ඕවාට තමයි දේශපාලනේ කියන්නෙ!! Uraj ට අමතක වුන තැන් කීපයකුත් තියෙනවා....!!!!
1. ගැලවීමේ හමුදාවටවත් හොද නැති ලෝකයේ අසාර්ථකම හමුදාපති කියලා ෆොන්සේකාට කී මංගලට දැන් ඔහු වෙනුවෙන් කිඹුල් කදුලු හෙලන්න ලැජ්ජාවක් ඇත්තෙම නෑ.
2. විධායක ජනාධිපති ක්රමය ගෙනෙන්න අත උස්සපු රනිල්ම දන් තමන්ට කිසිදා නොලැබෙන්න යන ජනාධිපති කමට ඒකාධිපති කම කියා බණින්නත් ලැජ්ජාවක් ඇත්තෙම නෑ නේද?
තව ගොඩක් තියෙනවා මේ වගේ ලාජ්ජා නැති කතා...!!
මහා ලොකුවට වර්ණනාකරන සහ කරපු රජ පවුල කරන තක්කඩි වැඩ දැක්කහම ඔවා මොනවද?





