නියමයි මචං
එත් මේක කියවද්දී මම කල්පනා කලේ අපි මේ ඉන්න අලුගුත්තේරු පාලකයෝ යටතේ කවදා ඔය ලෝකෙට යන්න්නද කියලා.
නිකමට හිතපල්ලා මේ රට ඇගලුම් ක්ෂේත්‍රය, සංචාරක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර මත ඇරෙන්න වෙන මොකක් මතද යැපෙන්නේ ?
දියවන්නාව මැදින් එන ලැට් කටවල් මත මිසක්.
මේක 2020 වෙනස් වෙන්නෙත් නෑ. ඔය පාහරයෝ ටිකවම තම කතිරේ ගහල යවන්නේ.
මේ රට අතහැර යාමක් ඇරෙන්න වෙන විසදුමක් නැනේ.




ලෝකේ කයිවාරුකාරයෝ බහුතරයක් ඉන්නේ. ප්‍රවහනේ විප්ලව, ලෝකේ ඕනෑම තැනකට පැයෙන් යන්න පුළුවන් වාහන...මේවා ප්‍රයෝගික කරන්න ගිහාම එන දහසක් ප්‍රස්න විසදන්න ලේසි නැහැ. මගේ යාලුවෝ කීපදෙනෙක් ටෙස්ලා බැටරි එකට සම්බන්ද වෙලා ඉන්නවා. උන් හිනාවෙනවා... එකෙන් ඇතිවෙන බලපෑම් ගැන නිසි අද්යනයක් නොකර (impact on power system) ඔහේ එකක් හදනවා. හදල ඉවරවෙලා තමයි බලපෑම් ගැන හොයන්නේ.
නිකොල ටෙස්ලා කියන එක්කෙනත් මිනිස්සුන්ගෙන් සල්ලි අරන් රැහැන් රහිත විදුලිය සම්ප්‍රේෂණය කරන්න ගිහින අනාගෙන බංකොලොත් උන. අපේ සුටි කොල්ලෝ ටෙස්ලා රහස් සොයාගැනීම් ගැන අමුතු කතන්දර හදනවා. ෆැන්ටසි වල ජීවත් වෙනවා. ෆැන්ටසි සහ යථාර්තය කියන්නේ දෙකක් කියල වයසට යනකොට තේරෙනවා
ටෙස්ලා, නිකොලයි ටෙස්ලා ගේන් වත් පාඩමක් ඉගෙන නැති පාටයි. ටෙස්ලා කොම්පනි එකට හොද අනාගතයක් තියෙනවා. එත් ඕනවට වඩා වැඩ කිඩ දමන්න ගියොත් පීචන් වෙලා තමයි නවතින්නේ