අනේ_TESLA_කයිවාරු

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,004
    1
    43,380
    113
    සාමාන්‍යයෙන් කාර් එකක් ෆුල් චාර්ජ් කරන්ඩ කොච්චර වෙලාවක් යනවද?

    චාර්ජ් කරපු බැටරි අරං ටක් ගාල හයි කරන්ඩ විදියක් නෑ නේ..
     
    • Like
    Reactions: hi.dushan

    isuru_feat

    Well-known member
  • Apr 25, 2014
    4,678
    548
    113
    www.xiaomilanka.blogspot.com
    නියමයි මචං

    එත් මේක කියවද්දී මම කල්පනා කලේ අපි මේ ඉන්න අලුගුත්තේරු පාලකයෝ යටතේ කවදා ඔය ලෝකෙට යන්න්නද කියලා.
    නිකමට හිතපල්ලා මේ රට ඇගලුම් ක්ෂේත්‍රය, සංචාරක හා තොරතුරු තාක්ෂණ ක්ෂේත්‍ර මත ඇරෙන්න වෙන මොකක් මතද යැපෙන්නේ ?
    දියවන්නාව මැදින් එන ලැට් කටවල් මත මිසක්.
    මේක 2020 වෙනස් වෙන්නෙත් නෑ. ඔය පාහරයෝ ටිකවම තම කතිරේ ගහල යවන්නේ.
    මේ රට අතහැර යාමක් ඇරෙන්න වෙන විසදුමක්‌ නැනේ.

    :yes:
     
    • Like
    Reactions: hi.dushan

    Force0081

    Active member
  • Aug 11, 2015
    760
    168
    43
    කොහොමත් electric cars ලංකාවෙත් 2025 වගේ වෙනකොට hybrid වලට වඩා market එකක් හැදෙනවා. ලංකාව වගේ රටකට hybrid වලට වඩා electric cars ගොඩක් හොදයි. මොකද engine, gearbox maintain කරන්න ඕන නෑ ඒවාට යන වියදම සම්පුර්ණ ඉතිරියි. Hydrogen fuel cell technology එක බොහෝ විට heavy vehicles වලට හොදයි වගේ.
     
    P.E.K.K.A

    Well-known member
  • Oct 5, 2016
    1,190
    525
    113
    22728695_810481819123082_6623099901723340048_n.png

    https://www.facebook.com/VegaInnovations/videos/809759269195337/
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,078
    5,848
    113
    canada
    ලෝකේ කයිවාරුකාරයෝ බහුතරයක් ඉන්නේ. ප්‍රවහනේ විප්ලව, ලෝකේ ඕනෑම තැනකට පැයෙන් යන්න පුළුවන් වාහන...මේවා ප්‍රයෝගික කරන්න ගිහාම එන දහසක් ප්‍රස්න විසදන්න ලේසි නැහැ. මගේ යාලුවෝ කීපදෙනෙක් ටෙස්ලා බැටරි එකට සම්බන්ද වෙලා ඉන්නවා. උන් හිනාවෙනවා... එකෙන් ඇතිවෙන බලපෑම් ගැන නිසි අද්යනයක් නොකර (impact on power system) ඔහේ එකක් හදනවා. හදල ඉවරවෙලා තමයි බලපෑම් ගැන හොයන්නේ. :rofl::rofl::rofl:

    නිකොල ටෙස්ලා කියන එක්කෙනත් මිනිස්සුන්ගෙන් සල්ලි අරන් රැහැන් රහිත විදුලිය සම්ප්‍රේෂණය කරන්න ගිහින අනාගෙන බංකොලොත් උන. අපේ සුටි කොල්ලෝ ටෙස්ලා රහස් සොයාගැනීම් ගැන අමුතු කතන්දර හදනවා. ෆැන්ටසි වල ජීවත් වෙනවා. ෆැන්ටසි සහ යථාර්තය කියන්නේ දෙකක් කියල වයසට යනකොට තේරෙනවා

    ටෙස්ලා, නිකොලයි ටෙස්ලා ගේන් වත් පාඩමක් ඉගෙන නැති පාටයි. ටෙස්ලා කොම්පනි එකට හොද අනාගතයක් තියෙනවා. එත් ඕනවට වඩා වැඩ කිඩ දමන්න ගියොත් පීචන් වෙලා තමයි නවතින්නේ

    ඔහොම බැලුවොත් අලුත් කිසි දෙයක් හදන්න වෙන්නෑ. දැන් internal combustion engine වලින් impact එකක් වෙන්නේ නැද්ද? එහෙමයි කියල මුලින්ම ඒක අල්ලලා දැම්මේ නැනේ හදල කාලයත් එක්ක දියුණු කරලා emission regulations ගෙනල්ල develop කරලා ගත්තේ. අග ඉදන් මුලට යන්න බෑ මචං මුල ඉදන් අගට යන්නේ දැනටත් battery වීසි කරන්නේ නැතුව rebuild කරනවා තව කාලයක් ගියාම ඒවත් හැදිලා එනවා ඒකට තමයි research කරලා ඒවා develop කරන්නේ එක පාරට හද අල්ලන්න බෑ.