Aimath 7 dapan.. mage harigiya ohoma wela..
හරි ගියෙ නැත්නම් එහෙමවත් කරනවා. 8.1 pro වගේ දානවා බං අලුතින් OS දාන්න උනොත්. ඒක අවුලක් නෑ නේද. මම හැබැයි වැඩ කරලා නෑ.

Aimath 7 dapan.. mage harigiya ohoma wela..

හරි ගියෙ නැත්නම් එහෙමවත් කරනවා. 8.1 pro වගේ දානවා බං අලුතින් OS දාන්න උනොත්. ඒක අවුලක් නෑ නේද. මම හැබැයි වැඩ කරලා නෑ.![]()
Machan Network drivers update karala balapan... nathnam dongle eke case ekak... eke drivers wala aulak wennath puluwan..
මෙහෙම කරපන් හැමදාම උඹ මහින්දට බනින නිසා තමයි ගොනෝ ඔහොම වෙන්නේ.
ඕකට කෙමක් තියනවා කරන්න.
උදේ පාන්දර ඔය ඩොන්ගල් එක පුකේ ගහ ගෙන. සාටකයක් කරේ දාගෙන අමු හෙළුවෙන් ගේට්ටුව ගාව හතරට නැමිලා ඉන්න ඕනේ අර උඹලගේ mithree ගේ ආර්යාව රැජිනට වැඳලා හිටං වගේ කොල්ලෝ
දවස් තුනක් කරපන් වැඩේ ගොඩ


ඕක dongle එකේ අවුලක් බන්
සීන් එකනන් මොකක්ද දන්නේ නෑ
මගේ යාලුවෙක්ටත් ඕකම උනා
dongle එක මාරු කරපන්

"දැන් අවුරුදු 3 හමාරක් තිස්සේ Windows 7 දාලා තියෙන්නේ" කිවුවාවාවාවාවාවාවාවාවා ?
View attachment 58417
![]()
![]()
නිකමට software එක uninstall කරලා, restart කරලා ආපහු install කරලා බලන්න..![]()


ඩොන්ගල් එක විසික් කරන්න පිස්සුද බං හොඳට වැඩ කරද්දි.![]()


Machan Mulinma Dongel eka wena PC ekakata gahala balapan wada karanawada kiyala ..
Ehema wada num apahu apahu install karala balapan ..
විසික් කරන්න බැරි නම් ඔය ඩොංගල් එක අරන් තියලා වෙන ඩොංගල් එකක් ගනිං..
වෙන මැෂිමකට ගහලා බලපං ඉතිං ඩොංගල් එකේ අවුලක් නැද්ද කියලා.. ඩොංගලේ අවුලක් නැත්තං සිස්ටම් දාපන්.. හරිම ලේසියි..

නෑ බං හොඳට කනෙක්ට් වෙලා බ්‍රවුස් වෙනවා. එකම අවුල මැනුවල් ඩයල් අප් විදිහට කනෙට් කරන්න වෙන එක තමයි. මැශින් එකකට ගහලා බලලා මොනවා හරි කරන්න ඕනේ බං. අර රේඩියැක්ස් කිව්වා මගේ මොකක හරි සොෆ්ට්වෙයාර් කෑල්ලකින් ඩ්‍රයිවර්ස් කෙල වෙලා වගේ බං. සමහර දවස් වලට බ්‍රවුසර් එක ඕපන් කලාම හෝම් පේජ් එක යනවා බහුබූත පේජස් වලට මොනවා කරනවද මන්දා බං ගෑණුන්ගේ හැටි.![]()
