අනේ මේකට කරන්න දෙයක් කියපන්කෝ

hitback

Member
Nov 15, 2014
6,177
350
0
Aimath 7 dapan.. mage harigiya ohoma wela..

හරි ගියෙ නැත්නම් එහෙමවත් කරනවා. 8.1 pro වගේ දානවා බං අලුතින් OS දාන්න උනොත්. ඒක අවුලක් නෑ නේද. මම හැබැයි වැඩ කරලා නෑ. :rofl:
 
crazyasa

Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    avatar517783_7.gif
     
    EK KILLER

    Well-known member
  • Apr 2, 2013
    13,010
    1
    1,908
    113
    Underworld
    හරි ගියෙ නැත්නම් එහෙමවත් කරනවා. 8.1 pro වගේ දානවා බං අලුතින් OS දාන්න උනොත්. ඒක අවුලක් නෑ නේද. මම හැබැයි වැඩ කරලා නෑ. :rofl:

    awlak wenne na... drivers wala case 1 aththe...
     
    • Like
    Reactions: hitback

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    Machan Network drivers update karala balapan... nathnam dongle eke case ekak... eke drivers wala aulak wennath puluwan..
     
    • Like
    Reactions: hitback

    sumudu_lk

    Banned
    Feb 16, 2015
    337
    39
    0
    hi

    මෙහෙම කරපන් හැමදාම උඹ මහින්දට බනින නිසා තමයි ගොනෝ ඔහොම වෙන්නේ.
    ඕකට කෙමක් තියනවා කරන්න.

    උදේ පාන්දර ඔය ඩොන්ගල් එක පුකේ ගහ ගෙන. සාටකයක් කරේ දාගෙන අමු හෙළුවෙන් ගේට්ටුව ගාව හතරට නැමිලා ඉන්න ඕනේ අර උඹලගේ mithree ගේ ආර්යාව රැජිනට වැඳලා හිටං වගේ කොල්ලෝ

    දවස් තුනක් කරපන් වැඩේ ගොඩ

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,728
    113
    ඕක dongle එකේ අවුලක් බන්
    සීන් එකනන් මොකක්ද දන්නේ නෑ
    මගේ යාලුවෙක්ටත් ඕකම උනා
    dongle එක මාරු කරපන්
     
    shenic

    Member
    May 9, 2013
    13,213
    1,290
    0
    Bermuda ∆
    "දැන් අවුරුදු 3 හමාරක් තිස්සේ Windows 7 දාලා තියෙන්නේ" කිවුවාවාවාවාවාවාවාවාවා ?

    ANURA.jpg

    :shocked:
    :shocked:
    :shocked:
     
    dinchad

    Well-known member
  • Jul 31, 2007
    6,974
    643
    113
    Machan Mulinma Dongel eka wena PC ekakata gahala balapan wada karanawada kiyala ..
    Ehema wada num apahu apahu install karala balapan ..
     
    • Like
    Reactions: hitback

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    මෙහෙම කරපන් හැමදාම උඹ මහින්දට බනින නිසා තමයි ගොනෝ ඔහොම වෙන්නේ.
    ඕකට කෙමක් තියනවා කරන්න.

    උදේ පාන්දර ඔය ඩොන්ගල් එක පුකේ ගහ ගෙන. සාටකයක් කරේ දාගෙන අමු හෙළුවෙන් ගේට්ටුව ගාව හතරට නැමිලා ඉන්න ඕනේ අර උඹලගේ mithree ගේ ආර්යාව රැජිනට වැඳලා හිටං වගේ කොල්ලෝ

    දවස් තුනක් කරපන් වැඩේ ගොඩ

    උඹත් එහෙමද කළේ? වැඩේ හරිගියාද මචං එහෙම කළාම. ඊට හොඳා සල්ලි සල්ලි බලන්නේ නැතුව අලුතින්ම ඩොන්ගල් එකක් ගන්නවා. උඹේ පශ්චාත්භාගය බලන් යද්දි මල්ටි ටාස්කින් ගැජට් එකක්නේ බං. :rofl::P
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    ඕක dongle එකේ අවුලක් බන්
    සීන් එකනන් මොකක්ද දන්නේ නෑ
    මගේ යාලුවෙක්ටත් ඕකම උනා
    dongle එක මාරු කරපන්

    ඩොන්ගල් එක විසික් කරන්න පිස්සුද බං හොඳට වැඩ කරද්දි. :angry:
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    "දැන් අවුරුදු 3 හමාරක් තිස්සේ Windows 7 දාලා තියෙන්නේ" කිවුවාවාවාවාවාවාවාවාවා ?

