අනේ_මචන්ල_ලොකු_Help_ඕන

chamaz

Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    අනේ_මචන්ල_ලොකු_Help_ඕන

    අනේ මචන්ල මට තඩි උදවුවක් ඕන.windows 7 64 bit වලට H9601 ADSL USB Modem එක Use කරන කවුරුහරි ඉන්නවද?අනේ මචන්ලා මට windows 7 64 bit වලට එකේ Driver එක දාන විදිය පොඩ්ඩක් කියල දෙන්නකෝ.මගේ Motherboard එක DH55PJ එකක්.

    Driver එක මෙතනින් ගන්න පුළුවන් බන් මට දාගන්න තේරෙන්නෑ http://www.prolink2u.com/new/support/download.php?q=H9601

    :(:(:(:(:(:(:(

    ලොකු Help එක මචන් මගේ තියෙන්නේ .windows 7 32 bit එකක්.එකේ 4gb ram එක Use වෙන්නේ නෑනේ. 4gb use කරන්න මට windows 7 64 bit දාගන්න වෙනවා අයියෝ .....

    :(:(:(:(:(:(:(
     

    jds2012

    Well-known member
  • Mar 27, 2011
    7,945
    1,249
    113
    Everywhere...
    help ekata bump ekak..........
    new-year-glitter-66.gif
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    uba kiyana eka pahadili na yaluwa.mokada ban windows 7(32bit )eke 4 gb use wenawane.
    mage 4gb ram thiyenne
    eken 32 bit walata use uenne 3gb vitarai ban ekai mama 64bit danna hadannae.eth ekata modem driver eka daganna therenne
     

    ThimalM™

    Well-known member
  • Nov 4, 2010
    3,470
    2,499
    113
    uba oya H9601 ADSL USB Modem eka SLT eken nam gaththe ekath ekka labena cd eke vista64 kiyala driver ekak thiyanawa eka mata mathaka widiyata win7 64 bit wada karanawa
     

    Zeus

    Well-known member
  • Sep 14, 2007
    20,327
    1,957
    113
    Kalutara
    මෙහෙමයි පරණ Driver එකත් දාගන්න පුළුවං
    කරන්න තියෙන්නෙ Driver Setup එකේ Properties ගිහිල්ලා Compatibility
    Xp service pack 3 වගේ දීලා Apply කරල ඊට පස්සෙ Install කරල බලන්න

    මටත් දැන් හරියට මතක නෑ
     

    chamaz

    Well-known member
  • May 2, 2009
    13,202
    1,272
    113
    මෙහෙමයි පරණ Driver එකත් දාගන්න පුළුවං
    කරන්න තියෙන්නෙ Driver Setup එකේ Properties ගිහිල්ලා Compatibility
    Xp service pack 3 වගේ දීලා Apply කරල ඊට පස්සෙ Install කරල බලන්න

    මටත් දැන් හරියට මතක නෑ

    hariyatama denaganna puluwannam hodai..thanks
     

    kinotech

    Member
    Oct 23, 2011
    7
    0
    0
    මචං මටත් ඕකම වුනා....... මගෙත් මොඩම් එක වින්ඩෝස් 7 වල වැඩ කරන්නෙ නෑ.... ඉන්ස්ටෝල් කරත් අවුලක් තිබුනා.... මන් ටෙලිකොම් එකට කතා කරල බැලුවා... වැඩක් නෑ.. මං අලුතෙන් රෞටර් එකක් ගත්ත ඒ පාර...... හොයලා බලපන් මචං ක්‍රමයක් තියනවද කියලා..... මටනම් අහුවුනෙ නෑ....
     

    qazxsw

    Member
    Aug 7, 2007
    169
    0
    0
    Kurunegala
    මුලින්ම කියන්න ඕනි 64bit drivers 32bit OS වල run වෙන්නෙත් නෑ.. 32bit drivers හැම එකක්ම 64bit OS වල run වෙන්නෙත් නෑ.. මම පාවිච්චි කරන්නෙ Windows7 64bit 4GB RAM වලින්.. මගෙ ඔක්කොම වගේ Drivers/ Softwares 64බිට්. අඩුමගානෙ Office 2010 ත්, Photoshop CS4, ESET 5, K-lite Decoder pack, JRE 7u2, Flashplayer 11.1, Infrarecorder, Halite, Opera 12 ත් 64බිට්..

    දැන් මේක මෙ විදිහට කරලා බලමු..

    01. මේ ලින්ක් එකට ගිහින් ඩවුන්ලෝඩ් කරගන්න..

    http://download.prolink2u.com/web/pub/sw/drv_H9601_Vista64.zip

    02. WinRAR‍ හරි 7Zip හරි දාගෙන මෙක Extract කරගන්න..
    03. ඒක ඇතුලෙ තියෙන setup.exe එක run කරන්න..

    හරි ගියෙ නැත්නම් කියන්න.. තව විදිහක් තියෙනව.. ;)