අනේ හොයල දීපල්ලා...

OCP

Active member
  • May 24, 2011
    460
    177
    43
    Wattala
    අනේ හොයල දීපල්ලා...

    මචන්ලා, උබල කවුරු හරි දන්නවද අර සින්දුවේ මැදක් හරියේ girl කෙනෙක් "උඩරට මැණිකේ මනහර කඳුරට තිලකේ" කියන කැල්ලක් තියන සින්දුව? මට එකේ මුල මතක නැහැ බන්. ටිකක් fast සෝන්ග් එකක්. දන්නා එකෙක් ඉන්නවනම් කියපල්ලා.;););)
     

    Vampire

    Well-known member
  • Aug 8, 2009
    2,860
    379
    83
    හාමු ළග
    ටැමිල් සින්දුවකට හදපු ඒකක් නෙද? මටත් ඒක පාරක් අහම්බෙන් අැහුනා සර්ච් කරා සර්ච් කරා තාම හම්බවුනෙ නැහැ. බම්ප්.