඩ් එකේ මුල ගැහැව්වා. උඹට ගැටළුවක් ඇති වුනගමන් ගිහින් බලාගන්න කියලා අදාල අයට ලින්ක් එක දීපන්. එතකොට මුල් පෝස්ට් දෙකෙන්ම කාරණය සම්බන්ධව උඹ නිර්දෝශද නැද්ද කියලා තේරෙයි.

මෙකේ මුලදි මට බැනල පොස්ට් දාපු ,මගෙ ප්රොපයිල් එකෙ මට බැනල,මට අයෙ එලකිරි එන්ඩ එපා කියපු අය ගැන මට කියන්ඩ තියෙන්නෙ පව් කියල තමයි,අරුනගෙ ප්ස් කෑලි වලට රැවටිලා නිකන් අසහනේට පත් උනා කට්ටියක්.
වැඩි විස්තර සදහා පිවිසෙන්න.....
උපරිම වේදනාවේ සලකුණු...... 