අපක්ෂපාති මාද්‍යවේදියෝ...

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    අපක්ෂපාති මාද්‍යවේදියෝ...

    සුබ දවසක් මා බොක්කලාස්.....

    පොඩි උදව්වක් ඉල්ලා ගන්න මේක දාන්නේ....

    ඔයාල දන්නවනම් මට හොද මාද්යවෙදියෝ ටිකකගේ කන්ටැක්ස් ටිකක් දෙන්නකෝ....
     

    good-man

    Well-known member
  • Jan 29, 2015
    2,812
    2,972
    113
    රන්ජන්ගෙන් ඉල්ලපන් මචන් උඹට NYT එකේ එවුන්ගෙත් නම්බර් දෙයි
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    මගේ සෙටිෆිකට් එකක් ස්ටැම්ප් කරනන් එන්න ගියා බොක්කලාස් දැන් ආවේ

    තැන්ක්ස් රිප්ලය් කලාට..... හොයා ගන්න බැ නේද බ්‍රෝ.... ස්කොලේ කෙස් එක කියන්න කෙනෙක් බැලුවෙ....

    කව්රුත් හොයා ගන්න බැ වගේ... තැන්ක්ස් බන්.....

    තියෙන රේප් ටික සේරටම දෙනවා දැන්...ජය....
     
    • Like
    Reactions: upulpdn

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    39,972
    35,910
    113
    වොන්ඩර් ලැන්ඩ්
    mama set karala dennam ube wisthare pm 1dapan


    තැන්ක්ස් මචන්....

    පීඑම් කරන්න දෙයක් නැ මචන්... මෙන්න මේ ත්‍රෙඩ් එක පුලුවන්නම් එයාට ෆෝවඩ් කරන්න....

    හෙට ෆොරින් මිනිස්ට්‍රියට ළමය් , දෙමව්පියෝ , ගුරුවරු යනවා....

    පුලුවන්නම් ලොකු පිනක් බ්‍රෝ...

    http://www.elakiri.com/forum/showthread.php?t=1858828
     

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    එක එක මාධ්‍යවේදියෝ හොයන්නේ නැතිව. මාධ්‍ය ආයතන ඔක්කොටම දැනුම් දෙන්ඩ. එයාලා team එවයි.
     

    War Fighter

    Well-known member
  • Mar 22, 2017
    9,081
    1
    28,584
    113
    දැන් එහෙම උන් අඩුයි මචන්. දැන් ඉන්න බහුතරයක් අරක්කු බෝතලේටයි, සල්ලි වලටයි ආත්මේ උගස් කරපු ජඩමාද්‍යවේදීන්.