අනේ යන්න එපා සුදූ

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    රත්තරං;13535956 said:
    ආයේ ආවහම බලමුකෝ

    මේවගේ උන් ඉන්නලම් ඕවගේ උන් බෝ වෙනවා..


    එකෙක් මම ඉන්න රට කරන ජොබ් එක ගැන ඇහුවහම, මම වැඩකරන තැන ඉන්න රට සේරම පැහැදිලිව ප්‍රශ්නේ අහපු එකාට කිව්වහම. ඌත් ඒක පිලිගත්තහම මූ මැද්දෙන් පැනලා කියනවා පුලුවන්නම් පෲව් කරන්නලු... මට ආදරේට වෙන්ටෑ


    http://www.elakiri.com/forum/showthread.php?t=1490452&page=24


    ඔන්න මචන් මිනිස්සු... ඌට ඔනේ මාව හම්බයෙක්ගේ පිටින් හරි එක්ස්පෝස් කරගන්න... තමන්ගේ වැඩේ කෙරෙනවනම් ඔනේ දෙයක්.. සිංහලයට අද කෙලවෙලා තියෙන්නේ ඕකයි
    අඩෝ මම මේ ත්‍රේඩ් එක කියෙව්වා.. උඹ දීලා තියෙනවනේ ටොපාට ජංගි නැතුව දුවන්න..:lol: ඒත් ඕකි ආයෙ ඇවිත් ඇරවගෙන යනවා උඹටම කියලා.. මට සුවර්..

    Ethakota real name eka eli wenawa
    mata kela wenawa ne
    eya ewilla inne kohomath
    meketh comment karala ethi mama hithanne
    ehema kiwwa ekai
    ඒකත් ඇත්ත.. උඹව විශ්වාස කරලනේ ඒකි Skype ID එක දෙන්න ඇත්තෙ.. එල එල කොල්ලා.. මට නිකමට කියහන් ඔය කෙල්ල අවුරුදු කීයක වගේ එකියක්ද කියලා.. මම ඒක සිවටමයි මචෝ ඇහුවෙ..
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ඒකත් ඇත්ත.. උඹව විශ්වාස කරලනේ ඒකි Skype ID එක දෙන්න ඇත්තෙ.. එල එල කොල්ලා.. මට නිකමට කියහන් ඔය කෙල්ල අවුරුදු කීයක වගේ එකියක්ද කියලා.. මම ඒක සිවටමයි මචෝ ඇහුවෙ..
    සිවටමයි :rofl::rofl:
    Lol Sahagathai

    අක්ක කෙනෙක් වෙනු ලැබේ
    මට


    Anna Ekane Kes Eka
    Patta Kattak Kala Skype ID Eka Gathhte

    රත්තරන් මුස්ලිම් මිනිස්සුන්ට බනිනව ලොල් සහගත වෙන්න
     
    Last edited:

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    සිවටමයි :rofl::rofl:
    Lol Sahagathai

    අක්ක කෙනෙක් වෙනු ලැබේ
    මට


    Anna Ekane Kes Eka
    Patta Kattak Kala Skype ID Eka Gathhte

    රත්තරන් මුස්ලිම් මිනිස්සුන්ට බනිනව ලොල් සහගත වෙන්න

    එහෙම තමයි බං.. ඉඳලා හිටලා ගුරුන්ටත් අකුරු වරදිනවා කියනවනේ.. :baffled:
    උඹට අක්කා කෙනෙක් වෙනවා කියන්නෙ මට ඇන්ටි කියන එකනේ මලයියෙ..:sorry:
    ඕකි ආයෙම ඇවිත් රත්තරංගෙන් දෙක තුනක් අහගෙන යනවා..:lol:


     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com

    එහෙම තමයි බං.. ඉඳලා හිටලා ගුරුන්ටත් අකුරු වරදිනවා කියනවනේ.. :baffled:
    උඹට අක්කා කෙනෙක් වෙනවා කියන්නෙ මට ඇන්ටි කියන එකනේ මලයියෙ..:sorry:
    ඕකි ආයෙම ඇවිත් රත්තරංගෙන් දෙක තුනක් අහගෙන යනවා..:lol:


    එහෙම උනොත් රත්තරන්ට බඩු ලැබෙනව කියහන් කො
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    එහෙම උනොත් රත්තරන්ට බඩු ලැබෙනව කියහන් කො
    අම්මට සිරියා.. ඒකි පාතාලෙ එකියක්ද බං.. මම නම් දන්න තරමට නවසීලන්තෙ ඉන්නවයි කියන්නෙ.. තාත්තා ආගමක් දහමක් අදහන්නෙ නෑලුනේ.. ඉතින් දූ සිඟිත්තට ආගම් පේන්න බැරිලු..:growl:
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    අම්මට සිරියා.. ඒකි පාතාලෙ එකියක්ද බං.. මම නම් දන්න තරමට නවසීලන්තෙ ඉන්නවයි කියන්නෙ.. තාත්තා ආගමක් දහමක් අදහන්නෙ නෑලුනේ.. ඉතින් දූ සිඟිත්තට ආගම් පේන්න බැරිලු..:growl:
    Kawuda Kiyanne:lol::lol:
    Eki Lankawe Innawa
    lol Sahagathai
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    ලොල් සහගතයි යකො
    Ara ක්‍රෙයිසි බඩියද ඉන්නෙ
    එළනෙ බොල
    මට නම් රුසියන් ඒව තාම සෙට් වෙලා නෑ ඩෙන්මක් ආතල් එකක් නම් අරගෙන තියෙනව
    ඒක්ත් ඔෆිස් එකෙන්
     

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    Kawuda Kiyanne:lol::lol:
    Eki Lankawe Innawa
    lol Sahagathai
    :nerd::nerd::nerd:

    ලොල් සහගතයි යකො
    Ara ක්‍රෙයිසි බඩියද ඉන්නෙ
    එළනෙ බොල
    මට නම් රුසියන් ඒව තාම සෙට් වෙලා නෑ ඩෙන්මක් ආතල් එකක් නම් අරගෙන තියෙනව
    ඒක්ත් ඔෆිස් එකෙන්
    ඒවා වගේද රුසියාවෙ එව්වා.. රස ලෝකයයි..:rofl:

    බිග් ටොප් අමරණීයයි :)
    ඇයි යකෝ ඒකි වලකජ්ජ ගහන්නෙ නැති එකියක්ද..? :growl: තොපිට ටොපා අමරණිය බව තේරෙයි ඔහොම යනකොට.. :dull:
     

    king_pandukabaya

    Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    Love...-Anytime-Anywhere-Anyhow.jpg

    :lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ

    බිග් ටොප් අමරණීයයි :)

    උබලනම් සිරාම ජාතියක් බන්..මුස්ලිම් ආගම විවේචනේ කරනකොට ඒකි නරකයි.. මට කෙලිනවනම් නබිට කෙලින එකෙක් උනත් කමක්නෑ ඌ හොදයි...

    ඔය ක්‍රමේටමනේ සුද්දටයි ප්‍රභාකරන්ටයිත් බොලේ ඇල්ලුවේ.. අන්තිමට දෙන්නගෙන්ම කෑවා


    ඒ අතින් බොරලුවට යමක් තේරෙනවා




    Originally Posted by බොරලුගොඩ මහතා
    මමනම් කියන්නේ ඔයා ගියත් නොගියත් ඔයාගේ ජීවිතේ හදාගන්න කියලා..ඔයාට අපහාස කරන්න දෙයක් නැ.. ඒත් ඔයා ඉන්නකං ඔයා එලකිරි එකේ අපහාසයට ලක් වෙනවා.. මම මේ ගැන ඒ ත්‍රෙඩ් එකේ කිව්වේ නැති උනාට ''ඔයාට ඉස්ලාම් ආගම ගැනවත් මුස්ලිම් මිනිස්සු ගැනවත් කිසිම කැක්කුමක් නැ..ඒක මම ඔයා කලිං දාපු ත්‍රෙඩ් වලිං සහ පෝස්ට් වලිං හොදටම දැක්කා.. මගේ උත්තරවලින් ඔයා අපහාසයට ලක් උනා කියලා මම ඔයාට රේසිස්ට් (Racist) කෙනෙක් උනා.. මගේ වැරදි ඔයා හැව්වා.. ඒ වෙලාවේ රත්තරං ඔයාට හොද මනුස්සයා.. ඒත් රත්තරං ඔයාට අපහාස වෙන උත්තර දීපු ගමන් ඔයා ඉස්ලාම් ආගමය්, මුස්ලිම් මිනිස්සුන්වය් ඔයාග වාසියට අරගත්තා..ඒකත් එක්ක රත්තරං ඔයාට Racist කෙනෙක් උනා.. කොහම උනත් මමත් උගේ වැඩ අනුමත කරන්නේ නැ.. ඊට වඩා මම ඔයාගේ වැඩ අනුමත කරන්නේ නැ.. මොකද ඔයා කරන්නේ රත්තරං ට වඩා භයාක වැඩක්..රත්තරං කරනේවා එළිපිට පේනවා.. ඒත් ඔයා කරන්නේ මොකක්ද කියලා ඔයා විතරය් දන්නේ..''
    මම කියන්නේ මේ ෆෝරම් වල නිකං කලය කන්නෙ නැතුව ඔයාටම කියලා ජීවිතයක් හදාගන්න.. මම හිතන විදිහට ඔයාට අවුරුදු 27.28 ඇති..සමහර වෙලාවට ඊට වඩා වැඩිත් ඇති.. ඉස්සෙල්ලා හොද කොල්ලෙක්ව බලලා කසාද බදින්න.. ජීවිතේ රස විදින්න..
    මට ඔයාගේ හිත රිද්දන්න ඕනකමක් නැ.. මගේන් ඔයගේ හිත රිදුනනම් මට සමාවෙන්න.. කොහේ ඉදියත් හොදින් ඉන්න...
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    එහෙම උනොත් රත්තරන්ට බඩු ලැබෙනව කියහන් කො

    පොඩ්ඩක් නොතේරුන නිසයි අහන්නේ මචන්
    බඩු ලැබෙනවා කිව්වේ මට උබෙන් ස්කයිප් අයිඩී එක ලැබෙනව කියලද කිව්වේ?
     

    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,274
    5,601
    113
    Blob Storage
    www.37innovate.com
    රත්තරං;13536507 said:
    පොඩ්ඩක් නොතේරුන නිසයි අහන්නේ මචන්
    බඩු ලැබෙනවා කිව්වේ මට උබෙන් ස්කයිප් අයිඩී එක ලැබෙනව කියලද කිව්වේ?
    :no:
    මම කට්ට ට තනි රකින්න යන්න වීස හම්බෙනව කියල කිව්වෙ
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    කෙටවිම ඉතාමත් පහත් කියාවක් එ වගෙම කෙටවිමට රුකුල් දිමත් පහත් කියාවක් අන් ආගමකට අපහාස කිරිමත් පහත් ක්‍රියාවක් එතකොට ඔයාගෙයි එයාගෙයි වෙනසක් නැහැ
    බිග්ටොප් හොද නැහැ එ වගෙම ඔයාත් හොද මනුස්සයෙක් නෙමෙ අනුන්ගෙ ඇහෙ රොඩු න්න කලින් තම්න්ගෙ ඇහෙ තියෙන පොල් පරාලෙ අයින් කර ගන්න

    මොක්ද හොද නයා නරක නයා කියලා දෙන්නෙක් නැහැ මොකා කැවාත් නයි විශ නයි විශමයි

    පසු:
    තරහක් පැත්තක් අරන් කියන දෙයක් නොවන බව සිතට ගන්න

    නෑ නෑ. හොඳ නයි කෑවම විස නෑ. ඕනේ නම් අහල බලපන් ඩොක්ටර් කෙනෙක් ගෙන්.
     

    ColdBreath

    Member
    Jul 7, 2010
    1,469
    191
    0
    රත්තරං;13535605 said:

    හිනා වෙන්න එපාඩෝ... හදවත රිදිලා තියෙන්නේ.. කොටින්ම උන්ඩුක පුච්චේ රිංසෙට් එක ගිහින් බන්... අයියූඌඌ. මගේ හිත හදපන්කෝ


    දුක හිතන්න එපා මචෝ... ඕකි තව ටික දවසකින් වෙන ප්‍රොෆයිල් එකක් හදාගෙන එයි. මෙච්චරකල් වුනෙත් ඒකනේ.
    :lol: