https://www.suncalc.org/#/6.9339,79.8499,2/2025.07.06/16:22/1/3
මේ වගේ උඹල දන්න සයිට් තියෙනවනං දාපල්ලකො
අහසෙ ඉර නැගල බැහැගෙන යන විදිය, බිම ඉදං අහස බලනකොට පේන විදිය
ඒකක් මට හොයාගන්න බැරි වුණා
මේ වගේ උඹල දන්න සයිට් තියෙනවනං දාපල්ලකො
අහසෙ ඉර නැගල බැහැගෙන යන විදිය, බිම ඉදං අහස බලනකොට පේන විදිය
ඒකක් මට හොයාගන්න බැරි වුණා

යකෝ එතකොට බස්නාහිරෙන් නෙමේද ඉර බහින්නෙ