අඳුරනවද මෙයාව :O

tarson

Well-known member
  • Feb 25, 2009
    8,614
    5,794
    113
    අඳුරනවද මෙයාව :O

    අඳුරනවද මෙයාව, අනිවා දන්නව ඇති ... :lol:



    :cool::lol::lol:





    bitch-please-240x180.jpg


    එක ෆොටෝ එකෙන් ලෝක ප්‍රසිද්ධ වෙච්ච මෙයාගෙ නම යාඕ මින්ග්, චීනයේ විශ්‍රාමික වෘත්තීය බාස්කට් බෝල් ක්‍රීඩකයෙක්, උපන්දිනය 1980 සැප්තැම්බර් 12
     
    Last edited:
    • Like
    Reactions: deshanshashi

    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ඕකෙ ලොකු විස්තරයක් එක්ක එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා.. හොයාගන්න නෑනේ..
     

    Gamage2015

    Well-known member
  • Dec 18, 2014
    1,162
    488
    113
    සොරි වේවා, ඒත් ඉතින් ඔච්චරම රතුවට ලොකුවට දාන්න ඕනෙ නෑනෙ බං :P

    bitch-please-240x180.jpg

    ඕකෙ ලොකු විස්තරයක් එක්ක එකෙක් ත්‍රේඩ් එකක් දාලා තිබ්බා.. හොයාගන්න නෑනේ..

    තරහ ගන්න එපා බන්, බලපන් ඔච්චර ලොකුවට දාලත් ඊට යටින් ඒක දැකපු නැති එකෙක් ඉන්නවා.:lol: