අපට දැන් ලැජ්ජ නැහැ

amiya

Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    ඔක්කොම එකයි දැන් ලොක්කා..
    කොන්ද පන නැති විපක්සෙයි..
    ඒකාදිපති ආන්ඩුවයි..
    ගොඩ යන්න විදියක් හොයන ජෙප්පොයි..

    අන්තිමට අසරන ෆොන්සේක හිරේ..
    අපෙ එවුන්ට තනකොලත් කවන්න හොද වැඩී..
     
    amiya

    Well-known member
  • Nov 14, 2007
    4,937
    330
    83
    Achchige Redda Asse..(̅̅(̅_̅_̅()ڪے
    umbala wage mee harak.... nikan SF ta kade yanawa...
    Thopi Modayo

    ochchara SF ta denawa nam Mahinda hora nam .. ahawal bijjakatada Mahindaya karana anduwen lebena adayam wala prathipala bukthi windinnne ? amak warjanaya karanawa nam hariyata karapalla... gangen wathura beela muhudata awadaawa wage wedakne meka

    ඇයි උබලගෙ තාත්ත විතරද බදු ගෙවන්නෙ ?? :frown: :frown:
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    umbala wage mee harak.... nikan SF ta kade yanawa...
    Thopi Modayo

    ochchara SF ta denawa nam Mahinda hora nam .. ahawal bijjakatada Mahindaya karana anduwen lebena adayam wala prathipala bukthi windinnne ? amak warjanaya karanawa nam hariyata karapalla... gangen wathura beela muhudata awadaawa wage wedakne meka

    මේ මොකාද මේ ඩයල් එක
    උඹ ගෙවනවද බදු එහෙනම් එන වසරෙ ඉදල සරත්ට කඩේ යනවයි කියන අයගෙත් බදු උඹම ගෙවපන්

    :angry::angry::angry:
     
    Originally Posted by humanoid BROZZ

    මහින්ද රාජපක්ෂ හිතනවනම් මිනිහට ජනබලයක් තියෙනවා කියලා, ඒක දැන් ඉවරයි.මුලු ලාංකික ජනතාවම මේකට විරුද්ධව නැගී සිටිනවා.
    අපිට සරත්ව මේ රටේ නායකයා කරන්න අවශ්‍යතාවයක් නෑ.නමුත් ඔහුට සාධාරනය ඉ‍ටු කරන්න ඕනී.
    සරත් කියන්නේ රට වෙනුවෙන් කොටින්ගෙන් වෙඩි කාපු අපේ හමුදා භටයෙක්.දේශපාලන හේතු මත ඔහුව සිරගත කිරීම බලු වැඩක්