එකෙක්වත් මේකට කමෙන්ට් කරන්න ලෑස්ති වෙන්න එපා හරී...
මම නරක මිනිහ කියන්න එපා......
![]()

හිටපංකො ගයියට පගාවක් දීලා එළි වෙනකං බම්ප් කරොනවා 
එකෙක්වත් මේකට කමෙන්ට් කරන්න ලෑස්ති වෙන්න එපා හරී...
මම නරක මිනිහ කියන්න එපා......
![]()

හිටපංකො ගයියට පගාවක් දීලා එළි වෙනකං බම්ප් කරොනවා 
![]()
අපෙන්ම ගත්තා නම් ඔහොම වෙන්නේ නෑ නේ......
හොද වැඩේ ඔය සසලිටාට...... ඕකා අර "ගේ" ජයන්තයට පොල්ල තියලා, කෙල්ලෙක්ට සෙට් වෙච්ච නිසා තමා ඕක ඔහොම උනේ.... ජයියා හූල්ලලා තමා.......
![]()
![]()
ඔටු කිරි සාගරයක් මැද ඉබ්බෙක් ලිදෙන් උල්පතටම වැටේඅල්ලලා දාපන් බං.. ඔය ඔකුන්ගෙ හැටියක්..
ඒකට උඹව ඕන නැති නිසානේ එහෙම කරන්නෙ..
එහෙම එවුන් ඉස්සරහ වැඳ වැටිලා ආදරේ ඉල්ලන්නෙපා..
කරදර කරන්න යන්නත් එපා.. අතෑරල දාපන්..
උට උබව එපා නම් උබට උව සිය දහස් වාරයක් එපා කියලා හිත හදාගනිං..
කොල්ලොද බං නැත්තෙ මේ ලංකාවෙ..
සයුරක් නොදුටු ගඟුලක් කිසිදා ගලන්නෙ නෑ
වෙරළක් අහිමි සයුරක් කිසිදා හඬන්නෙ නෑ
කඳුලක් නොසැලු නෙතකින්
හසරැල් සොයන්නෙපා
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා
සිසිලක් නොමැති අහසින්
වැසි දිය යදින්නෙපා
ලැබුණත් බිඳුණු හදකින්
සෙනෙහස සොයන්නෙපා

![]()
අපෙන්ම ගත්තා නම් ඔහොම වෙන්නේ නෑ නේ......
හොද වැඩේ ඔය සසලිටාට...... ඕකා අර "ගේ" ජයන්තයට පොල්ල තියලා, කෙල්ලෙක්ට සෙට් වෙච්ච නිසා තමා ඕක ඔහොම උනේ.... ජයියා හූල්ලලා තමා.......
![]()
![]()
ura ඒ අස්සේ උගේ ඇඩ් එකත් දාගත්තා
හික් හික්...... කල දුටු කල වල ඉහ ගැනීමේ මෙතඩය...... 
![]()
අපෙන්ම ගත්තා නම් ඔහොම වෙන්නේ නෑ නේ......
හොද වැඩේ ඔය සසලිටාට...... ඕකා අර "ගේ" ජයන්තයට පොල්ල තියලා, කෙල්ලෙක්ට සෙට් වෙච්ච නිසා තමා ඕක ඔහොම උනේ.... ජයියා හූල්ලලා තමා.......
![]()
![]()