අනේ මේ දුප්පත් එවුන්ට කොහේද “මල්මන්දිර” ??

HallowMan

Well-known member
  • Jan 10, 2010
    5,794
    1,008
    113
    ආදරවන්තයින්ගෙ උද්යානය (Lover's Park) හදලා දුන්නානම් වැඩේ ඉවරයිනේ. ඕන මගුලක් කරගනිල්ලා කියලා. එතකොට ඔය හංදි ගානෙ බස් ගානෙ ඉන්න ජෝඩු ටික අඩුවෙලා යයි.
     
    menaka4u

    Well-known member
  • Apr 2, 2009
    1,349
    125
    63
    39
    kurunegala
    මේවට කතා කරන්න ගියොත් අපි තමයි වැරදි, සංස්කෘතිය සදාචාරය, සභ්‍යත්වය රැක ගැනීම සඳහා පොලිසිය ගත්ත අවංක උත්සාහයක් කියයි, අම්මගෙ ****, පාරේ සුදු ඉරක් ගෑවීගෙන ගියත් අත දාල මිනියක් මැරුව වගේ බැනල හොරෙන් අහනව " දැන් ඉතින් මොකද කරන්නෙ" කියල අපෙන්, රු 100ක් අතේ තිබ්බම , "පරිස්සමින් ගිහින් එන්න මල්ලී" කියල පිටටත් තට්ටුවක් දානව, ඔන්න ඔකුන්ගෙ සංස්කෘතිය සදාචාරය, සභ්‍යත්වය, මේව වැඩිය කියල හෙට රැර සුදු වෑන් 1ක් ඒයිද දන්නෙත් නෑ,,,:angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    migaramk

    Well-known member
  • Jul 4, 2007
    22,458
    3,276
    113
    https://www.facebook.com/Migaramk.Exclusive
    මේවට කතා කරන්න ගියොත් අපි තමයි වැරදි, සංස්කෘතිය සදාචාරය, සභ්‍යත්වය රැක ගැනීම සඳහා පොලිසිය ගත්ත අවංක උත්සාහයක් කියයි, අම්මගෙ ****, පාරේ සුදු ඉරක් ගෑවීගෙන ගියත් අත දාල මිනියක් මැරුව වගේ බැනල හොරෙන් අහනව " දැන් ඉතින් මොකද කරන්නෙ" කියල අපෙන්, රු 100ක් අතේ තිබ්බම , "පරිස්සමින් ගිහින් එන්න මල්ලී" කියල පිටටත් තට්ටුවක් දානව, ඔන්න ඔකුන්ගෙ සංස්කෘතිය සදාචාරය, සභ්‍යත්වය, මේව වැඩිය කියල හෙට රැර සුදු වෑන් 1ක් ඒයිද දන්නෙත් නෑ,,,:angry::angry::angry::angry::angry::angry::angry::angry:

    :):):)
     
    kudcp

    Member
    Mar 17, 2007
    329
    64
    0
    its

    its soo unfair why 15 years old girl or boy cant love ??? and any one cant broke their affair
     
    dinushan

    Well-known member
  • Oct 10, 2006
    1,416
    82
    48
    2.gif
     
    sirajstc

    Well-known member
  • Apr 2, 2008
    58,814
    1,618
    113
    ~*~CeYLoN..~*~
    මමනම් මේකට එකගයි
    මොකද සමහර වෙලවකට පොඩි ලමයෙකුට තමන්ගෙ දෙමව්පියන් එක්ක බස් එකක යන්න බැරි වෙන තරමට අසොබන විදියට පෙම්වතුන් හැසිරෙනව දකල තියෙනව.
    අනික අවුරුදු 15ට අඩු ලමයි
    අනාගත පරම්පරවෙ හිරි ඔතප් රැක ගන්නනම් මේ වගේ දේවල් කරන්නම වෙනව
    :yes:
     
    Dj IcE_A

    Member
    Sep 12, 2009
    1,593
    48
    0
    36
    ෆුල් fun තැනක
    Oka machng boru banz..Kurunegala ohoma chaa ne ban..mama ithin podi kale idala kurunegala yanwa enawa ude hawasa...mama thama dakala ne town eka madde kiss karanawa or hug karanwa..oya kurunegala police ewunta ara mama kalin post ekakat kiwwa wage copels allergic machng..un e kale love kare ne wage behave wenne..Athin alllagena giyata mokakda ban wate inna ewaunta wena upset eka..pixxu porawal kurunegala police eke inne..Anemnada..:angry::angry::angry:

    Habai ithin age eka 15 withara girls la ohoma yanwa nam waradiy thama...School kit eken nam fully wade waradiy...... :)
     
    Last edited:

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    මමනම් මේකට එකගයි
    මොකද සමහර වෙලවකට පොඩි ලමයෙකුට තමන්ගෙ දෙමව්පියන් එක්ක බස් එකක යන්න බැරි වෙන තරමට අසොබන විදියට පෙම්වතුන් හැසිරෙනව දකල තියෙනව.
    අනික අවුරුදු 15ට අඩු ලමයි
    අනාගත පරම්පරවෙ හිරි ඔතප් රැක ගන්නනම් මේ වගේ දේවල් කරන්නම වෙනව
    :yes::yes::yes::yes:
     
    Siyaathu

    Member
    May 21, 2010
    393
    31
    0
    ලංකාව කියන්නෙ බෞද්ධ සංස්කෘතිය පදනම් වුණු රටක්. ඒක මුලින්ම කියන්න ඕන. බටහිර රටක නම් මෙය සාමාන්‍ය සිද්ධියක් කියල පැමිණිලි කරනවනම් කෙනෙක්, ඔහු හෝ ඇය කළ යුත්තෙ ඒ ඒ රටවල් වලට ගිහින් එහෙම හැසිරෙන එකයි.

    මෙතන ප්‍රදේශවාසීන් අපහසුතාවට පත් වුණා කියල උළුප්පල තියෙන්නෙ උපහාසයට වගේ. ඇත්තටම පීඩාවක් තමා. මොකද ඒ ගොල්ලන්ගෙ ළමයෙක්වවත් පාරේ එක්කන් යන්න බැරි තත්වයක් වෙන්න ඇති තියෙන්න ඇත්තෙ