අනේ සර් මේ ලැප් එක දෙන්න...

Dinushasankalpa

Well-known member
  • Feb 7, 2009
    56,439
    4,158
    113
    කඩවත
    එකෙක්වත් මේකට කමෙන්ට් කරන්න ලෑස්ති වෙන්න එපා හරී...
    මම නරක මිනිහ කියන්න එපා......
    8Fa2PVA.gif
    :rofl::rofl: හිටපංකො ගයියට පගාවක් දීලා එළි වෙනකං බම්ප් කරොනවා :rofl:
     
    Dulanzz

    Member
    Jan 31, 2011
    7,845
    654
    0
    Necker Island

    :rofl: අපෙන්ම ගත්තා නම් ඔහොම වෙන්නේ නෑ නේ...... :) හොද වැඩේ ඔය සසලිටාට...... ඕකා අර "ගේ" ජයන්තයට පොල්ල තියලා, කෙල්ලෙක්ට සෙට් වෙච්ච නිසා තමා ඕක ඔහොම උනේ.... ජයියා හූල්ලලා තමා....... :yes: :P

    michael-jordan-laugh.gif
     
    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    අල්ලලා දාපන් බං.. ඔය කුන්ගෙ හැටියක්..
    ඒකට උඹව ඕන නැති නිසානේ එහෙම කරන්නෙ..
    එහෙම එවුන් ඉස්සරහ වැඳ වැටිලා ආදරේ ඉල්ලන්නෙපා..
    කරදර කරන්න යන්නත් එපා.. අතෑරල දාපන්..
    උට ව එපා නම් සිය දහස් වාරයක් එපා කියලා හිත හදාගනිං..
    කොල්ලොද බං නැත්තෙ මේ ලංකාවෙ..:rofl:

    සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
    වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ

    කඳුලක් නොසැලු නෙතකින්
    හසරැල් සොයන්නෙපා
    ලැබුණත් බිඳුණු හදකින්
    සෙනෙහස සොයන්නෙපා

    සිසිලක් නොමැති අහසින්
    වැසි දිය යදින්නෙපා
    ලැබුණත් බිඳුණු හදකින්
    සෙනෙහස සොයන්නෙපා

    ඔටු කිරි සාගරයක් මැද ඉබ්බෙක් ලිදෙන් උල්පතටම වැටේ :rofl:
     
    wisal

    Member
    Jul 2, 2009
    7,624
    759
    0
    Israel

    :rofl: අපෙන්ම ගත්තා නම් ඔහොම වෙන්නේ නෑ නේ...... :) හොද වැඩේ ඔය සසලිටාට...... ඕකා අර "ගේ" ජයන්තයට පොල්ල තියලා, කෙල්ලෙක්ට සෙට් වෙච්ච නිසා තමා ඕක ඔහොම උනේ.... ජයියා හූල්ලලා තමා....... :yes: :P

    ura ඒ අස්සේ උගේ ඇඩ් එකත් දාගත්තා:rofl:
     
    Nu1Dnk

    Well-known member
  • Jan 23, 2010
    10,216
    2,433
    113
    43
    In our own place.....

    :rofl: අපෙන්ම ගත්තා නම් ඔහොම වෙන්නේ නෑ නේ...... :) හොද වැඩේ ඔය සසලිටාට...... ඕකා අර "ගේ" ජයන්තයට පොල්ල තියලා, කෙල්ලෙක්ට සෙට් වෙච්ච නිසා තමා ඕක ඔහොම උනේ.... ජයියා හූල්ලලා තමා....... :yes: :P

    business minded neda ban hema welema..... hoooo....

    ela sinduwa...