    View attachment 58417

    :shocked:
    :shocked:
    :shocked:

    නිකමට software එක uninstall කරලා, restart කරලා ආපහු install කරලා බලන්න.. :oo:

    තූහ් තූහ් තූහ්. අපෝ දැන් නම් අනිවා අලුතින් OS ගහන්නම වේවි වගේ. :P:P
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඩොන්ගල් එක විසික් කරන්න පිස්සුද බං හොඳට වැඩ කරද්දි. :angry:
    විසික් කරන්න බැරි නම් ඔය ඩොංගල් එක අරන් තියලා වෙන ඩොංගල් එකක් ගනිං..:yes:

    වෙන මැෂිමකට ගහලා බලපං ඉතිං ඩොංගල් එකේ අවුලක් නැද්ද කියලා.. ඩොංගලේ අවුලක් නැත්තං සිස්ටම් දාපන්.. හරිම ලේසියි..:cool:
     
    • Like
    Reactions: hitback

    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    Machan Mulinma Dongel eka wena PC ekakata gahala balapan wada karanawada kiyala ..
    Ehema wada num apahu apahu install karala balapan ..

    එල මචං. මට ඕක ක්ලික් උනේ නෑ බං සිරාවට. එහෙම කරලා බලන්නම් හවස ගෙදර ගියාම.
     
    hitback

    Member
    Nov 15, 2014
    6,177
    350
    0
    විසික් කරන්න බැරි නම් ඔය ඩොංගල් එක අරන් තියලා වෙන ඩොංගල් එකක් ගනිං..:yes:

    වෙන මැෂිමකට ගහලා බලපං ඉතිං ඩොංගල් එකේ අවුලක් නැද්ද කියලා.. ඩොංගලේ අවුලක් නැත්තං සිස්ටම් දාපන්.. හරිම ලේසියි..:cool:

    නෑ බං හොඳට කනෙක්ට් වෙලා බ්‍රවුස් වෙනවා. එකම අවුල මැනුවල් ඩයල් අප් විදිහට කනෙට් කරන්න වෙන එක තමයි. මැශින් එකකට ගහලා බලලා මොනවා හරි කරන්න ඕනේ බං. අර රේඩියැක්ස් කිව්වා මගේ මොකක හරි සොෆ්ට්වෙයාර් කෑල්ලකින් ඩ්‍රයිවර්ස් කෙල වෙලා වගේ බං. සමහර දවස් වලට බ්‍රවුසර් එක ඕපන් කලාම හෝම් පේජ් එක යනවා බහුබූත පේජස් වලට මොනවා කරනවද මන්දා බං ගෑණුන්ගේ හැටි. :angry:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    නෑ බං හොඳට කනෙක්ට් වෙලා බ්‍රවුස් වෙනවා. එකම අවුල මැනුවල් ඩයල් අප් විදිහට කනෙට් කරන්න වෙන එක තමයි. මැශින් එකකට ගහලා බලලා මොනවා හරි කරන්න ඕනේ බං. අර රේඩියැක්ස් කිව්වා මගේ මොකක හරි සොෆ්ට්වෙයාර් කෑල්ලකින් ඩ්‍රයිවර්ස් කෙල වෙලා වගේ බං. සමහර දවස් වලට බ්‍රවුසර් එක ඕපන් කලාම හෝම් පේජ් එක යනවා බහුබූත පේජස් වලට මොනවා කරනවද මන්දා බං ගෑණුන්ගේ හැටි. :angry:
    System Mechanic එක දාලා මැෂින් එක ක්ලීන් පාරක් දාහන් මචං.. මම ඉස්සර ඉඳන් පාවිච්චි කරන්නෙ ඕක.. පට්ට භාණ්ඩෙ.. වැඩකැලී හම්බානෙක තියෙනවා.. ටොරන්ට් වල ඇති බාගනිං.. ඔය සොෆ්ට්වෙයාර් එක මං දැකපු දා ඉඳන්ම රේටින් වලින් ෆස්ට් බං..:cool: