රත්තරං;13535956 said:ආයේ ආවහම බලමුකෝ
මේවගේ උන් ඉන්නලම් ඕවගේ උන් බෝ වෙනවා..
එකෙක් මම ඉන්න රට කරන ජොබ් එක ගැන ඇහුවහම, මම වැඩකරන තැන ඉන්න රට සේරම පැහැදිලිව ප්රශ්නේ අහපු එකාට කිව්වහම. ඌත් ඒක පිලිගත්තහම මූ මැද්දෙන් පැනලා කියනවා පුලුවන්නම් පෲව් කරන්නලු... මට ආදරේට වෙන්ටෑ
http://www.elakiri.com/forum/showthread.php?t=1490452&page=24
ඔන්න මචන් මිනිස්සු... ඌට ඔනේ මාව හම්බයෙක්ගේ පිටින් හරි එක්ස්පෝස් කරගන්න... තමන්ගේ වැඩේ කෙරෙනවනම් ඔනේ දෙයක්.. සිංහලයට අද කෙලවෙලා තියෙන්නේ ඕකයි
අඩෝ මම මේ ත්රේඩ් එක කියෙව්වා.. උඹ දීලා තියෙනවනේ ටොපාට ජංගි නැතුව දුවන්න..
ඒත් ඕකි ආයෙ ඇවිත් ඇරවගෙන යනවා උඹටම කියලා.. මට සුවර්..
ඒත් ඕකි ආයෙ ඇවිත් ඇරවගෙන යනවා උඹටම කියලා.. මට සුවර්..
Ethakota real name eka eli wenawa
mata kela wenawa ne
eya ewilla inne kohomath
meketh comment karala ethi mama hithanne
ehema kiwwa ekai
ඒකත් ඇත්ත.. උඹව විශ්වාස කරලනේ ඒකි Skype ID එක දෙන්න ඇත්තෙ.. එල එල කොල්ලා.. මට නිකමට කියහන් ඔය කෙල්ල අවුරුදු කීයක වගේ එකියක්ද කියලා.. මම ඒක සිවටමයි මචෝ ඇහුවෙ..








